assignments කරන්න බැරි උනොත් ඊලග පාර assignment විතරද කරන්න ඕනේ ? නැත්තන් assignments & exam එකයි දෙකම කරන්න ඕනෙද?

මචන්ලා soft copy විදියට යවන dissertation එක full complete කරලා යවන්න ඕනෙද?
project viva එකේදී අපි print කරපු එකක් අරන් යන නිසා එක full complete කරලා අරන් ගියාට කමක් නැද්ද?
මොකද කියනවනම් 15 වෙනකොට testing, කරලා එහෙම වෙන්න බැරි සීන් එකක් තියෙන්නේ.
මම බැලුවේ සමහර දේවල් incomplete කරල යවන්න.
හොඳ ප්රශ්නයක්..හෙනයා අමතන්න..


හෙනයා;23641226 said:
කෝ මේකේ හිටපු වයසක උන්දැල ටික..

Hiii bro moko wenne?? tho dakkewath naane itin![]()

modeling කරන අක්කියෙකුත් ආව class..
කොහෙද ඉතින් උබල චුත උනානේ.. 
හෙනයා;23641254 said:
එකනේ..
කොලබ පැත්තේ වරෙන් දවසක..modeling කරන අක්කියෙකුත් ආව class..
කොහෙද ඉතින් උබල චුත උනානේ..

...baya wenna epa next year ehe thami ayeth 

Aranchi wuna modeling seen eka nam...baya wenna epa next year ehe thami ayeth
![]()
next year වෙන කොහෙටහරි චුත වෙයන් 
හෙනයා;23641284 said:
පොඩි උපදෙසක් දෙන්නම්..next year වෙන කොහෙටහරි චුත වෙයන්


යකෝ Semester එකත් එක්ක දාපන්![]()
![]()

Dan umba aye reply ekak dapan subject ekath dapan kiyala![]()
