BIT කරන අය එන්න මෙතෙන්ට

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    upadesak oni seniorslagen. :D

    BIT asawen patan gaththata passe epa wuna. :( meka athaharala dana ekada hoda nathnm kohomahari allagena inna ekada hoda? :eek::rolleyes:

    1st year eka pass. 2nd year eke inne. But 1 year eke anthimata epa wuna. 2nd year eka kare nh atha hariya. man next year 2nd year aye reg wennada kiyala kalpana kare. :rolleyes::rolleyes:;)
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    Meka witharai nam karanneh adagena yana eka hoda :nerd:
     
    • Like
    Reactions: Anemanda1

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    upadesak oni seniorslagen. :D

    BIT asawen patan gaththata passe epa wuna. :( meka athaharala dana ekada hoda nathnm kohomahari allagena inna ekada hoda? :eek::rolleyes:

    1st year eka pass. 2nd year eke inne. But 1 year eke anthimata epa wuna. 2nd year eka kare nh atha hariya. man next year 2nd year aye reg wennada kiyala kalpana kare. :rolleyes::rolleyes:;)

    adagena palayan machan..aduma gane 2nd year wath complete karapan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    upadesak oni seniorslagen. :D

    ඔතන එපා වීම කියල කියන්නේ degree එක විතරක් නෙමෙයි නේ....එකට යටින් තියෙනවනේ ෆිඑල්ඩ් එකට තියෙන අසව ත් අඩු වෙන එක...

    ඔය IT ෆිඑල්ඩ් එකේ ජොබ් එකක් කරනවානම්...හෝ කරන්න ඉන්නවනම්....ෆිඑල්ඩ් එක එපා වීමේ සිග්නල් එක තමයි ඔය එන්නේ....

    ෆිඑල්ඩ් එකේ ඉන්නවනම් අසාවෙන් වැඩ කරන්න...නැත්නම් u are dead .

    මොකද වෙන ෆිඑල්ඩ් වල වගේ නෙමෙයි....IT එපා වෙනවා කියන්නේ ෆිඑල්ඩ් එකේ update වෙන්නේ නැ කියන එක...(එපා වෙලා තියෙනකොට අලුත් දේවල් හොයල බලන්නේ නැ )...

    ඉතින් dead ම තමයි....so be carefully ....​
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර

    :yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    upadesak oni seniorslagen. :D

    BIT asawen patan gaththata passe epa wuna. :( meka athaharala dana ekada hoda nathnm kohomahari allagena inna ekada hoda? :eek::rolleyes:

    1st year eka pass. 2nd year eke inne. But 1 year eke anthimata epa wuna. 2nd year eka kare nh atha hariya. man next year 2nd year aye reg wennada kiyala kalpana kare. :rolleyes::rolleyes:;)

    හෙනයා;22331598 said:
    Meka witharai nam karanneh adagena yana eka hoda :nerd:

    මූ කරන්නේ මේක විතරයිලු ද . එපා වෙලාලු ද . පොඩ්ඩක් හිටපන් මං රෙල්ලුවට ඛෙල්ල තියල ආත්මෙ මාරු කරන් එන්නම්. degree එක කරන් පලයන් යකෝ. එපා වෙනව නම් ඔය මගෙ හරි Pranathplc ගෙ හරි පරණ reply ටිකක් බලපන්. මාත් පටන්ගත්තේ ගොඩක් කල් බන්. එක එක බාධක ආවා ඒත් තාම එල්ලිලා ඉන්නවා කොහොමහරි තව අවුරුදු එකක් වැඩිම උනොත් දෙකක් යන්න කලින් මේකත් ඉවරකරගන්නවා. තව තව වැඩ කරන නිසා තමයි කල් යන්නේ මට නම් :sorry: :confused:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මූ කරන්නේ මේක විතරයිලු ද . එපා වෙලාලු ද . පොඩ්ඩක් හිටපන් මං රෙල්ලුවට ඛෙල්ල තියල ආත්මෙ මාරු කරන් එන්නම්. degree එක කරන් පලයන් යකෝ. එපා වෙනව නම් ඔය මගෙ හරි Pranathplc ගෙ හරි පරණ reply ටිකක් බලපන්. මාත් පටන්ගත්තේ ගොඩක් කල් බන්. එක එක බාධක ආවා ඒත් තාම එල්ලිලා ඉන්නවා කොහොමහරි තව අවුරුදු එකක් වැඩිම උනොත් දෙකක් යන්න කලින් මේකත් ඉවරකරගන්නවා. තව තව වැඩ කරන නිසා තමයි කල් යන්නේ මට නම් :sorry: :confused:

    :lol:

    බෙල්ල තියන්න එපා යකූ අන්තිමට අපිව කුදලන් යයි අනුබල දුන්න කියල.. :frown:

    එපා වෙන හෙතුව ආසවක් නෑ හැබයි නොකර බැරි කමට කරන එක නම් අර උඩින් කිව්ව වගේ හොදම වැඩේ field එක මාරු කරන එක.. :yes:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හෙනයා;22335505 said:
    :lol:

    බෙල්ල තියන්න එපා යකූ අන්තිමට අපිව කුදලන් යයි අනුබල දුන්න කියල.. :frown:

    පස්ස වන වන ඉන්න බව්වා තමයි කිවුවෙ කියනව :rolleyes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    මූ කරන්නේ මේක විතරයිලු ද . එපා වෙලාලු ද . පොඩ්ඩක් හිටපන් මං රෙල්ලුවට ඛෙල්ල තියල ආත්මෙ මාරු කරන් එන්නම්. degree එක කරන් පලයන් යකෝ. එපා වෙනව නම් ඔය මගෙ හරි Pranathplc ගෙ හරි පරණ reply ටිකක් බලපන්. මාත් පටන්ගත්තේ ගොඩක් කල් බන්. එක එක බාධක ආවා ඒත් තාම එල්ලිලා ඉන්නවා කොහොමහරි තව අවුරුදු එකක් වැඩිම උනොත් දෙකක් යන්න කලින් මේකත් ඉවරකරගන්නවා. තව තව වැඩ කරන නිසා තමයි කල් යන්නේ මට නම් :sorry: :confused:

    :lol::lol::lol: Aaathal ganna epaa miniho​
    Umba nam okkoma badaganna gihilla...moka wunath adahanna watinwa :yes::yes:;)
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;22335534 said:
    ඊට පස්සෙ තමා පුතී හොදම ටික... :yes: compulsoryම 5ක්.. :baffled:

    මහ කුජීතම සෙම් එක.. :dull:

    Aththtama bn SEM 1 kiyanne mokdda kiyala hithenwa SEM 2 walata awata passe....supriytama karnna tibuna kiyala hithena waara ananthai :rolleyes::yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;22335570 said:
    Sem 2 ohoma nam Sem 3 4 awilla balannko malli :P

    Api oka kiwwama 3rd year un apita kiyanawa "sem 5 6 awilla balannako malli" kiyala :lol:

    giphy.gif