ow ban apiwa amathaka wela gihilla wageඋන්ට එච්චර වෙලා තියේද බන්? මම නම් හිතන්නේ උන් අපිට දැනටම ලකුණු දාලා ඉවරයි...
උන් කියපු චේන්ජස් කරන්න ගියාම පේජ් එකයි MB ලිමිට් එකයි නිකම්ම පනිනවා....
අපේ ටික අප්ලෝඩ් කරන්න කිව්වානම් හරි නේ, මේක ඉවර වෙන්නකම් ඉන්නේ නැතුව, මාර විදිහට වෙලාව ගන්නවා... බැක්ඩේට් කරලා ඩිග්රි එක දුන්නොත් හොදයි....
. meka ikmanata iwara karanne nathuwa epa wenawa 
dan result eka decide wela iwarai neda?
thanks for the answer 

final year