ai sahodaraya duken mokakda awla ?හෙනයා;20427194 said:relations and functions![]()
ai sahodaraya duken mokakda awla ?

මචන් මගෙ යාලුවෙක් කිව්ව Colombo Campus එකේ BIT Syllabus එක පට්ට පරන එකක්ලු. ඒක අප්ඩේට් වෙන්නෙ නෑලු. මොරටුව එක එහෙම නෑලු. මේක ඇත්තද බන්?
මචන් මගෙ යාලුවෙක් කිව්ව Colombo Campus එකේ BIT Syllabus එක පට්ට පරන එකක්ලු. ඒක අප්ඩේට් වෙන්නෙ නෑලු. මොරටුව එක එහෙම නෑලු. මේක ඇත්තද බන්?
nope ucsc conduct new syllabus...updated
දැන් යන්නේ අලුත් syllabus එකක් මචන්. ගිය අවුරුද්දේ වගේ වෙනස් වුනේ මට මතක විදියටමම ගිය අවුරුද්දෙ BIT කලා. final year project එකට B එකක් හම්බ උනා.
උබලට ඕනෙනම් මගෙ PROJECT DOCUMENT, sYSTEM එක දෙන්න පුළුවන්. ඕන උන් PM එකක් දාපියව්.
මම කලේ Stores and Purchasing Management System එකක් (web based).

මචන් මගෙ යාලුවෙක් කිව්ව Colombo Campus එකේ BIT Syllabus එක පට්ට පරන එකක්ලු. ඒක අප්ඩේට් වෙන්නෙ නෑලු. මොරටුව එක එහෙම නෑලු. මේක ඇත්තද බන්?

මචංලා කාගාවහරි 2008,2009,2010 කාලේ semester 2 pastpapers වල උත්තර තියෙනවනම් upload කරන්නකෝ.
Exam October 1 Sita and Assignments Activated

danui mathak une assignment karanna thiyenawane...........