BIT කරන අය එන්න මෙතෙන්ට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    BIT ඒක කරන ගමන් intern කරන කවුරැ හරි ඉන්නවද?



    Physical කරන කොල්ලෙක් ඉන්නවා පොර intern ගන්න topjobs ඒක‌ේ දාලා තිබ්බ job ඒකකට call කරලා. ඒකේ දාලා තිබ්බට ගන්න‌ේ නැලු:no:

    Mora ද කොහෙද ඒන සෙට් ගන්න සිද්ධියක්ලු තියෙන්නේ.



    උඔල දන්නවද intern ඒකක් සෙට් කරගන්න විදියක් හොද company ඒකක. (ලොකු ඒකක් වෙන්න ඹ්නි නැ, හොද career development එකක් තියනවනම් ඇති.)


    experience කිව්වොත් Django, Angular, Ionic, GCP, Git etc.
    Live projects තියනවා කරපු.



    (මේක අහන්න වෙන thread ඒකක් තියනවනම් කියපන්):love:

    One tharam thiyenawa bn..apply karapn..intern nemei trainee palayan
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    SEM 5 moko ban ubalata ?

    SEM 6 ref BOOK thiyanam danna

    IT6205 Systems & Network Administration
    ගෙඩ දාගන්න පුලුවන් ටියුටෝරි‍යල් නැද්ද?

    IT6405 Database Systems II
    මේකට තිබ්බා නේද බන් බිට් එකෙන්ම දාපු විඩියෝ සෙට් එකක්??
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    IT6405 Database Systems II
    මේකට තිබ්බා නේද බන් බිට් එකෙන්ම දාපු විඩියෝ සෙට් එකක්??[/SIZE][/COLOR][/QUOTE]

    mekada IT_6405_Databases_2:)