BIT කරන අය එන්න මෙතෙන්ට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ පාර සබ්ජෙක්ට් එක කරාට පොඩ්ඩක්වත් ටච් එකේ ඉන්න බැරිවුණ නිසා අහන්නේ...Paper ඒකට එන්නේ මේ Case Study එකෙන්ද? :baffled:
    IT3105 ගැනනම් අහන්නේ අනිවාරෙන් ඔව්,එත් ගියපාර IT5105න්නම් පෙපරේ මේ Case study තිබ්බට එක ප්‍රශ්නයක් මෙකෙන් ඇහුවේ නැ:baffled::baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    IT3105 ගැනනම් අහන්නේ අනිවාරෙන් ඔව්,එත් ගියපාර IT5105න්නම් පෙපරේ මේ Case study තිබ්බට එක ප්‍රශ්නයක් මෙකෙන් ඇහුවේ නැ:baffled::baffled:

    :baffled: :baffled: මම ඉතින් සෙමෙස්තර් 3 කියල ඔයා දන්නවනේ සුදු :P :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled: :baffled: මම ඉතින් සෙමෙස්තර් 3 කියල ඔයා දන්නවනේ සුදු :P :baffled:
    :oo::oo:මෙක ගොඩක් අය 2න්ඩ් ඉයර් නේ කොල්ලා එත් එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉයර් 3 හිටියා,එ කට්ටියගේ අභිවුර්දිය උදෙසා අරම කිවේ:P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :oo::oo:මෙක ගොඩක් අය 2න්ඩ් ඉයර් නේ කොල්ලා එත් එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉයර් 3 හිටියා,එ කට්ටියගේ අභිවුර්දිය උදෙසා අරම කිවේ:P

    :nerd: :nerd:

    මොකක්ද බන් ඔය අවතාරේ? :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :nerd: :nerd:

    මොකක්ද බන් ඔය අවතාරේ? :rolleyes:
    මේ සුකෝ ෆයර් බෙන්ඩින්ග් කරන අවස්තාවක්:baffled::baffled:.මට එක එක පිස්සු තියනවනේ:dull::dull::dull:,ආපෝ ධාතුව ප්‍රගුන කිරිමෙන් ගින්දර හැසිරවිම ගැන ඉගෙන ගන්න ආසයි.එකයි මෙක දැම්මේ:baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේ සුකෝ ෆයර් බෙන්ඩින්ග් කරන අවස්තාවක්:baffled::baffled:.මට එක එක පිස්සු තියනවනේ:dull::dull::dull:,ආපෝ ධාතුව ප්‍රගුන කිරිමෙන් ගින්දර හැසිරවිම ගැන ඉගෙන ගන්න ආසයි.එකයි මෙක දැම්මේ:baffled:

    ශෝක් :) හොඳ උත්සාහයක් මහත්තයා..අගය කරනවා උත්සාහය..ඔයා වගේ අයට අපි පුළුවන් තරම් දිරි දෙන්න ඕනේ :) ඔයාල වගේ අය මේ රටට ලොකු සම්පතක්..ඕල් ද බෙස්ට් මහත්තයා :) :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ශෝක් :) හොඳ උත්සාහයක් මහත්තයා..අගය කරනවා උත්සාහය..ඔයා වගේ අයට අපි පුළුවන් තරම් දිරි දෙන්න ඕනේ :) ඔයාල වගේ අය මේ රටට ලොකු සම්පතක්..ඕල් ද බෙස්ට් මහත්තයා :) :P
    :rolleyes::lol::lol::lol::lol::lol:හිනස්සන්න එපා යකූ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    අඩේ මචන්ස්ලා.. මේ මෑතක් වෙනකන් 1st yr එකේ maths එකක් කරන්න තියෙනවා කියල comment එකේ තිබුනා. :oo:

    lq1wfIz.png

    (UCSC අය ගොඩක් Accurate නිසා කලින් මම කලින් අරන් තියාගත්තු screenshot එකකින් ගත්තේ ඕක ) :D

    අද බලද්දි DIT එක පාස් ලු. :confused: දැන් මම ලබන සතියේ 1st sem exam session එකේ ඔය subject එක ලියන්න සල්ලිත් ගෙවලා Admission එකත් ඔන්න ඇවිල්ලා :sorry:.
    දැන් මම ඒක maths එක ලියන්න ඕන නැතිද බන්. :rolleyes:
    EN1201 INTRODUCTORY MATHEMATICS ඔන්න ඕක තමයි ලියන්න හිටපු subject එක. දැන් මේක comment එකෙන් අතුරුදහන් වෙලා. :rofl:

    K5Cm4vW.png
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    bump

    EDC ඒකට ගිහින්ම ටෝක් කරා නං හරි නේද? :baffled:

    ඔව් බන් ඉතින් EDC එකට වැඩිය experience තියෙන උන් මෙකේ ඇති නේ
    EDC එකට කෝල් කරන්න ඕන සදුදා වගේ :rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් බන් ඉතින් EDC එකට වැඩිය experience තියෙන උන් මෙකේ ඇති නේ
    EDC එකට කෝල් කරන්න ඕන සදුදා වගේ :rolleyes:

    කෝල් කර කර ඉන්නේ නැතුව ගිහින්ම ප්‍රශ්නය විසන්දගත්ත නං හොඳයි වගේ :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    කෝල් කර කර ඉන්නේ නැතුව ගිහින්ම ප්‍රශ්නය විසන්දගත්ත නං හොඳයි වගේ :baffled:

    කොහෙ යන්නද බන් ඉතින් වැඩට යන්නත් එපැයි අනික මේ ටිකේම open එකට බඩගානවා ඉවරයක් නෑ අද ගෙදරින් ගියාම රෑ වැඩට ගිහින් හෙට දවසම Open එකේ ඉදලා ආය එහෙම්ම රෑ වැඩ‍ට ගිහින් අනිද්දා උදේ ගෙදර යන වෙලාවලුත් තියෙනවා බන් හයියෝ සංසාරේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mata hithena widiyata EDC eka comments update karanawa.....ekko...old syllabus ayawa ....new syllabus eka awata passe new syllabus ekata assign kara.....

    me para maths 2 case eka dapu hinda UCSC ekata students la hodata amathuwawa ayeth old syllabus ekata switch karanawa wage......

    kalin mage maths compulsory kiyala dala thibba comment eka dan " to be update " wela...

    mun comments update karanawa.....

    boho durata voltage wath old syllabus ekata switch karala athi....ekai DIT qulified kiyala watila thiyenne....

    mata danata theruna widiyata kiwwe......wenasv wenna puluwan unge decision......untawath sure nane unge decision....:eek::eek::eek::eek: