BIT ඒක කරන ගමන් intern කරන කවුරැ හරි ඉන්නවද?
Physical කරන කොල්ලෙක් ඉන්නවා පොර intern ගන්න topjobs ඒකේ දාලා තිබ්බ job ඒකකට call කරලා. ඒකේ දාලා තිබ්බට ගන්නේ නැලු
Mora ද කොහෙද ඒන සෙට් ගන්න සිද්ධියක්ලු තියෙන්නේ.
උඔල දන්නවද intern ඒකක් සෙට් කරගන්න විදියක් හොද company ඒකක. (ලොකු ඒකක් වෙන්න ඹ්නි නැ, හොද career development එකක් තියනවනම් ඇති.)
experience කිව්වොත් Django, Angular, Ionic, GCP, Git etc.
Live projects තියනවා කරපු.
(මේක අහන්න වෙන thread ඒකක් තියනවනම් කියපන්)
One tharam thiyenawa bn..apply karapn..intern nemei trainee palayan






trainee kiwwama tikak poddak wadipura salary ekak, probation walin passe increment ekak hari permenent wenna hari puluan


