BIT කරන අය එන්න මෙතෙන්ට

kaviz

Junior member
  • Feb 25, 2015
    39
    1
    8
    මාත් මේ පාර රෙජිස්ටර් උනා bit කරන්න. ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Kattiya dakkada 2016 New sylubus eka site 1 dala tiyanwa.me news 1 wadagath wennenam man wage 3rd year inna ayata tama,mulu sylubus 1ma wenas karala ISS wala maths part 1 ain karala :(PIT wala lessons 6witara wenas karala:growl:3rd sem 1 tibba management sub 1th 5th ekata obala:growl::growl:

    http://www.bit.lk/bit_syllabus_2016

    මම මේ පාර තමයි බන් මුලින්ම කරන්නේ..මොකක්ද බන් මේ කියල තියෙන්නේ? ISS/PIT කියන්නේ මොකක්ද? මොකක්ද අපිට තියෙන මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක? :eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම මේ පාර තමයි බන් මුලින්ම කරන්නේ..මොකක්ද බන් මේ කියල තියෙන්නේ? ISS/PIT කියන්නේ මොකක්ද? මොකක්ද අපිට තියෙන මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක? :eek:

    Mulinma kiyanne 1st semda nattan 5th semda??
    ISS=IT5205 - Information Systems Security (Draft)

    PIT=
    IT5105 - Professional Issues in IT (Draft)
     
    lifegoeson

    Member
    Nov 21, 2015
    8
    1
    0
    images.jpg

    BIT 2016 NEW INTAKE BATCH FORUM: CLICK THE LINK BELLOW:
    http://www.elakiri.com/forum/showthread.php?p=19321418&posted=1#post19321418

    Aluthin BIT karanna inna aya me aluth forum ekath visit karalanna.comment karanna.Danuma bedaganna. Anith ayath bump ekak denna... BIT karana saha karapu senior Ayath apita idiriyata me pages dekedima udaw karawi kiyala mama balaporoththu wenawa. A ayagen apita guruharukan aniwaryayen awashya weewi idiriyata yaddi
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    online renewal form eke avlak ehema thiyenavada?

    mama 2nd year register wenakota, 1st year LMS check box eka select karanna ba.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මචන්ලා..
    මම ගිය අවුරුද්දේ reg වෙලා exam fees ගෙවල exam ලියන්න බැරි උනා.. එකකටවත් ගියේ නෑ.. ඒ නිසා මේ පාර renewal එකක් දාන්න කියල බැලුවේ..
    මට තියෙන අවුල මෙහෙම කරොත් මගේ GPA එකට අවුලක් එයිද? class GPA එක වෙනම හැදෙයිද?result sheet එකේ 2nd shy වගේ මොකක්හරි වැටෙයිද?
    එහෙම වෙනවනම් මට ආයේ අලුතෙන්ම reg වෙන්න පුලුවන්ද?
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    හෙනයා;19358107 said:
    මචන්ලා..
    මම ගිය අවුරුද්දේ reg වෙලා exam fees ගෙවල exam ලියන්න බැරි උනා.. එකකටවත් ගියේ නෑ.. ඒ නිසා මේ පාර renewal එකක් දාන්න කියල බැලුවේ..
    මට තියෙන අවුල මෙහෙම කරොත් මගේ GPA එකට අවුලක් එයිද? class GPA එක වෙනම හැදෙයිද?result sheet එකේ 2nd shy වගේ මොකක්හරි වැටෙයිද?
    එහෙම වෙනවනම් මට ආයේ අලුතෙන්ම reg වෙන්න පුලුවන්ද?

    ehema wenne na ban. umba exam liyala lakunu adu wunot tama GPA 1 adu wenne
     
    ANU ISHA

    Member
    Mar 28, 2008
    92
    4
    0
    Mama 3rd year. Student kenek. Thawa complete karanna thiyenne project ekai subject 2 i.Dan 3 years walata kalin mata course ea natara karanna una. Aaye mata 3 rd year eka patan Ganna puluwan neda.syllabus eka Dan wenas Nisa mokada karanne.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mama 3rd year. Student kenek. Thawa complete karanna thiyenne project ekai subject 2 i.Dan 3 years walata kalin mata course ea natara karanna una. Aaye mata 3 rd year eka patan Ganna puluwan neda.syllabus eka Dan wenas Nisa mokada karanne.

    ගිහින් කතා කරලා බලපන්,අවුරුදු දෙකක් යනකන් course වෙනස් උනත් පරණ එකට ලියන්න පුළුවන්...දැන් නම් අලුත් එකට ලියන්න බැරි වේවි මට හිතෙන විදියට...

    උබට මොනවාද ලියන්න තිබ්බේ?

    මාත් උබේ බෝට්ටුවේ :dull:

    ප්‍රොජෙට් එක කරේ නැහැ :P exam නම් සේරම ඉවරයි :)
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    machanla BIT eke registration application eka yawanna rs.1000da gewanna ona?"Year Examinations (minimum)" eka kawadda gewanne ona?
     
    Last edited:

    kwsupun

    Junior member
  • Jun 26, 2013
    23
    29
    13
    මට හෙල්ප් එකක් ඕනේ, මගේ VLE එකට ලොග් වෙන්න බැහැ එතකොට මම කොහොමද රිනීවල් එකක් කරගන්නේ? help!!!!!!
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    මට හෙල්ප් එකක් ඕනේ, මගේ VLE එකට ලොග් වෙන්න බැහැ එතකොට මම කොහොමද රිනීවල් එකක් කරගන්නේ? help!!!!!!

    Renew karanda VLE eka one ne http://www.bit.lk ekata giyama eke tiyenawa renewal gena notice ekak dala etana tiyenawa link eka