dan machan aluth law eka hatiyata awrudu 5k athulatha degreeya complete karanna ona neda ?
ඕක මම බැලුව බන්..උඹට ප්‍රශ්නේ තියෙන කොටසට අදාළ වාක්‍යයේ ස්ක්රීන්ශෝට් එකක් ගහල මෙතන දාපන්![]()
http://bit.lk/bylaws_maximum_period

menne meka bn prassne thiyenne credits denne kohomada ?
http://bit.lk/bylaws_minimum_20credits
![]()
ඕකේ කියල තියෙන විදියට කෙනෙක්ට ඩිග්‍රී එක ගන්න නම් ඔය කියල තියෙන අවශ්‍යතා ටික සපුරන්න ඕනේ..
(a) වසරකට අවම credits 30 බැගින් අවුරුදු තුනට credits 90 ක් ඕනේ..
(b) ඔය credits 30 න් අඩුම ගානේ 20කට C (හෝ පාස් වෙන මට්ටම) හෝ ඊට වඩා තියෙන්න ඕනේ..ඒ කියන්නේ ඉතුරු credits 10 ට C ට වඩා අඩු පාස් තියෙන්නත් පුළුවන්..
(c) GPA එක 2.0 වෙන්න ඕනේ..
(d) Software Development Project එකට අවම C එකක් සහ මුළු අවුරුදු තුනේම කිසිම සබ්ජෙක්ට් එකකට D ට වඩා අඩු රිසල්ට් තියෙන්න බැහැ..
ඇත්තටම මේකෙන් අදහස් කරන්නේ repeat සබ්ජෙක්ට්ස් කීපයක් ආපහු නොකර තියාගෙන යන්න පුළුවන් කියන එකයි..
(e) Enhancement Courses පාස් වෙලා තියෙන්න ඕනේ..
මේ මම තේරුම් ගත්ත විදිය අතර, මෙය වැරදි නම් දන්නා කෙනෙක් නිවැරදි කරන්න..
dan ithin kiyala dei neda ?
![]()

[/CENTER]

හෙනයා;20236810 said:

Mokakda OS eka? 16.10 ne?
Theme eka ehehma? podi gatiyak tiyenawa eke![]()

හෙනයා;20243543 said:site eka load wenne na
Diploma එක ගන්න යන්නම ඕනේ ද? convocation එකට ගියේ නැත්නම් අව්ලක් වෙයිද?
oka danma karanna one nadda machan me mase aga karama athida?