BIT කරන අය එන්න මෙතෙන්ට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හැම එකක්ම? මම තාම පේපර් එකක් හරියට දැකලත් නැහැ, කෙලවෙලා ඉන්නේ පාඩම් කරන්න වෙලාවක් නැතුව :oo:



    :( :( :(

    Web ඒකට practice වෙන්නේ කොහොමද?

    මම තාම Maths Paper එකක් දැකල නැහැ බන්..MCQ එනවද? :baffled:

    Maths mcq 30kda koheda awa!!ekata payai.apenam dewani paper 1 answerth ekkama beduwa nisa api payen nagitala giya :rofl::rofl:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ammo reply eke diga:shocked: thank you loku ayye:love::P CS walata mokada karanna ona?:rolleyes:

    Exam එක නොලියා හිටහන් :rofl: :lol::lol:

    මම සිරාවටම කරේ ඒකයි..මට CS I පාඩම් කරන්න වෙලාව මදි වුනා :yes: මම ඒ නිසා exam කරේ නැහැ...මේ පාර කරන්න සල්ලිත් ගෙව්වා, ඒ උනාට කරන්න විදියක් නැහැ, ඒ දවසටම මට කැම්පස් එකේ exam එකක් :(

    විහිලුවට කිව්වේ, මම කරපු වැඩේ කරනන් එපා..කොහොමහරි ගිහින් ලියපන් ඕක..අර මම කිව්වා විදිය ඕනෙම subject එකකට apply කරන්න පුළුවන්..ඒ ක්‍රමය කොහොමත් වඩාත් ගැලපෙන්නේ Logically හිතන්න ඕනේ subjects වලට..CS වලටත් ඒ විදියටම කරපන් :yes: කල් මදි කියල හිතෙනවා නං, උඹ වැරදි..මේ සතිය හොඳටම ඇති :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Web ඒකට practice වෙන්නේ කොහොමද?
    web නම් කෝඩ් මන් පොතේ ලියලා හුරු උනේ ටයිප් කරන්න පුළුවන් උනාට එතන ගිහින් ලියා ගන්න බැ නැත්තන්.විශේෂෙන් ඩි.බි කනෙක්ට් කරන හැටි වගේ ඒවා ලිය ලිය හුරු උනේ ,එයි කියල හිතෙන හිතෙන එක ලිව :baffled::baffled:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Help


    BIT BYLAWS MAXIMUM PERIOD


    As stated in item 3 of 2016 BIT Bylaws, the minimum period of registration for each year of study shall not exceed five years from the 2016 registration.

    2016 TA KALIN REGISTER WUNA AYATA AWULAK NEDDA
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    BIT BYLAWS MAXIMUM PERIOD


    As stated in item 3 of 2016 BIT Bylaws, the minimum period of registration for each year of study shall not exceed five years from the 2016 registration.

    2016 TA KALIN REGISTER WUNA AYATA AWULAK NEDDA
    eka year 1k 5 years ne.ithin 15 years tibene year 3tama :nerd:ane un baila gahanne ban oya law eka damma ekawath mona year 1 idan apply karanawada dan nathuwa athi.ara edc coordinatorta mail karala ahanna kiwe ekai :(
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Help

    web නම් කෝඩ් මන් පොතේ ලියලා හුරු උනේ ටයිප් කරන්න පුළුවන් උනාට එතන ගිහින් ලියා ගන්න බැ නැත්තන්.විශේෂෙන් ඩි.බි කනෙක්ට් කරන හැටි වගේ ඒවා ලිය ලිය හුරු උනේ ,එයි කියල හිතෙන හිතෙන එක ලිව :baffled::baffled:

    PHP tikei.. JS tikeii Short Note eka denan berida?
    Job eka nisa padam karanna amruii....
    Loku Udawwak ...
    Photo aran viber karath kamak ne
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    web නම් කෝඩ් මන් පොතේ ලියලා හුරු උනේ ටයිප් කරන්න පුළුවන් උනාට එතන ගිහින් ලියා ගන්න බැ නැත්තන්.විශේෂෙන් ඩි.බි කනෙක්ට් කරන හැටි වගේ ඒවා ලිය ලිය හුරු උනේ ,එයි කියල හිතෙන හිතෙන එක ලිව :baffled::baffled:

    එල :) ඔව් මේ ක්‍රමය තමයි හරි...code එක නං කොහොමහරි ගහගන්න එකනේ..මට පෙන්නන්නම බැරි වැඩේ තමයි ඔය codes ලියන එක :lol:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,334
    113
    Microsoft
    cs walata wadiyenma ena floating point ara boolean notation puluwan taram master karapan.wena deyaknam karanna kiyanna theren na puluwannam 2014 idan 2016 wenakan paper 3 deparak thunpaarak hari completrema hadapan echcharai :yes:
    ummma ummma umma ummma umma ummma:love::love::love::P
    Exam එක නොලියා හිටහන් :rofl: :lol::lol:

    මම සිරාවටම කරේ ඒකයි..මට CS I පාඩම් කරන්න වෙලාව මදි වුනා :yes: මම ඒ නිසා exam කරේ නැහැ...මේ පාර කරන්න සල්ලිත් ගෙව්වා, ඒ උනාට කරන්න විදියක් නැහැ, ඒ දවසටම මට කැම්පස් එකේ exam එකක් :(

    විහිලුවට කිව්වේ, මම කරපු වැඩේ කරනන් එපා..කොහොමහරි ගිහින් ලියපන් ඕක..අර මම කිව්වා විදිය ඕනෙම subject එකකට apply කරන්න පුළුවන්..ඒ ක්‍රමය කොහොමත් වඩාත් ගැලපෙන්නේ Logically හිතන්න ඕනේ subjects වලට..CS වලටත් ඒ විදියටම කරපන් :yes: කල් මදි කියල හිතෙනවා නං, උඹ වැරදි..මේ සතිය හොඳටම ඇති :yes:

    ummma ummma umma ummma umma ummma umma ummma ummmmmma:love::love::love::P
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,089
    113
    Kottawa
    හැම එකක්ම? මම තාම පේපර් එකක් හරියට දැකලත් නැහැ, කෙලවෙලා ඉන්නේ පාඩම් කරන්න වෙලාවක් නැතුව :oo:



    :( :( :(

    Web ඒකට practice වෙන්නේ කොහොමද?

    මම තාම Maths Paper එකක් දැකල නැහැ බන්..MCQ එනවද? :baffled:

    Antima sathiye class ekata gihin hari gahala gahala practice wenawa :(

    Mcq 20-25 eno...
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    මගේ මොලයම තමයි උඹටත් තියෙන්නේ :baffled:



    මේකට වැඩ කරන්න ඕනේ හැටි මම හෙන කලින් පොස්ට් එකක දැම්ම බන්, දැන් හොයාගන්න නැහැ එක :(

    මට හෙට exam එකක්..දැන් දිගට ලියන්න නම් වෙලාවක් නැහැ :(

    කියන්න තියෙන්නේ, Past Papers තුනක් කරපන් හොඳට..අපි A/L කරන විදියට..2016,15,14 කරපන්..ඔය තුනනේ සිලබස් ඒකට ලඟින්ම යන්නේ..

    Papers කරනවා කියලා මේ නිකන් උත්තරේ කියවල හරියන්නේ නැහැ..

    2014 න් පටන්ගන්න..

    පලවෙනි ප්‍රශ්නය ගත්තම, එකේ උත්තරය තමන්ට මතකයි නම් 100% විශ්වාසයි නම් නිකන් උත්තරේ අංකය දැම්මහම ඇති.. (මේක A4 වගේ කොලයක හෝ පුළුවන් නම් CR පොතක කරන්න)

    හැබැයි උත්තරය ෂුවර් නැත්තන්, පොත බලන්න..පොත බලද්දී උත්තරය පේනවනේ..හොඳට පැහැදිලිව කියවන්න..තේරුම් ගන්න..පස්සේ ප්‍රශ්නයට අදාළ උත්තරය ගත්ත විදිය (හෝ කෙලින්ම උත්තරය) ලියන්න..හැබැයි හොඳට තේරුම් අරන් ලියන්න..තේරුම් ගන්නේ නැතුව, බලන් ලිව්වොත් වැඩක් නැහැ..බලන් ලිව්වත් කමක් නැහැ අදහස හිතේ හරියට තියාගෙන..මේත් එක්කම ඒ උත්තරයට අදාළ වෙන අනිත් theories වලට අදාළ දේවල් (වටපිටාව) ටිකක් කෙටියෙන් ලියන්න (හැම රෙද්දම ලියන්න ඕනේ නැහැ වටපිටාවේ, යම් සීමාවකට කරන්න)..ඒවත් තේරුම් අරන් ලියන්න..

    ඔය වගේ හැම ප්‍රශ්නයටම කරන්න..අන්තිම ප්‍රශ්නය වෙනකොට උඹට තේරෙයි අර ලියන්න ඕනේ විවරණ ප්‍රමාණය අඩුයි කියලා..

    දැන් වරෙන් 2015 කරන්න..මේකෙත් ඔය වගේ කරපන්...දැන් උඹට syllabus එකෙන් 70-80% බොහෝවිට cover වෙලා තියෙන්නේ...දැන් උඹට තේරෙනවා පාඩම් කරලා නැති topics..ඒ ටික උඩින් පොඩ්ඩක් බලාගන්න (තේරුමක් ඇතුව)..

    දැන් Timer එකක් එහෙම තියලා 2016 පේපර් එක time තියලා කරන්න පටන්ගනින්..හරියටම දීල තියෙන වේලාවෙන් කරපන්..කලින් වැඩේ හරියට කරා නම් උඹට මේ පේපර් එක ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන්..

    අන්තිමට හරි වැරදි චෙක් කරන්න..හරි ගියපුවගෙනුත් 100% ඒවා අයින් කරන්න..මොකද ඒවා උඹට හොඳට පුළුවන්..

    100% sure නැතුව ගහපු උත්තර වලටයි වැරදුන ඒවාටයි ඇයි වැරදුනේ කියලා ආපහු බලන්න..දැන් careless mistakes වලට හොඳ ටොක්කක් ඇනගනින් :angry:

    වැරදුන සහ ෂුවර් නැති ඒවාට ආපහු විවරණ ලියපන්...

    පස්සේ ආපහු 2015 පේපර් එක කරපන් time තියලා..උඹ වැඩේ හරියට කරලා නම් උඹට මේ වෙනකොට ලකුණු 90 ට වැඩියෙන් එන්න ඕනේ 2015 පේපර් ඒකට :yes:

    ඕනේ නම් ආපහු 2016 time තියලා කරපන් :P

    මෙහෙම කරන්න එක subject එකකට දවස් එකහමාරක්වත් යයි මම හිතන්නේ.. :yes: බැරි නැහැ..

    ක්‍රමය අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..

    තවත් වැඩි ප්‍රතිපල ලබාගන්න නම් 2013 න් පටන්ගන්න 2014 න් නැතුව..ඔය පරන පේපර්ස් වල දන්නෙම නැති note එකෙත් නැති අමුතු කුණුහරප තියෙනවා නම් ඒවා අතාරින්න මොකද ඒවා පරණ සිලබස් මගුල් වෙන්න පුළුවන් :rofl:

    මේ ක්‍රමය ගොඩක් හරියනවා ඔය පාඩම් කරන්න වගේ තියෙනවා කියල හිතෙන විෂයයන් වලට..අවබෝධයෙන් කරන විෂයයන් වලටත් මෙහෙම කරොත් හරියනවා, මොකද මේ විදියට කරොත් පේපර්ස් කටපාඩම් :P

    කොහෙන් ගියත් හැමදාම අහන්නේ එකම ප්‍රශ්න ටික කරකවා කරකවා තමයි :)




    කරන්න ඕනේ ක්‍රමය උඩින් කියලා තියෙනවා :yes:

    උඹ බිසී නිසා මගේ කතාව කියන්නම්..උඩින් කිව්වා විදියට කරන්න අමාරුයි නම් (හිතුවොත් බැරි නැහැ හැබැයි), ඒ විදියට Papers දෙකක් කරපන්..එතකොට 2016 Paper එක time තියලා කරන්න ඕනේ නැහැ...කෙලින්ම 2015,2016 Papers වලට විවරණ ලියන්න..ඔය ටික හරියට කරොත් ගොඩක් හොඳ result එකකට යන්න පුළුවන් වෙයි :yes:

    සෙනසුරාද exam තියෙද්දී මම පාඩම් කරන්න පටන්ගත්තේ බ්‍රහස්පතින්දා උදේ (For IS) :( දවල් වරුව නිදාගත්තා කම්මැලිකමට...පේපර්ස් තමයි කරේ...සිකුරාදාත් ඉතින් ටිකක් පාඩම් කරනවා බුදියනවා..පට්ට කම්මැලි..IS දවසේ උදේ පාන්දරත් පේපර්ස් වලට උත්තර ලිව්වා :rofl: A- එකක් තිබුනා..තනිකරම ගොඩ ගියේ පේපර්ස් කරලා..

    ඔය notes හෑලි කවදා කියවලා ඉවර කරන්නද බන්..ප්‍රශ්න කරන එක තමයි හොඳම දේ... :yes:

    P.S: WAD I ඒකට වැඩිය මහන්සි උනේ නැහැ, ඊට කලින් මම campus එකේ ඔය ටික කරලා තිබුන නිසා..මහන්සි උනෙත් නැහැ, ඒ වගේම result එකත් හොඳ නැහැ (B-) :(

    7548769.jpg
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    :cool: Lap එක හැදුවද? :)



    මගේ මොලයම තමයි යකෝ උඹටත් තියෙන්නේ :angry:

    Differential/Integration කුප්පියක් දානවා නම් දාන්න පුළුවන් වෙයි 29 වෙනිදා මහා රෑට..අවුලක් නැද්ද?

    29 මම ගෙදර එද්දිත් රෑ 9 වත් වෙයි..පස්සේ පොඩ්ඩක් ගානක් දෙකක් හදලා රෑ 11.30-12.30 වගේ පොඩ්ඩක් පුළුවන් වෙයි කුප්පියක් දාන්න..

    :yes::yes::yes:අර ප්‍රනාත් පුති කරනවා කිවේ මන්නම් මගේ බැජ් එකේ උන්ට ඔන්ලයින් කරේ ස්කයිප් සෙෂන් දාලා :baffled:

    Mathu prayojanaya sanndhaa Youtube wage upload karanna barida?? :rolleyes:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,334
    113
    Microsoft
    මේ ටික කෙල්ලෙක් දැම්මනම් කොයි තරම් වටිනවද :P
    :P
    kellekta kiyala dammala denna da?:rolleyes::yes:
    Kara kara bn....a wunta karapuwa eliyata ganna bari awalak tiynewa :dull:
    Saralawama kiyanwa nm koththu dala wage serama subject :baffled:
    mama nam padam kareth na:(
    හෙනයා;21669121 said:

    hammo dewalayak:P ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma:love::P
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Helup

    හෙනයා;21669121 said:

    machan hene....
    Class eke case study eka karana eka video parakk danna beri wei da?
    Loku Pinak