monawada bn me EN Practical test? ofz eken niwadu gannath ba bn... owa karannama oneda bn.
පොඩි ලේසි ටෙස්ට් එකක් බන්..පැය තුනයි තියෙන්නේ..උඹට කවදද එන්න කියලා තියෙන්නේ? මට ඊයේ තිබුනේ ඕක
monawada bn me EN Practical test? ofz eken niwadu gannath ba bn... owa karannama oneda bn.
පොඩි ලේසි ටෙස්ට් එකක් බන්..පැය තුනයි තියෙන්නේ..උඹට කවදද එන්න කියලා තියෙන්නේ? මට ඊයේ තිබුනේ ඕක
QA machan
for boys : long sleeve shirt, office trouser, tie.
for girls : saree (this is better), office kit.
essay eka awe monawada? wisthara tikak kiyapanko

mage winadi 5k kewa.. e welawe winadi 5 k kiyanne sahenna watinawa 

මට උබල ගෙන් ලොකුම උදව්වක් ඕන. මට maths ෆට්ට අමාරුයි. දෙපාරක් කරා ෆේල් උනා. මට ඩිග්රියක් නැතුව මේ ෆීල්ඩ් එකේ ඉන්න බෑ. මට shape එකේ exam එක ලියල දෙන්න පුළුවන් කෙනෙක් සෙට් කරලා දෙන්න. මම ඉල්ලන ගානක් දෙනවා. පින් සිද්ද වෙනවා. මට වෙන විසදුමක් නැ .

BIT 1ka karanna class yanna hoda kohada ban
http://matrix-edu.com/bit
https://www.esoft.lk/computer-studies/bit-ucsc/semester-1/
kohada ban hoda ??
anika gana adu kageda??
labana auruda karanna inne.. test exam 1ka mona wageda monawada balaganna ona
danna 1kak mata kiyapalako..
හෙනයා;20577754 said:Sri Lanka, a tourist attraction
Good habits
hawasa eka 1 ta patan gannawanam baya wenna epa athulata danne 1 15 ta
giya gaman mic eka check karaganin.. naththam ube welawa nasti wenawa..
kiyanna sathutui e welawa aye denne na..mage winadi 5k kewa.. e welawe winadi 5 k kiyanne sahenna watinawa
e wagema interval ekak denneth na.. ehemmama anith ekath denawa..
good luck![]()

මට තිබුනේ උදේ එක..ගිය ගමන් චෙක් කරගන්න නම් කිව්වා..හැබැයි එයාල කිව්වා එයාල කියනකන් ටෙස්ට් එක පටන්ගන්න එපා කියලා..9 ට පටන්ගන්න ටෙස්ට් ඒකට ඇතුලට ගත්තේ 08.50 ට විතර..ටෙස්ට් එක පටන්ගත්තේ 9.10 ට විතර..
ඒ අතරේ mic/headphone ටෙස්ට් කරගනන් කිව්වා..ළඟටම ඇවිල්ල අහනවා එක එක්කෙනාගෙන්..උඹේ වෙලාව හොඳ නැහැ එහෙනං..මට තිබුනේ උදේ එක..ගිය ගමන් චෙක් කරගන්න නම් කිව්වා..හැබැයි එයාල කිව්වා එයාල කියනකන් ටෙස්ට් එක පටන්ගන්න එපා කියලා..9 ට පටන්ගන්න ටෙස්ට් ඒකට ඇතුලට ගත්තේ 08.50 ට විතර..ටෙස්ට් එක පටන්ගත්තේ 9.10 ට විතර..
ඒ අතරේ mic/headphone ටෙස්ට් කරගනන් කිව්වා..ළඟටම ඇවිල්ල අහනවා එක එක්කෙනාගෙන්..
කොහොමද බන් ඔය english ටෙස්ට් එක. මොනවද කරන්න තියෙන්නේ. මටත් මේ week යන්න තියේ
මේකටත් දෙන්නේ විනාඩි පහළොවයි (පින්තූරේ describe කරන එකටයි උන් දෙන ප්රශ්නේ describe කරන එකටයි)
Me inne banubath kranawada?