BIT කරන අය එන්න මෙතෙන්ට

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    උන්ට එච්චර වෙලා තියේද බන්? මම නම් හිතන්නේ උන් අපිට දැනටම ලකුණු දාලා ඉවරයි...
    උන් කියපු චේන්ජස් කරන්න ගියාම පේජ් එකයි MB ලිමිට් එකයි නිකම්ම පනිනවා....

    අපේ ටික අප්ලෝඩ් කරන්න කිව්වානම් හරි නේ, මේක ඉවර වෙන්නකම් ඉන්නේ නැතුව, මාර විදිහට වෙලාව ගන්නවා... බැක්ඩේට් කරලා ඩිග්‍රි එක දුන්නොත් හොදයි....
    ow ban apiwa amathaka wela gihilla wage :(. meka ikmanata iwara karanne nathuwa epa wenawa :dull:
    dan result eka decide wela iwarai neda?
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    September 1 final dissertation submission deadline
    https://projectvle.bit.lk/mod/forum/discuss.php?d=446
    ඇයි බන් මේ රෙද්ද තව මාසයක් කල් ඇදලා???
    මම හිතුවේ බැක්ඩේට් කරලා 2020 ට දෙයි කරලා කියලා ඩ්ග්‍රිය, මේ යන විදිහට 2022 වත් හම්බුනොත් ඇති
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඇයි බන් මේ රෙද්ද තව මාසයක් කල් ඇදලා???
    මම හිතුවේ බැක්ඩේට් කරලා 2020 ට දෙයි කරලා කියලා ඩ්ග්‍රිය, මේ යන විදිහට 2022 වත් හම්බුනොත් ඇති
    ow ban :dull:
     

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    mokakda ban meke iwarayak nadda,,,epa wenawane

    ඇයි බන් මේ රෙද්ද තව මාසයක් කල් ඇදලා???
    මම හිතුවේ බැක්ඩේට් කරලා 2020 ට දෙයි කරලා කියලා ඩ්ග්‍රිය, මේ යන විදිහට 2022 වත් හම්බුනොත් ඇති
    Sep 1 ta kalin results deela iwarayak karannama barida
    ------ Post added on Aug 1, 2021 at 6:27 AM

    Effective date kawada weida ban...
    ------ Post added on Aug 4, 2021 at 6:32 PM
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    mokakda ban meke iwarayak nadda,,,epa wenawane


    Sep 1 ta kalin results deela iwarayak karannama barida
    ------ Post added on Aug 1, 2021 at 6:27 AM

    Effective date kawada weida ban...
    ------ Post added on Aug 4, 2021 at 6:32 PM
    උබ ඩිසරේශන් එක සබ්මිට් කලාද?
    අනේමන්ද බන්.. දැන් නම් මේ ලබ්බ එපා වෙලා තියෙන්නේ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    BOIS,

    Degree eka ganna one aduma results monada bn?
    Unge redda therenna haritya.

    UCSC eken update karanw neh bn criteria. kiyanneth na hutta :cautious:
    Kothanada terennatte?

    Overall GPA=>2.0 * Yearly =>1.5
    All enhancement subjects passed
    No grade below D for any & C for Project

    Oya tikane😏