මම මේ පාර BIT 1ක කරන්න ඉන්නේ දන්න කෙනෙක් කියනවද registration දන්නා form 1ක ගන්නේ කොහෙන්ද කියලා
colombo univercity 1කට යන්න ඕනද ෆෝරම් 1ක ගන්න.... ලින්ක් 1ක දපලකෝSave
bit.lk![]()
තාම BIT registration open කරලා නෑ නේද?


අර බාහිර උපාධි සීන් එක නිසා කල් ගිහින් වගේ......









