ඔයා BIT කරලා ඉවරද ?
hammo ow
karata passe hithenawa salli wadipura deela nsbm wage kalanam hondai kiyala, eth BIt eke exprnce eka work karanna giyama godak help wei 

ඕකුන්ට phone number එක දුන්නොත් බේරෙන්න බෑ දිගට හරහට call කරනවා මලවදේtanks mcn.mata lagama town eka Matara.ehe Esoft eke ada ennalu , heta ennalu anam manam.tawa mkadda institute ekak tiyenawa.eke ugannanne BIT karana ayada koheda.
![]()
.thank bro , math එක GPA එකට බලපාන්නේ නැති නිසා අව්ලක් වෙන එකක් නැනේ.pass kine machan 50+ wenna oni but sometimes fail % balala pass lvl eka adu karanawa 45 walata wage, GPA 1.5 overall thiyanawanam next year eke exam walata wadi wenna puluwan
hammo ow![]()
karata passe hithenawa salli wadipura deela nsbm wage kalanam hondai kiyala, eth BIt eke exprnce eka work karanna giyama godak help wei
![]()

අයියා කරන කාලේ ඔය English , Maths papers එහෙම තිබුනේ නැනේ ?![]()

maths වලට 19.62 බන් අනික්වනම් shape උබට කොහොමද බන් ?හෙනයා;20226325 said:ahh machan.. moko thathwe?![]()
maths වලට 19.62 බන් අනික්වනම් shape උබට කොහොමද බන් ?

හෙනයා;20226389 said:mamath maths nulen goda.. anith ewa shape![]()
?maths walata kiyada machan thiyenne ? 19 kiyanne maths fail ne?

හෙනයා;20226389 said:mamath maths nulen goda.. anith ewa shape![]()

koheda machan class giye ?
කොහොමද ඉතින් රිසල්ට්ස්?
මට නම් සතුටුයි මම පාඩම් කරපු විදියේ හැටියට සාපේක්ෂව හිතුවට වඩා රිසල්ට්ස් තියෙනවා![]()
mata ayi maths karanna wenawa mepara math paer eka kalin ewata wada wenas neda bn ?හෙනයා;20226401 said:20k awanam pass machan..![]()
කොහොමද ඉතින් රිසල්ට්ස්?
මට නම් සතුටුයි මම පාඩම් කරපු විදියේ හැටියට සාපේක්ෂව හිතුවට වඩා රිසල්ට්ස් තියෙනවා![]()

mata ayi maths karanna wenawa mepara math paer eka kalin ewata wada wenas neda bn ?

koheda machan class giye ?
)
ඉතින් එහෙම කරලා (A-) එකක් තියෙන එක ගැන සතුටුයි
ඔය රිසල්ට් ඉතින් කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ කමෙන්ට්ස් ආවට පස්සේ.. 

හෙනයා;20226455 said:maths ekata thamai baye hitiye.. dan nulen goda..
anith ewa shape..
Cs target karan hitapu result eka kelawelama giya..![]()

ක්ලාස් ගියේ නැහැ මචන් self study කරේ (එහෙම කිව්වට මම self study කරේ නැහැ)
මට කෙළවෙන්න බන් ගියේ..කැම්පස් එකේ exam ඉවරවුනේ ඊයේ..කැම්පස් එකේ 24 වෙනිදා සබ්ජෙක්ට් එකක් තිබුනා එක ලියලා ගෙදර ආවේ 25 හවස...26/27 දවස් දෙකේ විතරයි පාඩම් කරේ..එකෙනුත් 26 වෙනිදා වැඩි හරියක් නිදාගත්තා..27 වෙනිදා තමයි IST පේපර් එකක්හරි කරන්න පුළුවන් වුනේඉතින් එහෙම කරලා (A-) එකක් තියෙන එක ගැන සතුටුයි
ඔය රිසල්ට් ඉතින් කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ කමෙන්ට්ස් ආවට පස්සේ..
WAD 1 එකටත් පාඩම් කරේ නැහැ..එත් කැම්පස් එකේත් තිබුන මේ සෙමෙස්ටර් එකේ මේ සබ්ජෙක්ට් එකම..ඒ නිසා ටිකක් ශේප් වුනා..ඒ වුනාට තියෙන්නේ (B-) එකක්
Maths නම් අවුලක් නැහැ A එකක් තියෙනවා..
අයියෝ CS එකට මොකෝ වුනේ?? රිපීට් නැහැනේ? හොඳ වෙලාවට බන් මම CS කරේ නැත්තේ...

[/SIZE]

ක්ලාස් ගියේ නැහැ මචන් self study කරේ (එහෙම කිව්වට මම self study කරේ නැහැ)
මට කෙළවෙන්න බන් ගියේ..කැම්පස් එකේ exam ඉවරවුනේ ඊයේ..කැම්පස් එකේ 24 වෙනිදා සබ්ජෙක්ට් එකක් තිබුනා එක ලියලා ගෙදර ආවේ 25 හවස...26/27 දවස් දෙකේ විතරයි පාඩම් කරේ..එකෙනුත් 26 වෙනිදා වැඩි හරියක් නිදාගත්තා..27 වෙනිදා තමයි IST පේපර් එකක්හරි කරන්න පුළුවන් වුනේඉතින් එහෙම කරලා (A-) එකක් තියෙන එක ගැන සතුටුයි
ඔය රිසල්ට් ඉතින් කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ කමෙන්ට්ස් ආවට පස්සේ..
WAD 1 එකටත් පාඩම් කරේ නැහැ..එත් කැම්පස් එකේත් තිබුන මේ සෙමෙස්ටර් එකේ මේ සබ්ජෙක්ට් එකම..ඒ නිසා ටිකක් ශේප් වුනා..ඒ වුනාට තියෙන්නේ (B-) එකක්
Maths නම් අවුලක් නැහැ A එකක් තියෙනවා..
අයියෝ CS එකට මොකෝ වුනේ?? රිපීට් නැහැනේ? හොඳ වෙලාවට බන් මම CS කරේ නැත්තේ...![]()
.