BIT කරන අය එන්න මෙතෙන්ට

yzone

Member
Apr 23, 2018
77
0
0
BIT eke Dip eka 2 year walin neda hamba wenne? eka NVQ level 5 walata equal wenawada? danna kenek innawa nam kiyanna
 
හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    BIT eke Dip eka 2 year walin neda hamba wenne? eka NVQ level 5 walata equal wenawada? danna kenek innawa nam kiyanna

    1st year -> DIP
    2nd year -> HDIP
    19642673_10207200598853689_8161290016982959467_n.jpg

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    Sem4 - Programming II class එකකට යන්න ඕන බන්. උබලගෙ class වල schedules කොහොමද ? (කොලඹ අවට නම් හොදයි)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Sem 4 patta amarui wage ne ban ,management wage ewA

    umba kiyanne Project Management da? ඒක නම් පාස්ට් පේපර්ස් ටිකක් කරලා පලයන්..

    Networking ටිකක් සැලකිල්ලෙන් බලන්න..අස්සවල් වලින් අහනවා..

    ඒ වගේම, Rapid Software Development ඒකයි Programming II එකෙයි Credits 4 ගානේ තියෙනවා...ඒ නිසා ටිකක් ඒවාට බර දාල වැඩ කරන්න..
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;23281025 said:

    Maharagama & Kirulapana දෙකේම තියෙනවා.. :nerd:

    Earth එකේ එක publish කරලා නෑ තාම.. class පටන් අරන් හැබැයි :confused:

    කිරුලපන නැහැ මචන්..මහරගම විතරයි තියෙන්නේ Semester 4 Classes :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;23281045 said:

    හප්පට ඔව් නෙහ්.. මන් 6 එක බලලද කොහෙද කිව්වේ :sorry:

    :) Semester 1-4 classes සාමන්යෙන් තියන්නේ මහරගම..

    Semester 5/6 තමයි මහරගම/කිරුලපන දෙකේම තියන්නේ ගොඩක් වෙලාවට holidays වල සහ සතියේ දවස්වල..ඔය සීන් ඒක නිසා තමයි මට ක්ලාස් යන්න වෙන්නෙත් නැත්තේ :( Weekends වල තිබ්බ නම් හරියට යන්න තිබ්බ :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    :) Semester 1-4 classes සාමන්යෙන් තියන්නේ මහරගම..

    Semester 5/6 තමයි මහරගම/කිරුලපන දෙකේම තියන්නේ ගොඩක් වෙලාවට holidays වල සහ සතියේ දවස්වල..ඔය සීන් ඒක නිසා තමයි මට ක්ලාස් යන්න වෙන්නෙත් නැත්තේ :( Weekends වල තිබ්බ නම් හරියට යන්න තිබ්බ :(

    Highway ඒක තියෙන්නේ :P

    :rolleyes::rolleyes: