BIT කරන අය එන්න මෙතෙන්ට

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    මචන් මගෙ යාලුවෙක් කිව්ව Colombo Campus එකේ BIT Syllabus එක පට්ට පරන එකක්ලු. ඒක අප්ඩේට් වෙන්නෙ නෑලු. මොරටුව එක එහෙම නෑලු. මේක ඇත්තද බන්?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් මගෙ යාලුවෙක් කිව්ව Colombo Campus එකේ BIT Syllabus එක පට්ට පරන එකක්ලු. ඒක අප්ඩේට් වෙන්නෙ නෑලු. මොරටුව එක එහෙම නෑලු. මේක ඇත්තද බන්?

    nope ucsc conduct new syllabus...updated​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන් මගෙ යාලුවෙක් කිව්ව Colombo Campus එකේ BIT Syllabus එක පට්ට පරන එකක්ලු. ඒක අප්ඩේට් වෙන්නෙ නෑලු. මොරටුව එක එහෙම නෑලු. මේක ඇත්තද බන්?

    nope ucsc conduct new syllabus...updated​

    :yes: දැන් යන්නේ අලුත් syllabus එකක් මචන්. ගිය අවුරුද්දේ වගේ වෙනස් වුනේ මට මතක විදියට
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මම ගිය අවුරුද්දෙ BIT කලා. final year project එකට B එකක් හම්බ උනා.
    උබලට ඕනෙනම් මගෙ PROJECT DOCUMENT, sYSTEM එක දෙන්න පුළුවන්. ඕන උන් PM එකක් දාපියව්.
    මම කලේ Stores and Purchasing Management System එකක් (web based).

    mata danui meter une.. uba meke aithi karaya da ? :shocked::shocked:

    http://networkdisa.blogspot.com/
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මචන් මගෙ යාලුවෙක් කිව්ව Colombo Campus එකේ BIT Syllabus එක පට්ට පරන එකක්ලු. ඒක අප්ඩේට් වෙන්නෙ නෑලු. මොරටුව එක එහෙම නෑලු. මේක ඇත්තද බන්?
    :nerd::nerd::nerd::nerd::nerd:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මචංලා කාගාවහරි 2008,2009,2010 කාලේ semester 2 pastpapers වල උත්තර තියෙනවනම් upload කරන්නකෝ.