"Best Life" හොර ගුහාව

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දෙන්නෙක් ආවා... විනාඩි 30ක් කතා කලා... තේ එකක් දුන්නා
මම ඕකට කැමති නෑ කියල මම කීව
උන් තව විනාඩි 15ක් විතර කතා කලා
ආයෙත් මම ඕකට කැමති නෑ කීව
යන්නම් කියල ගියා ලොල්
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක අර මුරලිදරන්ගේ photos දාල, මුරලිත් support කියල කරන උන්ද?
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    eye (29/11/2015) mawbima irida paththare tibuna owa gana loku wistharayak
    balapu kenek nadda
    59839.jpg

     
    • Like
    Reactions: waca

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    දෙන්නෙක් ආවා... විනාඩි 30ක් කතා කලා... තේ එකක් දුන්නා
    මම ඕකට කැමති නෑ කියල මම කීව
    උන් තව විනාඩි 15ක් විතර කතා කලා
    ආයෙත් මම ඕකට කැමති නෑ කීව
    යන්නම් කියල ගියා ලොල්

    :lol::lol::lol::lol::lol:
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මුන් බ්‍රේන් වොෂ් කරන්න හරිම දක්ෂයි . Training programme තියල බ්‍රේන් වොෂ් කරවන්නේ




    අහිංසකයන්ගෙන් සල්ලි කඩාගෙන කන්න මුන් හරිම දක්ෂයෝ . කිසිම වෙළදපල වටිනාකම් නැති , කසිකබල් භාණ්ඩ කාගෙහරි කාරේ ගහලා සල්ලි කඩාගෙන කනවා .


    :yes::yes::yes::yes:
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඕකට අහුවුන කට්ටියට ගැලවීමක් නෑ . 'ලිදට වැටුන 1කා ළිං කටින්ම එන්න ඕන' වගේ , තමන්ම පාඩමක් ඉගෙන ගන්න ඕන .
    අහුවෙන්න කලින් උදවුවක් කරන්න පුලුවන්නම් තමයි ගොඩ .
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    chn okunge website aka ema tynwa tyala arala danna ponnyanta. ahinsaka minisunge sali kadagna kana ballige puthalata
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    mchn okunge website aka ema tynwa tyala arala danna ponnyanta. ahinsaka minisunge sali kadagna kana ballige puthalata
     
    • Like
    Reactions: Tz4400

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    bump..mama danna kellek innawa bio karala BBB aragena okata set una nisa campus apply nokarapu.. :frown::frown::frown:

    thawa ekek innawa 2 lakhs nathi karagaththu..dan eka gewaganna baruwa 4watetama naya wela..
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මුන් දැන් නුවර ජයටම මේ වැඩේ කරගෙන යනවා . Kandy උන් දන්නවා ඇති හාරගම . අන්න එහෙත් අලුතින් training center 1කක් open කරලා කියලා ආරංචියක් ආවා
     

    BunnY_xD

    Member
    Dec 16, 2015
    1
    0
    0
    ochchara oyala hora guhawak kia kia social media walata wirayo wage kiawanne aurudu ganaka indanne ochchara narakak oken wenawanan me rate nithiyak ndda ewata kriya marga ganna?nkn eehen mehen poddak danagena boruwata serama dannawa wage kiawanna epa hora guhawaknan nithiyen katayuthu karanna moda athal gan natuwa balumgalath okama kara sati deken wahanawa kiwwa aurudu 2k gia dan e gana kathawakwath na nodanna dewal gana kata nokara indiama modayath pandithayek wage penawa kata ariyoth iwarai
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ochchara oyala hora guhawak kia kia social media walata wirayo wage kiawanne aurudu ganaka indanne ochchara narakak oken wenawanan me rate nithiyak ndda ewata kriya marga ganna?nkn eehen mehen poddak danagena boruwata serama dannawa wage kiawanna epa hora guhawaknan nithiyen katayuthu karanna moda athal gan natuwa balumgalath okama kara sati deken wahanawa kiwwa aurudu 2k gia dan e gana kathawakwath na nodanna dewal gana kata nokara indiama modayath pandithayek wage penawa kata ariyoth iwarai


    මිනිස්සු රවට්ටල හම්බෙන හිගන කමිශන් එකට කහින්න එපා යකෝ..
    ඕක බොරුවක් ඕකට අනාගතයක් නෑ කියල හරියට හිතුවොත් ඕන ගොනෙක්ට තේරෙනවා..
    දෙයක් ඉගෙන ගෙන රටට වැඩක් කරල කියක් හරි හම්බ කරපන්..නිකන් ඉදල හම්බ කරන පිම්පියෙක් නොවී..
    :no::no::no::no::no::no::no::no: