BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    A bn ethakota awrudu 5k athulatha karanna one cn eka enne ndda?? :confused:

    ee rule eka damme 2016 di neda. eeta passe valid.

    හෙනයා;22335601 said:
    Eka thamaa maath baluwe... Ape ungen goda denektath DIP na.. :( :( E nisa maath passe gihin gannawa.. :nerd:

    DIP certificate ekata rs.1000k gewanna ona :P
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Diploma certificate එක ගන්නෙ නැතිව හිටියත් අවුලක් නැද්ද බන්. අපරාදෙ වගේ රු.1000 ක් ගෙවන්නෙ මොකටද කියල කල්පනා කලේ. complete කරපු දවසට degree certificate එක ගත්තම මදෑ
     
    kauruth meka danne naddooo
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Diploma certificate එක ගන්නෙ නැතිව හිටියත් අවුලක් නැද්ද බන්. අපරාදෙ වගේ රු.1000 ක් ගෙවන්නෙ මොකටද කියල කල්පනා කලේ. complete කරපු දවසට degree certificate එක ගත්තම මදෑ

    Okata ara Transcript kiyana eka denne nadda bn? :oo: