BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    Self karapan machan slli aparade

    මං මේ subject එක තනියෙන් කරන්න ගිහින් දෙපාරක්ම එක්සෑම් කලේ නැහැ :rofl:. දැන් නම් තේරෙනවා මොකද්ද වෙන්නේ කියල. මං මේ sub එකට විතරයි බන් ක්ලාස් යන්නේ :P

    ක්ලාස් එකකට ගියා කියල පාඩුවක් වෙන්නේ නැහැ. මට අනිත් ඒවාට ක්ලාස් යන්න වෙලාව තිබුන නම් යනවා. වෙලාව නැහැ
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර

    Adoooo :P
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;23348106 said:
    967425.gif

    Ahhh Lokka dakketh naa nowa kalekin
    Api dn galu panthi nee :yes: :rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Interim report එකේ deadline එක එනමාසේ 9වෙනිද .
    Interim report එකේ sample එකක්
    තියෙන කෙනෙක් ඉන්නවනම් දාන්න පුලුවන්ද ? :):)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Interim report එකේ deadline එක එනමාසේ 9වෙනිද .
    Interim report එකේ sample එකක්
    තියෙන කෙනෙක් ඉන්නවනම් දාන්න පුලුවන්ද ? :):)

    :yes::yes:

    Dissertation එකේ මුල් chapters 3 තමා බන්.. :confused:
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    BIT Exam Portal එකෙන් Examination Application එක download කරගන්න පුලුවන්ද? මගේ account එකේ ඒ button එක disable නෙ