FIT eke karnne kohomada wistara kiyanna ko....

poddak welawa aragena oya site eka hodata kiyawala prashnayak thiyenawanam ahanna.,....COM ekei PC ekei practical test thiyena dawas thama dala naneda ?semester 2 exam kata uda thiyala ekath dida danna
!!




practicle test amaru nane banz.result dannenam me mase aga wage .eeta passe tama practiclesCOM ekei PC ekei practical test thiyena dawas thama dala naneda ?semester 2 exam kata uda thiyala ekath dida danna
!!
practicle test amaru nane banz.result dannenam me mase aga wage .eeta passe tama practicles
sem 6 ,2.50 prashna ban enne mata awa kamathima pota gana wakya 5k kiyanna,mama madol duwa gana kiyala damma
uba semester kiyeda bn ? english test ekata monawada bn enne ?


thawa Full time degree ekak karana gaman BIT karanna puluwan weida ?


අපෝ පුළුවන් බන්..මේ මම කරන්නේ..ජොබ් කරන ගමනුත් කරන අය ගොඩක් ඉන්න එකේ, ෆුල් ටයිම් ඩිග්රි එකක් කරන ගමන් ඕක කරන්න බැරිකමක් නැහැ..මොකද පාට ටයිම් ක්ලාසස් හැම එකක්ම වගේ තියෙන්නේ weekends වල..
මට අවුලකට වෙලා තියෙන්නේ කැම්පස් එකේ exam සහ BIT exam එකම කාලේ වැටෙන එක![]()
![]()
sem 6 ,2.50 prashna ban enne mata awa kamathima pota gana wakya 5k kiyanna,mama madol duwa gana kiyala damma![]()

mataka na ban dannam awurudu 2kata kalinne giye
eassy ekak enne nadda bn 350 words walin liyanna ?

ethakota mokada karane itin ?

ඒක තමන් manage කරගන්න ඕනේ මචන්...BIT Exams සෙට් එවන්නේ May and October වගේ..උඹේ ඩිග්රි එකේ exam තියෙන්නේ කොයි කාලවලද?
හැබැයි exam වැටෙන්නේ weekends වල..subjects 4 ට වැඩි සෙමෙස්ටර්ස් වල නම් සිකුරාදා දවසක exam වැටෙනවද කොහෙද..මම ටයිම් ටේබල් එකේ දැක්ක එහෙම තියෙනවා..මට නම් තාම ඕක වෙලා නැහැ..
පාඩම් කරන එක තමන් ගානට මැනේජ් කරගන්න වෙනවා..මොකක්ද උඹ කරන ඩිග්රි එක මචන්?![]()


Index number eka hoyaganne kohomada mcn?mataka na dan.![]()
හෙනයා;20502193 said:vle ekata log wela nama uda click karahan
Ube wadada mcn?mage kohoma gahuwath Please check your Index/ID kiyala enne.Thanks.Ube wadada mcn?mage kohoma gahuwath Please check your Index/ID kiyala enne.

mage nam awa 

හෙනයා;20502238 said:godak ewnge hariyata gahalath ohoma enawalu..mage nam awa
![]()