BIT කරන අය එන්න මෙතෙන්ට

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    පොඩි ලේසි ටෙස්ට් එකක් බන්..පැය තුනයි තියෙන්නේ..උඹට කවදද එන්න කියලා තියෙන්නේ? මට ඊයේ තිබුනේ ඕක

    essay eka awe monawada? wisthara tikak kiyapanko
     
    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    ලොකුම උදව්වක්

    මට උබල ගෙන් ලොකුම උදව්වක් ඕන. මට maths ෆට්ට අමාරුයි. දෙපාරක් කරා ෆේල් උනා. මට ඩිග්රියක් නැතුව මේ ෆීල්ඩ් එකේ ඉන්න බෑ. මට shape එකේ exam එක ලියල දෙන්න පුළුවන් කෙනෙක් සෙට් කරලා දෙන්න. මම ඉල්ලන ගානක් දෙනවා. පින් සිද්ද වෙනවා. මට වෙන විසදුමක් නැ .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ow macho karala iwarai :yes::yes::yes:

    11.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    essay eka awe monawada? wisthara tikak kiyapanko

    Sri Lanka, a tourist attraction

    Good habits

    hawasa eka 1 ta patan gannawanam baya wenna epa athulata danne 1 15 ta :baffled::baffled:

    giya gaman mic eka check karaganin.. naththam ube welawa nasti wenawa..

    kiyanna sathutui e welawa aye denne na.. :baffled::baffled: mage winadi 5k kewa.. e welawe winadi 5 k kiyanne sahenna watinawa :nerd::nerd:

    e wagema interval ekak denneth na.. ehemmama anith ekath denawa.. :baffled::baffled:

    good luck :dull::dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මට උබල ගෙන් ලොකුම උදව්වක් ඕන. මට maths ෆට්ට අමාරුයි. දෙපාරක් කරා ෆේල් උනා. මට ඩිග්රියක් නැතුව මේ ෆීල්ඩ් එකේ ඉන්න බෑ. මට shape එකේ exam එක ලියල දෙන්න පුළුවන් කෙනෙක් සෙට් කරලා දෙන්න. මම ඉල්ලන ගානක් දෙනවා. පින් සිද්ද වෙනවා. මට වෙන විසදුමක් නැ .

    :shocked::shocked:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;20577754 said:
    Sri Lanka, a tourist attraction

    Good habits

    hawasa eka 1 ta patan gannawanam baya wenna epa athulata danne 1 15 ta :baffled::baffled:

    giya gaman mic eka check karaganin.. naththam ube welawa nasti wenawa..

    kiyanna sathutui e welawa aye denne na.. :baffled::baffled: mage winadi 5k kewa.. e welawe winadi 5 k kiyanne sahenna watinawa :nerd::nerd:

    e wagema interval ekak denneth na.. ehemmama anith ekath denawa.. :baffled::baffled:

    good luck :dull::dull:

    thanks machn ;)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    උඹේ වෙලාව හොඳ නැහැ එහෙනං.. :( මට තිබුනේ උදේ එක..ගිය ගමන් චෙක් කරගන්න නම් කිව්වා..හැබැයි එයාල කිව්වා එයාල කියනකන් ටෙස්ට් එක පටන්ගන්න එපා කියලා..9 ට පටන්ගන්න ටෙස්ට් ඒකට ඇතුලට ගත්තේ 08.50 ට විතර..ටෙස්ට් එක පටන්ගත්තේ 9.10 ට විතර.. :baffled: ඒ අතරේ mic/headphone ටෙස්ට් කරගනන් කිව්වා..ළඟටම ඇවිල්ල අහනවා එක එක්කෙනාගෙන්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    උඹේ වෙලාව හොඳ නැහැ එහෙනං.. :( මට තිබුනේ උදේ එක..ගිය ගමන් චෙක් කරගන්න නම් කිව්වා..හැබැයි එයාල කිව්වා එයාල කියනකන් ටෙස්ට් එක පටන්ගන්න එපා කියලා..9 ට පටන්ගන්න ටෙස්ට් ඒකට ඇතුලට ගත්තේ 08.50 ට විතර..ටෙස්ට් එක පටන්ගත්තේ 9.10 ට විතර.. :baffled: ඒ අතරේ mic/headphone ටෙස්ට් කරගනන් කිව්වා..ළඟටම ඇවිල්ල අහනවා එක එක්කෙනාගෙන්..

    කොහොමද බන් ඔය english ටෙස්ට් එක. මොනවද කරන්න තියෙන්නේ. මටත් මේ week යන්න තියේ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොහොමද බන් ඔය english ටෙස්ට් එක. මොනවද කරන්න තියෙන්නේ. මටත් මේ week යන්න තියේ

    මුලින්ම දෙන්නේ Listening Test එකක්..recording එකක් තියෙනවා..එක අහල MCQ ප්‍රශ්න හතරකට answers දෙන්න ඕනේ..විනාඩි පහළොවක් දෙනවා..

    ඒක ඉවර වුනාට පස්සේ තියෙනවා Speaking Test එක..මුලින්ම පින්තූරයක් දෙනවා..ඒක ගැන වාක්‍ය තුනක් කියන්න ඕනේ..එක එක අයට එක එක ඒවා ලැබෙන්නේ..එකෙන් පස්සේ එයාලා දෙන මොකක්හරි දෙයක් ගැන වාක්‍ය තුනක් කියන්න ඕනේ..

    මට නම් කියන්න වුනේ My Favourite Male Singer ගැන..මම Michael Jackson ගැන කියල ආව :baffled: මේකටත් දෙන්නේ විනාඩි පහළොවයි (පින්තූරේ describe කරන එකටයි උන් දෙන ප්‍රශ්නේ describe කරන එකටයි)

    පස්සේ දෙනවා Writing Test එක..topics දෙකක් දෙනවා..ඒ දෙකෙන් එකක් ගැන වචන 250-300 ක essay එකක් ලියන් ඕනේ..මට නම් සෙට් වුනේ "The Person I Admire Most"/"Air Pollution".

    තව මගේ යාලුවෙක්ට ඇවිල්ල තිබුනා "Caring For Elders". ඔහොම තමයි එන්නේ..එච්චරයි :)