BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    clz nm giye na.na mcn.man answers check kraddit 4i da 5i da waradila tibbe.nmber ekak maaru wela gahala eeta yata ewa waradila hari mkak hari hutapatayak wela sure ekatama.question wala marks danawanam balaganna tibba.dan itin mona karannada.recorrection daannaya. :(

    අපරාදේ බන් :no: :sorry: ඔහොම වුනහම තමයි එපාම වෙන්නේ.. :(

    මගෙ communicatoin skills එකටයි personal computing එකටයි බුදුඅම්මෝ mark එක වැටිල තියනව. උඹලගෙත් එහෙමද?

    මගේ නැහැනේ බන් එහෙම :(

    OrwBbFB.png

    හැබැයි මෙහෙමත් දාල තියෙනවා..

    YEAR 1 COMMENT
    To Be Updated

    මම මේ දෙකේම e-Tests කරේ deadline එක කට ළඟ තියලා..Communication Skills කරේ deadline දවසේමයි..අනිත් එක කරේ කලින් දවසට කලින් දවසේ..ඒකද දන්නේ නැහැ
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මගෙ communicatoin skills එකටයි personal computing එකටයි බුදුඅම්මෝ mark එක වැටිල තියනව. උඹලගෙත් එහෙමද?

    මගෙත් වැටිලා තියෙනවා බන්.. තාම practicals කරේ නෑනේ.. :confused::confused:
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    හෙනයා;20504064 said:
    මගෙත් වැටිලා තියෙනවා බන්.. තාම practicals කරේ නෑනේ.. :confused::confused:

    තාම practicle test එක කරපු නැති නිසා වෙන්න ඇති බුදුඅම්මෝ mark එක වැටිල තියෙන්නෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,731
    1
    15,131
    113
    Sem1 එකේ තිබුන english එකේ results කොහෙද බන් තියෙන්නේ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    රාජපක්ෂ පවුලේ වංචාව කෝටි 1000 පනී

    මහා පරිමාණ වංචා පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය වසරක් තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් රුපියල් කෝටි පහළොස්දහසකට ආසන්න මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

    මූල්‍ය වශයෙන් සිදු වී ඇති වංචා ප්‍රමාණය රුපියල් කෝටි පහළොස්දහසක පමණ ප්‍රමාණයක් වුවත් රාජ්‍ය දේපොළ එනම් යාන වාහන, ඉඩකඩම්, ගොඩනැගිලි ඇතුළු රාජ්‍ය දේපොළ යොදාගෙන සිදුකර ඇති වංචාවල වටිනාකම ගණනය කිරීම අපහසු වී ඇත. එහෙත් එම ප්‍රමාණය ද දළ වශයෙන් රුපියල් කෝටි දසදහස ඉක්මවා යා හැකි බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය රජයේ පාලන කාලයේදී සිදුවී ඇති මෙම මූල්‍ය වංචා අතරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් සහ එම පවුලට සම්බන්ධ ඥාතීන් විසින් සිදුකර ඇති මූල්‍ය වංචාවල වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි දහස ඉක්මවා යන ප්‍රමාණයක් බව ද අනාවරණය වී තිබේ.

    රාජ්‍ය මුදල් අවභාවිතය, රාජ්‍ය දේපොළ වංචා කිරීම, එම දේපොළ පරිහරණය කර රජයට ලැබිය යුතු ආදායම් අහිමි කිරීම, රජයේ මුදල්වලින් පෞද්ගලික ගෙවීම් සිදුකිරීම විදෙස් ගමන් ආදිය නොමිලේ සිදුකිරීම, මැතිවරණ සඳහා රාජ්‍ය මුදල් යොදා ගැනීම සහ රාජ්‍ය සේව‍කයන් යොදා ගැනීම ඇතුළු වංචාවන් ද රජයට අහිමි වී ඇති කෝටි ගණනක මූල්‍ය අපරාධ අතරට එක්වෙයි.

    පසුගිය රජයේ දේශපාලනඥයන්, ජනාධිපති කාර්යාල, අගමැති කාර්යාල, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරු, ඉහළ නිලධාරීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් කොමිෂන් සභා ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම දැවැන්ත මූල්‍ය වංචාවලට හසු වී සිටිති.

    මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තුන්සිය පනහක් පමණ වෙයි.

    ඒවා අතරින් ද වැඩිම ප්‍රමාණයක් රුපියල් කෝටි පහට වැඩි මූල්‍ය වංචා බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මෙම පැමිණිලිවලට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතය, වංචා කිරීම, රාජ්‍ය භාණ්ඩාගාර මුදල් වංචා කිරීම, බොහෝ සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රජයේ භාණ්ඩාගාරයට මුදල් ආදායම් ලබාදිය යුතු ආයතන රැසක් එම මුදල් භාණ්ඩාගාරයට ලබා නොදී එම ආයතනවල ප්‍රධානීන්ගේ පෞද්ගලික පරීහරණයට යොදා ගැනීම ඇතුළු වැරදි ගණනාවක් සම්බන්ධව රාජ්‍ය විගණනය ද පසුගිය කාලයේ විගණන පරීක්ෂණ පවත්වා ඇත. ඊට අදාළ පැමිණිලි විශාල ප්‍රමාණයක් ද ලැබී ඇති පැමිණිලි අතර වෙයි.

    මෙම මූල්‍ය අපරාධ සම්බන්ධ පරීක්ෂණ සිදුකිරීමේදී ඒවා අනාවරණය කර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ට විවිධ වූ අපහසුතාවලට මුහුණදීමට සිදු වී ඇත.

    ඒ අතර ඇතැම් මූල්‍ය ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන බොහෝ ප්‍රමාණයක් එම ආයතනවල සටහන් වී නොමැත.

    තවත් ලියකියවිලි අස්ථානගතවී තිබිණි. තවත් අවස්ථාවල එම ආයතනවල විෂය භාර නිලධාරීන් එම ගනුදෙනු සම්බන්ධ තොරතුරු ලබාදීම ද මඟහරින තත්ත්වයක් තිබූ බව ද පැවසේ. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවා වසරක් වැනි කාලයක් තුළ රට තුළ සිදු වී ඇති අතිවිශාල රාජ්‍ය මුදල් නාස්තිය සම්බන්ධව කිසි විටෙකත් හෙළිකර ගැනීමට ‍අපහසු ගනුදෙනු පවා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

    මෙතෙක් පරීක්ෂණ පවත්වා අවසන් වී නීතිපතිවරයා වෙත යවා නීතිපති උපදෙස් මත නඩු පවරා ඇති පැමිණිලි සංඛ්‍යාව සියයකට ආසන්න වෙයි. පරීක්ෂණ අවසන් වූ තවත් පරීක්ෂණ වාර්තා ගණනාවක් නීතිපති උපදෙස් ලබාගැනීමට යවා තිබේ.
     
    කිනම් පයන්නක්ද මේ ?? :eek::eek::eek:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගෙ communicatoin skills එකටයි personal computing එකටයි බුදුඅම්මෝ mark එක වැටිල තියනව. උඹලගෙත් එහෙමද?

    මට දැන් ඔයි උඹ කියල තියෙන එක හරියට තේරුනේ :sorry: :lol: උඹ කියල තියෙන්නේ "!" මාක් එක ගැනනේ :angry: :angry: තේරෙන්න කියපන්..මට තේරුනේ "බුදුඅම්මෝ මගේ මාක්ස් වැටිලා තියෙනවා PC Applications & Communication Skills වලට" වගේ අදහසක් :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට දැන් ඔයි උඹ කියල තියෙන එක හරියට තේරුනේ :sorry: :lol: උඹ කියල තියෙන්නේ "!" මාක් එක ගැනනේ :angry: :angry: තේරෙන්න කියපන්..මට තේරුනේ "බුදුඅම්මෝ මගේ මාක්ස් වැටිලා තියෙනවා PC Applications & Communication Skills වලට" වගේ අදහසක් :P
    mokakda ban ara mark ekata uba damma nama:rofl:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම නම් Physical Sciences..උඹ Mora ද? හොඳම වැඩේ මේක කරනවා නම් Engineering ඒකට ෆුල් priority දීල කරන එක..Engineering කරනවා නම් උඹට මේක අමාරු වෙන්නෙත් නැහැ :yes: බය නැතුව කරහන්..පාඩම් කරන්න බැරිවුනොත් absent වෙන්න පුළුවන්ලු..එහෙම උනාම GPA ඒකට calculate වෙන්නේ නැහැලු..(හැබැයි සබ්ජ්කෙට් එකේ ගාන අපතේ යනවා..රු. 1500 ක් විතර)

    ela balamu
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මට දැන් ඔයි උඹ කියල තියෙන එක හරියට තේරුනේ :sorry: :lol: උඹ කියල තියෙන්නේ "!" මාක් එක ගැනනේ :angry: :angry: තේරෙන්න කියපන්..මට තේරුනේ "බුදුඅම්මෝ මගේ මාක්ස් වැටිලා තියෙනවා PC Applications & Communication Skills වලට" වගේ අදහසක් :P

    :rofl::rofl::rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මම දැම්ම නමක් නෙමෙයි බන් :P අරු ඒකට කියල තියෙන්නේ "බුදු අම්මෝ මාක්" කියලා :lol: :lol:

    ඕකට exclamation mark කියද්දී හොට පැටලෙන නිසා අපිත් කියන්නේ බුදු අම්මෝ mark තමයි.. :baffled::baffled::baffled::baffled: