BIT කරන අය එන්න මෙතෙන්ට

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Esoft kandy,ara cover page eke year 1ta month dannalu,samaharunge month ain karannalu.email karama reply karan na epa wela inne ban

    2.chart 1k adinna kiwa eka kara
    3.Test plan eke comment 1 widiyata karannalu.mata prof gihan kiwe testcase wala table walata udin table gana 1 wakyak liyanna e athi
    "login module test cases and expectet results depicted in table 5.1 wage"

    ehema danawata amatarawa pata hallakut kalin eke ata ariya.dan mekata mona karannada hitaganna ba :(
    kokatath test plan kiyana eka apahu pituwak witara leli yanna liwa."Link with the table" kiwama wena profek baluwama melo adahasak en nane :(

    Tawa modular structure ekat anda eka kiwe natat .eelagata eka na kiyala fail kiyai. Ai ban me para fail karannama try 1 denne
    :(

    Positivly hithapan kollo :(.Baya novi idapan (Ehama qwwta wenne na ki mn dannwa bn :sorry: ) :)
    Thawa danna kaagen hari instructions tikak ganin.Umabata jaya
    11.gif
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Self-study කරන උන්ට එහෙම මාර්තු වල වගේ VLE access දීලා මැයි වල exam ලියපන් පුතේ කියල කියයි... :dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    හෙනයා;21291280 said:
    Self-study කරන උන්ට එහෙම මාර්තු වල වගේ VLE access දීලා මැයි වල exam ලියපන් පුතේ කියල කියයි... :dull:

    ow :(
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Machan

    Appata math Selfstudy ne koranne thama link ekakuth naa march wala mona liyannada

    Machan self study karana ewunwa anatha karanan UCSC eken karana keri weda bun mewa...

    Un register weddith ahanawa koheda class yanne kiyala...

    Nodakin Nishas Adhayapanaya... Mewa thami bun patta SAITAM
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21292457 said:
    බුකියෙන් එවපු ආයාචනය පිලිගනින් ඩො :frown::frown:

    කවුද ඩො දන්නේ ඒ උඹ කියලා :baffled: දන්නේ නැති එවුන්ව accept කරන්නේ නැහැ :P ඔන්න දැන් ඒ උඹ කියල දැනගත්ත නිසා accept කරෝ :) :yes: අඩේ sorry හොඳේ...උඹ කියල දැනගෙන හිටියේ නැහැනේ :)

    mama thmai ban.....:D:D:D handsom look ekak penawa neda?....​
    (ow kiyapan..)

    ඔව් ඔව් සෑර් අනිවාර්යෙන්ම පේනවා :yes: :)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කවුද ඩො දන්නේ ඒ උඹ කියලා :baffled: දන්නේ නැති එවුන්ව accept කරන්නේ නැහැ :P ඔන්න දැන් ඒ උඹ කියල දැනගත්ත නිසා accept කරෝ :) :yes: අඩේ sorry හොඳේ...උඹ කියල දැනගෙන හිටියේ නැහැනේ :)
    Uba kellekda machan :baffled:
    :baffled::baffled:Dan nathi un accept karan na kiwata ahuwe:lol::lol:
     
    Sep 25, 2010
    254
    14
    0
    Ado FIT exam eka wenuwata wena qualifications accept karanne nadda bro?
    Mata AL C ekai S ekai tiyenawa but Combined maths fail. Eth Open Uni foundation eke A A B C tiyenawa (pure/applied)
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    කවුද ඩො දන්නේ ඒ උඹ කියලා :baffled: දන්නේ නැති එවුන්ව accept කරන්නේ නැහැ :P ඔන්න දැන් ඒ උඹ කියල දැනගත්ත නිසා accept කරෝ :) :yes: අඩේ sorry හොඳේ...උඹ කියල දැනගෙන හිටියේ නැහැනේ :)



    ඔව් ඔව් සෑර් අනිවාර්යෙන්ම පේනවා :yes: :)

    ela ela
    11.gif