BIT කරන අය එන්න මෙතෙන්ට

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    මම මේ පාර BIT 1ක කරන්න ඉන්නේ දන්න කෙනෙක් කියනවද registration දන්නා form 1ක ගන්නේ කොහෙන්ද කියලා :sorry::sorry::sorry:
    colombo univercity 1කට යන්න ඕනද ෆෝරම් 1ක ගන්න.... ලින්ක් 1ක දපලකෝ :angry:
    Save

    තාම BIT registration open කරලා නෑ නේද? :baffled::eek:
    අර බාහිර උපාධි සීන් එක නිසා කල් ගිහින් වගේ...... :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඔය බාහිර උපාදි සීන් ඒක දැන්ම වෙන්නේ නැහැ බන්..ඒවාට අවශ්‍ය පහසුකම් වත් තාම ඕපන් එකේ නැතුව ඇති...ඕව වෙනකොට බැරියයි...

    බිට් සයිට් එකේ දානවා රෙජිස්ට්‍රේෂන් ගන්නකොට..ඉක්මනට රෙජිස්ටර් වෙන්න බලපන් කොයි එකටත් හොදයි :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් කරන්නේ මොන සෙමෙස්ටර් ඒකද? :baffled: DBMS එක ආතල් නේ? ;)

    තමා මචන් දැන් ඉවර කරේ...ඉතුරු ටික කරන්න ඕනේ ඊට පස්සේ :yes::yes: පොඩි අතපසුවීමකින් අවුරුද්දක් විතර මිස් වුනා :sorry:

    ඩේටාබේස් අමාරුයි බන්..පිස්සු වගේ...එපා වුනා...

    උන් තාම ආන්ස්වර් දාල නැත්තේ මොකක් හරි කෙස් එකක් වගේ නේ? :confused::confused:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Mona databaseda amaru dbms 1 da ??Advanced database sem 6 da:rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    තමා මචන් දැන් ඉවර කරේ...ඉතුරු ටික කරන්න ඕනේ ඊට පස්සේ :yes::yes: පොඩි අතපසුවීමකින් අවුරුද්දක් විතර මිස් වුනා :sorry:

    ඩේටාබේස් අමාරුයි බන්..පිස්සු වගේ...එපා වුනා...

    උන් තාම ආන්ස්වර් දාල නැත්තේ මොකක් හරි කෙස් එකක් වගේ නේ? :confused::confused:

    මොකක්ද බන් ඔය කියලා තියෙන්නේ? (මම ලොකුවට දාල තියෙන එක)

    ඔව් නේ තාම ආන්සර්ස් දාලත් නැහැ උන්ටත් කරගන්න බැරිද දන්නේ නැහැ :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :baffled::baffled::P:P:baffled:eka amarunam advanced database hu kiya kiya adai,ganan ganna epa ban amaru unata c ekak hari ei. db hama parama tikak sarata denawa.uttra danneth tikak pahuwela. :P

    මේ සැරේ අනිත් පේපර්ස් වලට වඩා අමාරුයි බන්...:P

    මොකක්ද බන් ඔය කියලා තියෙන්නේ? (මම ලොකුවට දාල තියෙන එක)

    ඔව් නේ තාම ආන්සර්ස් දාලත් නැහැ උන්ටත් කරගන්න බැරිද දන්නේ නැහැ :lol:

    :rofl::baffled: num lock off වෙලා තිබිල වෙන්න ඇති..:baffled: 2 කියල ගැහුවට ඒක වැදිලා නැහැ...මම ටයිප් කරන ගියා බැලුවේ නැහැ...:D

    මටත් හිතෙන්නේ උන්ටත් අමාරු ඇති :lol:
    තාම query ටික රන් වෙනවා ඇති මයේ හිතේ...ඒ ටික execute වෙලා ඉවර උනාම උන් දායි:lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මොකක්ද බන් ඔය කියලා තියෙන්නේ? (මම ලොකුවට දාල තියෙන එක)

    ඔව් නේ තාම ආන්සර්ස් දාලත් නැහැ උන්ටත් කරගන්න බැරිද දන්නේ නැහැ :lol:

    danui paper eka baluwe.................

    --------------------------------------------------------------------------------------

    me paper eka hadala thiyenne thaman dannawa kiyala lamainta boru show eka danna ......thman danna dewal okkoma tika ekathu karala professor pakayek wisin hadapu ..........

    maha hukana paper ekak......................

    thopita liyagaggana bari eka sadaranai ne oi..............

    fisrt year student kenekge iq rate ekak ekka baluwama.........sql qury liwime ability ekakth ekka baluwama liyaganna bari eka sadaranai....

    eka prashnayakata thiyenne 2.6 minuts....

    question eka carefully read karala.........eke logic eka process karala.........eka answer sheet eke color karanna puluwan da 2.6 min walin.........

    nikam prashnanam kamak na.... mu deela thiyenneth rachana ne........
     
    Ohomama sem 6 ekat balapan machan okkoma padam karala karala prashna 3kma asawen pattata liuwama 4 weni prashne syslubus 1 kohedio mullaka tibba ekakin sampurnenma kelala ,aparade ban lakunu 25kma
    :confused::sorry::sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ohomama sem 6 ekat balapan machan okkoma padam karala karala prashna 3kma asawen pattata liuwama 4 weni prashne syslubus 1 kohedio mullaka tibba ekakin sampurnenma kelala ,aparade ban lakunu 25kma
    :confused::sorry::sorry:

    :sorry::sorry::sorry:

    hitapu gaman mun pisu keleinawa ban....kalin nam ohoma na....​