BIT කරන අය එන්න මෙතෙන්ට

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    assignments කරන්න බැරි උනොත් ඊලග පාර assignment විතරද කරන්න ඕනේ ? නැත්තන් assignments & exam එකයි දෙකම කරන්න ඕනෙද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    assignments කරන්න බැරි උනොත් ඊලග පාර assignment විතරද කරන්න ඕනේ ? නැත්තන් assignments & exam එකයි දෙකම කරන්න ඕනෙද?

    Assignments witharak karanna pulwan :yes:
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මචන්ලා soft copy විදියට යවන dissertation එක full complete කරලා යවන්න ඕනෙද?
    project viva එකේදී අපි print කරපු එකක් අරන් යන නිසා එක full complete කරලා අරන් ගියාට කමක් නැද්ද?

    මොකද කියනවනම් 15 වෙනකොට testing, කරලා එහෙම වෙන්න බැරි සීන් එකක් තියෙන්නේ.
    මම බැලුවේ සමහර දේවල් incomplete කරල යවන්න.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා soft copy විදියට යවන dissertation එක full complete කරලා යවන්න ඕනෙද?
    project viva එකේදී අපි print කරපු එකක් අරන් යන නිසා එක full complete කරලා අරන් ගියාට කමක් නැද්ද?

    මොකද කියනවනම් 15 වෙනකොට testing, කරලා එහෙම වෙන්න බැරි සීන් එකක් තියෙන්නේ.
    මම බැලුවේ සමහර දේවල් incomplete කරල යවන්න.

    හොඳ ප්‍රශ්නයක්..හෙනයා අමතන්න..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;23641254 said:

    එකනේ.. :rolleyes:
    කොලබ පැත්තේ වරෙන් දවසක.. :P modeling කරන අක්කියෙකුත් ආව class.. :rofl:කොහෙද ඉතින් උබල චුත උනානේ.. :oo:

    Aranchi wuna modeling seen eka nam :lol::lol:...baya wenna epa next year ehe thami ayeth :dull::dull:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;23641284 said:

    පොඩි උපදෙසක් දෙන්නම්.. :nerd: next year වෙන කොහෙටහරි චුත වෙයන් :dull:

    Umba oka kalin kiwwa nam chutha wenne me year ekemai ban :(:(