bit eke semister exam witharada ban thiyenne
assignments,midterm exam nadda ban

Kattiya dakkada 2016 New sylubus eka site 1 dala tiyanwa.me news 1 wadagath wennenam man wage 3rd year inna ayata tama,mulu sylubus 1ma wenas karala ISS wala maths part 1 ain karalaPIT wala lessons 6witara wenas karala
3rd sem 1 tibba management sub 1th 5th ekata obala
http://www.bit.lk/bit_syllabus_2016

මම මේ පාර තමයි බන් මුලින්ම කරන්නේ..මොකක්ද බන් මේ කියල තියෙන්නේ? ISS/PIT කියන්නේ මොකක්ද? මොකක්ද අපිට තියෙන මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක?![]()
හෙනයා;19358107 said:මචන්ලා..
මම ගිය අවුරුද්දේ reg වෙලා exam fees ගෙවල exam ලියන්න බැරි උනා.. එකකටවත් ගියේ නෑ.. ඒ නිසා මේ පාර renewal එකක් දාන්න කියල බැලුවේ..
මට තියෙන අවුල මෙහෙම කරොත් මගේ GPA එකට අවුලක් එයිද? class GPA එක වෙනම හැදෙයිද?result sheet එකේ 2nd shy වගේ මොකක්හරි වැටෙයිද?
එහෙම වෙනවනම් මට ආයේ අලුතෙන්ම reg වෙන්න පුලුවන්ද?
Mama 3rd year. Student kenek. Thawa complete karanna thiyenne project ekai subject 2 i.Dan 3 years walata kalin mata course ea natara karanna una. Aaye mata 3 rd year eka patan Ganna puluwan neda.syllabus eka Dan wenas Nisa mokada karanne.

exam නම් සේරම ඉවරයි 
මට හෙල්ප් එකක් ඕනේ, මගේ VLE එකට ලොග් වෙන්න බැහැ එතකොට මම කොහොමද රිනීවල් එකක් කරගන්නේ? help!!!!!!