BIT කරන අය එන්න මෙතෙන්ට

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    higher studies කරපු උන් ඉන්නවද බිට් කරලා?

    මේක 3 year ඩිග්රි එකක් නේ...එතකොට ස්කොල් එකකට වත් apply කරන්න බෑ නේ මේකෙන්..එහෙම නම් මේකේ ක්ලාස් එකක් දෙන්නේ මොකටද කියල පොඩි ප්‍රශ්නයක් මතු වුනා මම මේ ගැන ටිකක් හොයල බලනකොට...

    දන්න එකෙක් ඉන්නවනම් ටිකක් පැහැදිලි කරන්න මේ ගැන...අනිත් උන්ටත් වටීවි මේක..මම අදුරන කෙනෙක් එක්ක නිකන් කතා කරා රිසල්ට්ස් ආපු එකේ මොනවද ඉස්සරහට කරන්න පුළුවන් බලන්න....එතකොට තමයි මේ ප්‍රශ්නේ මමත් දැනගත්තේ....

    ඉස්සරට එහෙම අදහසක් තියාගෙන කරනවානම් මේවත් සලකලා බලන්න අලුතෙන් කරන අය
    මචං පොඩි නොදන්න දෙයක් අහන්නේ...
    ක්ලාස් එකට බලපාන්නේ ලාස්ට් යියර් එක විතරයි ද නැත්නම් හැම යියර් එකේම රිසාල්ට්ස් ද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචං පොඩි නොදන්න දෙයක් අහන්නේ...
    ක්ලාස් එකට බලපාන්නේ ලාස්ට් යියර් එක විතරයි ද නැත්නම් හැම යියර් එකේම රිසාල්ට්ස් ද?

    Hama year ekama machan..

    Higher studies yanawanam balanne last two years wala gpa eka
     
    • Like
    Reactions: ThisaraMalintha

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Hama year ekama machan..

    Higher studies yanawanam balanne last two years wala gpa eka
    ඒ කියන්නේ මචං ස්ටුඩන්ට් වීසා දාලා රට යනවා වගේ දෙයකදී, ඒ රටේ කැම්පස් එක අපේ GPA එක මතද සිලෙක්සන් එක කරන්නේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඒ කියන්නේ මචං ස්ටුඩන්ට් වීසා දාලා රට යනවා වගේ දෙයකදී, ඒ රටේ කැම්පස් එක අපේ GPA එක මතද සිලෙක්සන් එක කරන්නේ
    mamath hithanne ehema seen ekak tamai machan..
    apine danne meka karanna kana katta..
    eth pvt degree lesiyenma karala foreign uni yanna puluwan gemak nathuwa..
    ape malli kenek USA giya icbt 2.5yr BA degree ekak karala 1st class dala
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කියන්නේ මචං ස්ටුඩන්ට් වීසා දාලා රට යනවා වගේ දෙයකදී, ඒ රටේ කැම්පස් එක අපේ GPA එක මතද සිලෙක්සන් එක කරන්නේ

    Mamath echarama danne naa bn oya side eka..nikan hoyala baladdi dakke..

    E wage scene ekak thamai habai
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    In faculty of engineering machan?
    USJP = university of Sri Jayawardanapura bro.
    It's nothing bad.
    CS research is all about a good research to decorate the resume.

    ML වලට අනාථ-නර වෙලා ඉන්න බ්‍රෝ !
    මොනා කරන්නද වලෙන්ම තමයි ගොඩ එන්න ඕනේ.
    kohoma hari karanwa.

    research එකක් උනත් මෙහමයි මචන්ලා ,
    පටන් ගන්න කොට එක ලේසියි, මෙද්දීදී එක ඇන වෙනවා !
    එත් කන්දක් නැග්ගම පල්ලමක් හම්බ වෙනවා වගේ පස්සේ subject එක වතුර වෙනවා.
    ඕන දෙයක හැටි එහම තමයි ඉතින්.

    ගොඩක් අඩු දෙනුකුට courage එක තියින්නේ කන්ද නැගල පල්ලම් බහින්න.
    ------ Post added on Oct 30, 2021 at 4:38 PM
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Thanks bro :love:
    Machan
    Module 10
    Class 10
    හෝ ඊට වැඩි වෙන්න ස්කෝප් එක ගන්න...
    ලොකු ලොකු බර දෙවල් හිතන්න එපා...
    තමන්ගේ ඩොමේන් එක ගැන හොද අවබොධයකින් වයිවා එන්න...
    ඇඩිශනල් ඔයාගේ පැත්තේ කොන්ට්‍රිබුයුෂන් ගැන හිතන්න, අයිඩියා එක ඉනොවේට් වෙන විදිහට....
    මගේ එකත් මම අද නැත්නම් හෙට එවන්නම්
    ජය වේවා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    Machan
    Module 10
    Class 10
    හෝ ඊට වැඩි වෙන්න ස්කෝප් එක ගන්න...
    ලොකු ලොකු බර දෙවල් හිතන්න එපා...
    තමන්ගේ ඩොමේන් එක ගැන හොද අවබොධයකින් වයිවා එන්න...
    ඇඩිශනල් ඔයාගේ පැත්තේ කොන්ට්‍රිබුයුෂන් ගැන හිතන්න, අයිඩියා එක ඉනොවේට් වෙන විදිහට....
    මගේ එකත් මම අද නැත්නම් හෙට එවන්නම්
    ජය වේවා
    scope ekata modules 5k 6k thibunath athi ban habai complete wenna one..
    demonstration ekedi error enne nathi wenna hodata test karala thiyaganna one..
    module godak ekka over complex system hadanna giyoth anthimata hirawenna puluwan time madiwela..

    btw database ekata tables 12k 15k wage thiyenna one
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    scope ekata modules 5k 6k thibunath athi ban habai complete wenna one..
    demonstration ekedi error enne nathi wenna hodata test karala thiyaganna one..
    module godak ekka over complex system hadanna giyoth anthimata hirawenna puluwan time madiwela..
    ඒක ඇත්ත,
    ඒත් ඩෙසරේශන් වයිවා එකේදී බොරුවට හරි අර ටික ලිස්ට් වෙලා තිබ්බාම මාක්ස් වැඩී...
    අර හල්ලොලුව ලොක්කා දාලා තිබ්බ ප්‍රොජෙක්ට් විඩියෝ එකේ තමා එහෙම තිබ්බේ...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඒක ඇත්ත,
    ඒත් ඩෙසරේශන් වයිවා එකේදී බොරුවට හරි අර ටික ලිස්ට් වෙලා තිබ්බාම මාක්ස් වැඩී...
    අර හල්ලොලුව ලොක්කා දාලා තිබ්බ ප්‍රොජෙක්ට් විඩියෝ එකේ තමා එහෙම තිබ්බේ...
    e unata samahara panel walata watunama balanawa ban proposal eke scope ekatamada hadala thiyenne kiyalath..
    mama 2 times repeat una nisa hodata dannawa

    dissertation viva gena hithanna kalin project eka pass wenna epai ban meka ape last chance ne
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    e unata samahara panel walata watunama balanawa ban proposal eke scope ekatamada hadala thiyenne kiyalath..
    mama 2 times repeat una nisa hodata dannawa

    dissertation viva gena hithanna kalin project eka pass wenna epai ban meka ape last chance ne
    හල්ලොලුව කිව්ව විදිහට නම්,
    අනිවා ස්කෝප් එක මොඩියුල් 10 වත් ඕනා....
    ගිය පාර උන් මුලදිම පොඩි සෙමිනා එකක් කලා...
    විඩියෝ එක හොයාගන්න බලන්න...
    ඒකේ තමා කිව්වේ...