BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    mokadda bn formula dala hadana krame?

    එකට මේ formula දෙක කට පාඩම් කරන් ඉන්න ඕනේ..

    ~( Ǝx p(x) ) = ∀x ~p(x)
    ~( ∀x p(x) ) = Ǝx ~p(x)

    ඔය දෙක තේරුම් ගැන පුළුවන් නේ? සම්පුර්ණ එකටම not එක තිබ්බ වෙලාවට ලකුණ මාරු කරලා ඇතුලේ තියෙන එකට [ p(x) ] not එක දාන්න ඕනේ.. යට එකේ එකේ එකේම අනිත් පැත්ත තියෙන්නේ..
    සමහර වෙලාවට වරහන් නැතුව ~Ǝx p(x) ඔහොම දෙනවා.. එතකොට ~( Ǝx p(x) ) මේකම තමයි..

    අනිත් එක උබට demorgan law මතකයිනේ.. ඒ වගේම මේකෙත් එකම තියෙනවා..

    ~( p(x) ˅ q(x) ) = ~p(x) ^ ~q(x)
    ~( p(x) ^ q(x) ) = ~p(x) ˅ ~q(x)

    දැන් ගමු V වෙනි එක

    ~∀x (~p(x) ˅ q(x) )

    ඕක අපිට වරහන් දාල මෙහෙම ලියන්නත් පුළුවන් කලින් කිව්වා වගේ..
    ~ ( ∀x (~p(x) ˅ q(x) ) )

    මුලින්ම අර එළියේ තියෙන not එක අයින් කරන්න පුළුවන් නේ ලකුණ මාරු කරලා.. මුලින්ම දීල තියෙන formula එකට අනුව.. එතකොට

    Ǝx ~ (~p(x) ˅ q(x) ) ඔහොම ලියාගන්න පුළුවන්. හොදට මතක තියාගන්න
    ~ all x (a ˅ b) වගේ එකක් all eka some වලට මාරු කලාම
    some x (~a ˅ ~b) වෙන්නේ නෑ.. මොකද (a ˅ b) තියෙන්නේ වරහන් ඇතුලේ නිසා.. එක නිසා ඒ not එක පිටින් දාන්න ඕනේ මේ වගේ.. some x ~(a ˅ b)

    ඊට පස්සේ ඉතින් Ǝx ~ (~p(x) ˅ q(x) ) ඔය not එකට කෙලින්ම demorgan දාන්න පුළුවන්.. එතකොට ඇතුලේ තියෙන p එකේ not එක කැපෙනවා.. මැද්දේ තියෙන ලකුණ මාරු වෙනවා.. q වලට not එකක් add වෙනවා.. මේ වගේ

    Ǝx ( p(x) ^ ~q(x) )

    හරි නේ? ඕක තියෙනවා නේ..?

    ඒ විදිහටම VI ත් හදාගන්න පුළුවන් නේ?

    V මේකයි..

    ~∃x ~( p(x) ∧ q(x) ) ඔකේ බන් අපි some x එක all x කරන්න ගියාම වරහනට එළියෙන් තව not එකක් add වෙනවනේ.. මේ වගේ

    all x ~~( p(x) ∧ q(x) )

    එතකොට ඔය not දෙක කපිල යනවා.. එතකොට all x ( p(x) ∧ q(x) )

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;20671233 said:

    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    thanks macho rep++
    eka parata therunenam na try ekak denawa mata oya formula mathaka hitinne na bn ven diagram eka nam pata gala adinna puluwan.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ~∃x kiyanne ∀x
    ~∀x kiyanne
    ∃x

    meka hari neda?

    ohoma eka parata kiyanna ba.. mehema gamu

    පන්තියේ ළමුන්.. = x
    දක්ෂයි = p

    පන්තියෙ සියලු ළමුන් දක්ෂයි = all x p(x)
    පන්තියේ කිසිම එකෙක් දක්ෂ නෑ.. all x ~p(x)

    දැන් මෙහෙම හිතමු.. මම කියනවා පන්තියේ සියලු ළමුන් දක්ෂයි කියලා.. උබ කියනවා එක වැරදි කියලා.. අන්න එක ලියන්නේ මෙහෙමයි..

    ~ (all x p(x) )

    දැන් ඕකයි අර කලින් 2 වෙනියට කිව්ව එකයි දෙකක් මචන්.. ඒ කියන්නේ

    ~ (all x p(x) ) =/= all x ~p(x)

    හැබැයි මේවා සමානයි

    ~ (all x p(x) ) = some x ~p(x)

    ~( some p(x) ) = all x ~p(x)

    දැන් ඔකේ පලවෙනි එක ගම්මු..

    ~ (all x p(x) ) = some x ~p(x)

    මේකේ මුල් කෑල්ලෙන් කියන්නේ පන්තියේ සියලු ළමුන් දක්ෂයි කියන එක වැරදියි කියලා.. ඒ කියන්නේ පන්තියේ සමහරක් ළමයින් අදක්ෂයි කියන එක නේද? අඩුම තරමේ එකෙක්වත් අදක්ෂ උනොත් මට කියන්න බැනේ ඔක්කොම දක්ෂයි කියල.. :nerd::nerd::nerd:

    හොදට මතක තියාගනින් මේක..

    පන්තියේ සියලු ළමුන් අදක්ෂයි කියන එකයි( all x ~p(x) )
    පන්තියේ සියලු ළමුන් දක්ෂයි කියන එක වැරදි කියල කියන එකයි( ~(all x p(x)) )
    සම්පුර්ණයෙන් ප්‍රකාශ දෙකක්.. නිවිසැනසිල්ලේ හිතල බලපන්..
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හෙනයා;20671433 said:

    thanks macho theruna
    පන්තියේ සියලු ළමුන් අදක්ෂයි කියන්නේ එකෙක් වත් දක්ෂ නෑ කියනඑකනේ.පන්තියේ සියලු ළමුන් දක්ෂයි කියන එක වැරදිකියන එකෙන් කියවෙන්නේ දක්ෂයෝ කීපදෙනෙක් හරි ඉන්නව කියන එකනේ :)
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    thanks macho theruna
    පන්තියේ සියලු ළමුන් අදක්ෂයි කියන්නේ එකෙක් වත් දක්ෂ නෑ කියනඑකනේ.පන්තියේ සියලු ළමුන් දක්ෂයි කියන එක වැරදිකියන එකෙන් කියවෙන්නේ දක්ෂයෝ කීපදෙනෙක් හැරි ඉන්නව කියන එකනේ :)

    නෑ.. බන්.. එකේ වැදගත් පොඉන්ට් එක අදක්ෂ එකෙක් හරි ඉන්නවා කියන එක some x ~p(x)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;20671433 said:

    ohoma eka parata kiyanna ba.. mehema gamu

    පන්තියේ ළමුන්.. = x
    දක්ෂයි = p

    පන්තියෙ සියලු ළමුන් දක්ෂයි = all x p(x)
    පන්තියේ කිසිම එකෙක් දක්ෂ නෑ.. all x ~p(x)

    දැන් මෙහෙම හිතමු.. මම කියනවා පන්තියේ සියලු ළමුන් දක්ෂයි කියලා.. උබ කියනවා එක වැරදි කියලා.. අන්න එක ලියන්නේ මෙහෙමයි..

    ~ (all x p(x) )

    දැන් ඕකයි අර කලින් 2 වෙනියට කිව්ව එකයි දෙකක් මචන්.. ඒ කියන්නේ

    ~ (all x p(x) ) =/= all x ~p(x)

    හැබැයි මේවා සමානයි

    ~ (all x p(x) ) = some x ~p(x)

    ~( some p(x) ) = all x ~p(x)

    දැන් ඔකේ පලවෙනි එක ගම්මු..

    ~ (all x p(x) ) = some x ~p(x)

    මේකේ මුල් කෑල්ලෙන් කියන්නේ පන්තියේ සියලු ළමුන් දක්ෂයි කියන එක වැරදියි කියලා.. ඒ කියන්නේ පන්තියේ සමහරක් ළමයින් අදක්ෂයි කියන එක නේද? අඩුම තරමේ එකෙක්වත් අදක්ෂ උනොත් මට කියන්න බැනේ ඔක්කොම දක්ෂයි කියල.. :nerd::nerd::nerd:

    හොදට මතක තියාගනින් මේක..

    පන්තියේ සියලු ළමුන් අදක්ෂයි කියන එකයි( all x ~p(x) )
    පන්තියේ සියලු ළමුන් දක්ෂයි කියන එක වැරදි කියල කියන එකයි( ~(all x p(x)) )
    සම්පුර්ණයෙන් ප්‍රකාශ දෙකක්.. නිවිසැනසිල්ලේ හිතල බලපන්..

    ~( some p(x) ) = all x ~p(x)

    පන්තියේ සමහරක් ළමයින් අදක්ෂයි කියන එක වැරදියි nam පන්තියෙ සියලු ළමුන් දක්ෂයි kiyalath ganna pulwanne
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ~( some p(x) ) = all x ~p(x)

    පන්තියේ සමහරක් ළමයින් අදක්ෂයි කියන එක වැරදියි nam පන්තියෙ සියලු ළමුන් දක්ෂයි kiyalath ganna pulwanne

    (iv) ~∃x ~( p(x) ∧ q(x) )
    (v) ~∀x ( ~p(x) ∨ q(x) )

    (vi) ~∃x ( p(x) ∧ ~q(x) )

    me tikata ven diagram eka gahanne kohomada?