Ane mnda bn matath bayai.*uk wena scene ekak tiyenne![]()
![]()
padam kore nadda?

Ane mnda bn matath bayai.*uk wena scene ekak tiyenne![]()
![]()

Dawas 2kakta umbe mole denna barida bn???![]()
2016 idan pahalata thiyen ewa da karanna one? nattan 2011 idan ihalata thiyena past paper 3k da karanna ona?
WAD walatai CS 1 walatai mokada karanna one kiyalath kiyannako honda baba wage





බැරි නැහැ..


na.na.exam godak daganna tamai.e part eka balagattema na mcn.2012 idan 2016 wenakan past papers karot dawas 2n goda daganna puluwan weida?ude 8 idan 7 wenakan kade.raa awama pattama nidi matai.itin potak allannawat hitenne na.
![]()


දවල් වරුව නිදාගත්තා කම්මැලිකමට...පේපර්ස් තමයි කරේ...සිකුරාදාත් ඉතින් ටිකක් පාඩම් කරනවා බුදියනවා..පට්ට කම්මැලි..IS දවසේ උදේ පාන්දරත් පේපර්ස් වලට උත්තර ලිව්වා
A- එකක් තිබුනා..තනිකරම ගොඩ ගියේ පේපර්ස් කරලා..



1000ia t shirt eka 1200 k ho 1300 k wage thmai mata mathka....
eke gana gahala thibba.....

uba lajja nathuwa anith kenagen ahuwada1000/- kiyala kiwwa eya![]()


Paper එක කරන්න නම් videos බලන්න ඕනේ නැහැ
Past Papers තුනක් කරහම හොඳටම ඇති A එකක් දාන්න
හැබැයි හරියට කරන්න ඕනේ..
හැම ප්රශ්නයකටම විවරණ ලියන්න ඕනේ..පස්සේ ආපහු ටයිම් තියලා කරන්න ඕනේ තනියෙන්..Papers තුනක ප්රශ්න කරකවල තමයි අහන්නේ..
සමහරවිට උඹට videos ඕනේ වෙන්න ඇත්තේ වෙන වැඩකටද දන්නේ නැහැ![]()



මගේ මොලයම තමයි උඹටත් තියෙන්නේ![]()
මේකට වැඩ කරන්න ඕනේ හැටි මම හෙන කලින් පොස්ට් එකක දැම්ම බන්, දැන් හොයාගන්න නැහැ එක
මට හෙට exam එකක්..දැන් දිගට ලියන්න නම් වෙලාවක් නැහැ
කියන්න තියෙන්නේ, Past Papers තුනක් කරපන් හොඳට..අපි A/L කරන විදියට..2016,15,14 කරපන්..ඔය තුනනේ සිලබස් ඒකට ලඟින්ම යන්නේ..
Papers කරනවා කියලා මේ නිකන් උත්තරේ කියවල හරියන්නේ නැහැ..
2014 න් පටන්ගන්න..
පලවෙනි ප්රශ්නය ගත්තම, එකේ උත්තරය තමන්ට මතකයි නම් 100% විශ්වාසයි නම් නිකන් උත්තරේ අංකය දැම්මහම ඇති.. (මේක A4 වගේ කොලයක හෝ පුළුවන් නම් CR පොතක කරන්න)
හැබැයි උත්තරය ෂුවර් නැත්තන්, පොත බලන්න..පොත බලද්දී උත්තරය පේනවනේ..හොඳට පැහැදිලිව කියවන්න..තේරුම් ගන්න..පස්සේ ප්රශ්නයට අදාළ උත්තරය ගත්ත විදිය (හෝ කෙලින්ම උත්තරය) ලියන්න..හැබැයි හොඳට තේරුම් අරන් ලියන්න..තේරුම් ගන්නේ නැතුව, බලන් ලිව්වොත් වැඩක් නැහැ..බලන් ලිව්වත් කමක් නැහැ අදහස හිතේ හරියට තියාගෙන..මේත් එක්කම ඒ උත්තරයට අදාළ වෙන අනිත් theories වලට අදාළ දේවල් (වටපිටාව) ටිකක් කෙටියෙන් ලියන්න (හැම රෙද්දම ලියන්න ඕනේ නැහැ වටපිටාවේ, යම් සීමාවකට කරන්න)..ඒවත් තේරුම් අරන් ලියන්න..
ඔය වගේ හැම ප්රශ්නයටම කරන්න..අන්තිම ප්රශ්නය වෙනකොට උඹට තේරෙයි අර ලියන්න ඕනේ විවරණ ප්රමාණය අඩුයි කියලා..
දැන් වරෙන් 2015 කරන්න..මේකෙත් ඔය වගේ කරපන්...දැන් උඹට syllabus එකෙන් 70-80% බොහෝවිට cover වෙලා තියෙන්නේ...දැන් උඹට තේරෙනවා පාඩම් කරලා නැති topics..ඒ ටික උඩින් පොඩ්ඩක් බලාගන්න (තේරුමක් ඇතුව)..
දැන් Timer එකක් එහෙම තියලා 2016 පේපර් එක time තියලා කරන්න පටන්ගනින්..හරියටම දීල තියෙන වේලාවෙන් කරපන්..කලින් වැඩේ හරියට කරා නම් උඹට මේ පේපර් එක ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන්..
අන්තිමට හරි වැරදි චෙක් කරන්න..හරි ගියපුවගෙනුත් 100% ඒවා අයින් කරන්න..මොකද ඒවා උඹට හොඳට පුළුවන්..
100% sure නැතුව ගහපු උත්තර වලටයි වැරදුන ඒවාටයි ඇයි වැරදුනේ කියලා ආපහු බලන්න..දැන් careless mistakes වලට හොඳ ටොක්කක් ඇනගනින්
වැරදුන සහ ෂුවර් නැති ඒවාට ආපහු විවරණ ලියපන්...
පස්සේ ආපහු 2015 පේපර් එක කරපන් time තියලා..උඹ වැඩේ හරියට කරලා නම් උඹට මේ වෙනකොට ලකුණු 90 ට වැඩියෙන් එන්න ඕනේ 2015 පේපර් ඒකට
ඕනේ නම් ආපහු 2016 time තියලා කරපන්
මෙහෙම කරන්න එක subject එකකට දවස් එකහමාරක්වත් යයි මම හිතන්නේ..බැරි නැහැ..
ක්රමය අත්දුටුවයි ප්රත්යක්ෂයි..
තවත් වැඩි ප්රතිපල ලබාගන්න නම් 2013 න් පටන්ගන්න 2014 න් නැතුව..ඔය පරන පේපර්ස් වල දන්නෙම නැති note එකෙත් නැති අමුතු කුණුහරප තියෙනවා නම් ඒවා අතාරින්න මොකද ඒවා පරණ සිලබස් මගුල් වෙන්න පුළුවන්
මේ ක්රමය ගොඩක් හරියනවා ඔය පාඩම් කරන්න වගේ තියෙනවා කියල හිතෙන විෂයයන් වලට..අවබෝධයෙන් කරන විෂයයන් වලටත් මෙහෙම කරොත් හරියනවා, මොකද මේ විදියට කරොත් පේපර්ස් කටපාඩම්
කොහෙන් ගියත් හැමදාම අහන්නේ එකම ප්රශ්න ටික කරකවා කරකවා තමයි
කරන්න ඕනේ ක්රමය උඩින් කියලා තියෙනවා
උඹ බිසී නිසා මගේ කතාව කියන්නම්..උඩින් කිව්වා විදියට කරන්න අමාරුයි නම් (හිතුවොත් බැරි නැහැ හැබැයි), ඒ විදියට Papers දෙකක් කරපන්..එතකොට 2016 Paper එක time තියලා කරන්න ඕනේ නැහැ...කෙලින්ම 2015,2016 Papers වලට විවරණ ලියන්න..ඔය ටික හරියට කරොත් ගොඩක් හොඳ result එකකට යන්න පුළුවන් වෙයි
සෙනසුරාද exam තියෙද්දී මම පාඩම් කරන්න පටන්ගත්තේ බ්රහස්පතින්දා උදේ (For IS)දවල් වරුව නිදාගත්තා කම්මැලිකමට...පේපර්ස් තමයි කරේ...සිකුරාදාත් ඉතින් ටිකක් පාඩම් කරනවා බුදියනවා..පට්ට කම්මැලි..IS දවසේ උදේ පාන්දරත් පේපර්ස් වලට උත්තර ලිව්වා
A- එකක් තිබුනා..තනිකරම ගොඩ ගියේ පේපර්ස් කරලා..
ඔය notes හෑලි කවදා කියවලා ඉවර කරන්නද බන්..ප්රශ්න කරන එක තමයි හොඳම දේ...
P.S: WAD I ඒකට වැඩිය මහන්සි උනේ නැහැ, ඊට කලින් මම campus එකේ ඔය ටික කරලා තිබුන නිසා..මහන්සි උනෙත් නැහැ, ඒ වගේම result එකත් හොඳ නැහැ (B-)![]()
walata gahuwa ekak e kale..ඔය විවරණ ලියලා ඉවරවෙද්දි අන්තිමට උඹල ළඟ හොඳ short note එකක් තියෙනවා..Exam ඒකට කලින් දවසේ පොඩ්ඩක් පාඩම් කරද්දී (කොච්චර කරත් මතක හිටින්නේ නැති මගුල් තියෙනවනේ) ඒකෙන් බලාගෙන පාඩම් කරත් අවුලක් නැහැ
Anyway, මගේ කලින් පෝස්ට් එක බලන්නකෝ![]()

හෙනයා;21668705 said:http://download1504.mediafire.com/dmiun9hii06g/hplaje37fhp6f14/IS+Short+notes.pdf
ISISwalata gahuwa ekak e kale..
Lap එක හැදුවද? 
හෙනයා;21668723 said:Mata sikuradata witharak ube mole kuliyata ganna berida?![]()
![]()
සිකුරාදා මොනවද තියෙන්නේහෙනයා;21668723 said:Mata sikuradata witharak ube mole kuliyata ganna berida?![]()
![]()

මාත් එන්නද
Differential/Integration කුප්පියක් දානවා නම් දාන්න පුළුවන් වෙයි 29 වෙනිදා මහා රෑට..අවුලක් නැද්ද?


වරෙන්![]()


සෙමෙස්ටර් 3 එකේ කුප්පියක් දාපන් මන් බලන් ඉන්න එන්නම් ..අර කෙස් ස්ටඩි දුන්න එකේ එන්න පුළුවන් ඒවා ඩිස්කස් කරන්න ..ගොඩක් අය සෙම් 3 නිසා හැමෝටම වැදගත් වේවි.ගොඩක් අය නිසා එන්න පුළුවන් ඒවා ගොඩක් කෝණ වලින් දකීවි 

Lap එක හැදුවද?
Na machan![]()
exam ekata kalin ganna bariwei wage
Bohoma amaruwen me phone eken kotanne...
මගේ මොලයම තමයි යකෝ උඹටත් තියෙන්නේ![]()
Differential/Integration කුප්පියක් දානවා නම් දාන්න පුළුවන් වෙයි 29 වෙනිදා මහා රෑට..අවුලක් නැද්ද?
29 මම ගෙදර එද්දිත් රෑ 9 වත් වෙයි..පස්සේ පොඩ්ඩක් ගානක් දෙකක් හදලා රෑ 11.30-12.30 වගේ පොඩ්ඩක් පුළුවන් වෙයි කුප්පියක් දාන්න..
desktop ekakuth na bn
සිකුරාදා මොනවද තියෙන්නේ![]()

සෙමෙස්ටර් 3 එකේ කුප්පියක් දාපන් මන් බලන් ඉන්න එන්නම් ..අර කෙස් ස්ටඩි දුන්න එකේ එන්න පුළුවන් ඒවා ඩිස්කස් කරන්න ..ගොඩක් අය සෙම් 3 නිසා හැමෝටම වැදගත් වේවි.ගොඩක් අය නිසා එන්න පුළුවන් ඒවා ගොඩක් කෝණ වලින් දකීවි
![]()

මගේ මොලයම තමයි උඹටත් තියෙන්නේ![]()
මේකට වැඩ කරන්න ඕනේ හැටි මම හෙන කලින් පොස්ට් එකක දැම්ම බන්, දැන් හොයාගන්න නැහැ එක
]
thank you loku ayye
CS walata mokada karanna ona?
උබල කොහෙද set වෙන්නේ . online ද ?![]()


අර ප්රනාත් පුති කරනවා කිවේ මන්නම් මගේ බැජ් එකේ උන්ට ඔන්ලයින් කරේ ස්කයිප් සෙෂන් දාලා 
සෙමෙස්ටර් 3 එකේ කුප්පියක් දාපන් මන් බලන් ඉන්න එන්නම් ..අර කෙස් ස්ටඩි දුන්න එකේ එන්න පුළුවන් ඒවා ඩිස්කස් කරන්න ..ගොඩක් අය සෙම් 3 නිසා හැමෝටම වැදගත් වේවි.ගොඩක් අය නිසා එන්න පුළුවන් ඒවා ගොඩක් කෝණ වලින් දකීවි
![]()

හෙනයා;21668786 said:Diff/int nam atha arala thamai gema gahanna yanne.. Matrix & statistics walata uparima bara dila..
Lapa nathi nisa kuppi dana ba neh..desktop ekakuth na bn
![]()
Rocket science part II![]()


cs walata wadiyenma ena floating point ara boolean notation puluwan taram master karapan.wena deyaknam karanna kiyanna theren na puluwannam 2014 idan 2016 wenakan paper 3 deparak thunpaarak hari completrema hadapan echcharai
ammo reply eke digathank you loku ayye
CS walata mokada karanna ona?
