ow year planner eke dakkaMe mase results danawa kiyanne atthada?final year
ow year planner eke dakkaMe mase results danawa kiyanne atthada?final year
ow year planner eke dakka
ane manda broOw eka thamai...math dakka..mid august nam ithin ada 15 ne..heta anidda dan danna epai...project ekath athulathwa da danne?
1) ඇත්තටම අවුලක් නැ. UCSC එකෙන් දෙන නිසා ලංකාව ඇතුලෙ අවුලක් නැ.නමුත් IT Degree උනාම අද වෙද්දි තමන් කරපු වැඩ නිසා තමා ගොඩක්ම තැන තියෙන්නෙ.සරලවම මොරටු IT කෙනෙක් වෙලා industry එකෙ වැඩක් කරගන්න බැරි නම් තැනක් නැgodak deval thiyenawa ban
1.BIT walata thiyena recognition eka kohomada?
2.BIT amaruda SLIIT eke degree ekata sapekshawa
3.hodama uni eka mokakda BIT kranna(moratuwa or colombo)
4.
i.hodama private institute eka mokakda BIT study karanna?(esfot,IDM,MATRIX etc)
ii.evaye hodaya ugannanawada?
5.weekends wala witharak karanna puluwanda?
![]()
Mata newe. But kata hari msc walata wage karanna puluwnda kiyala dannwda foreign uni ekaka? with BIT?1) ඇත්තටම අවුලක් නැ. UCSC එකෙන් දෙන නිසා ලංකාව ඇතුලෙ අවුලක් නැ.නමුත් IT Degree උනාම අද වෙද්දි තමන් කරපු වැඩ නිසා තමා ගොඩක්ම තැන තියෙන්නෙ.සරලවම මොරටු IT කෙනෙක් වෙලා industry එකෙ වැඩක් කරගන්න බැරි නම් තැනක් නැ
2) ඒකනම් කතා කරල වැඩක් නැ. සල්ලි තියනවනම් අනිව SLIIT එකෙ කරන්න
3)UCSC එක
4) Kandy නම් Esoft , ශේප් අව්ලක් නැ,
5) ඔව් weekends පුලුවන්
ඇයි බන් එහෙම කිව්වේ?2) ඒකනම් කතා කරල වැඩක් නැ. සල්ලි තියනවනම් අනිව SLIIT එකෙ කරන්න
Colombo Campus ekema MSC එක වුනත් කරන්න පුලුවන් බ්රෝ...Mata newe. But kata hari msc walata wage karanna puluwnda kiyala dannwda foreign uni ekaka? with BIT?
foreign uni ekaka machan?Colombo Campus ekema MSC එක වුනත් කරන්න පුලුවන් බ්රෝ...
සබ්මිට් නම් කලා, පිටු ගානයි සයිස් එකයි පැන්නා බන්... අර වයසක ෆ්රොපා කිව්වනේ ඔක්කොක ඒව තව විස්තර කරන්න ඇන්ඩ් ඔක්කොම ඩය්ග්රම් ඇදලා දාන්න කියලා... ඉතිම් දැම්මා... කෙල වෙන එකක් නැති වෙයි කියලා හිතනවා...boys dissertation submit kara neda?
සබ්මිට් නම් කලා, පිටු ගානයි සයිස් එකයි පැන්නා බන්... අර වයසක ෆ්රොපා කිව්වනේ ඔක්කොක ඒව තව විස්තර කරන්න ඇන්ඩ් ඔක්කොම ඩය්ග්රම් ඇදලා දාන්න කියලා... ඉතිම් දැම්මා... කෙල වෙන එකක් නැති වෙයි කියලා හිතනවා...

same same.. aulak naසබ්මිට් නම් කලා, පිටු ගානයි සයිස් එකයි පැන්නා බන්... අර වයසක ෆ්රොපා කිව්වනේ ඔක්කොක ඒව තව විස්තර කරන්න ඇන්ඩ් ඔක්කොම ඩය්ග්රම් ඇදලා දාන්න කියලා... ඉතිම් දැම්මා... කෙල වෙන එකක් නැති වෙයි කියලා හිතනවා...



Result dala neda..!
Goda giya ayata suba pathum
https://www.bit.lk/index.php/2021/09/21/bit-level-iii-semester-5-and-semester-6-results-released/

affata bro oyata mokada une? kela unada?Result dala neda..!
Goda giya ayata suba pathum
https://www.bit.lk/index.php/2021/09/21/bit-level-iii-semester-5-and-semester-6-results-released/

