BIT කරන අය එන්න මෙතෙන්ට

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
COM ekei PC ekei practical test thiyena dawas thama dala naneda ?:confused: semester 2 exam kata uda thiyala ekath daida danna:sorry:!!
 
Last edited:

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    thawa Full time degree ekak karana gaman BIT karanna puluwan weida ?

    අපෝ පුළුවන් බන්..මේ මම කරන්නේ..ජොබ් කරන ගමනුත් කරන අය ගොඩක් ඉන්න එකේ, ෆුල් ටයිම් ඩිග්රි එකක් කරන ගමන් ඕක කරන්න බැරිකමක් නැහැ..මොකද පාට ටයිම් ක්ලාසස් හැම එකක්ම වගේ තියෙන්නේ weekends වල.. :)

    මට අවුලකට වෙලා තියෙන්නේ කැම්පස් එකේ exam සහ BIT exam එකම කාලේ වැටෙන එක :no: :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපෝ පුළුවන් බන්..මේ මම කරන්නේ..ජොබ් කරන ගමනුත් කරන අය ගොඩක් ඉන්න එකේ, ෆුල් ටයිම් ඩිග්රි එකක් කරන ගමන් ඕක කරන්න බැරිකමක් නැහැ..මොකද පාට ටයිම් ක්ලාසස් හැම එකක්ම වගේ තියෙන්නේ weekends වල.. :)

    මට අවුලකට වෙලා තියෙන්නේ කැම්පස් එකේ exam සහ BIT exam එකම කාලේ වැටෙන එක :no: :(

    ethakota mokada karane itin ?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ethakota mokada karane itin ?

    ඒක තමන් manage කරගන්න ඕනේ මචන්...BIT Exams සෙට් එවන්නේ May and October වගේ..උඹේ ඩිග්රි එකේ exam තියෙන්නේ කොයි කාලවලද?

    හැබැයි exam වැටෙන්නේ weekends වල..subjects 4 ට වැඩි සෙමෙස්ටර්ස් වල නම් සිකුරාදා දවසක exam වැටෙනවද කොහෙද..මම ටයිම් ටේබල් එකේ දැක්ක එහෙම තියෙනවා..මට නම් තාම ඕක වෙලා නැහැ..

    පාඩම් කරන එක තමන් ගානට මැනේජ් කරගන්න වෙනවා..මොකක්ද උඹ කරන ඩිග්රි එක මචන්? :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Capture.png

    :shocked::shocked::shocked:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    හෙනයා;20502238 said:
    godak ewnge hariyata gahalath ohoma enawalu.. :sorry::sorry: mage nam awa :eek::eek:

    hayyoo.waatha index number ekak hambawela tiyenne.VLE eka wada kareth na first time mage.call 100k witara deela yantan hadagatte.exam dawaseth paya bagayak witara late una unge database eke mage nmber eka na kiyala.