BIT කරන අය එන්න මෙතෙන්ට

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :( :( :( අපි ඊළඟ පාරත් කරමු මචන් :yes: :sorry: :sorry: :(

    ඊළඟ පාර St.Peter's එකේ ඉඩ මදිවෙනවා ෂුවර් :yes:

    next time kiyala deyak na ban.......... hamadama oka thmai ..........:D:D:D

    hama parama lamai kiyanne oka thmai............

    -------------------------------------------------------------

    anith eka st.peters eke witharak nemi exam thiyenne.......;);)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa

    මේ පාර කලින්ටත් වඩා paas mark අඩු කරයි නේ.. :dull::dull: නැත්තම් ලියපු උන්ගෙන් 95% ක් විතර fail වෙනවනේ.. :oo::oo:
     
    :eek::eek::(:(

    මට පෙන විදිහට ඒක අමාරු paper එකක් නෙමෙයි.. පැය 2න් ලියන්න බැරි සීන් එකක් තියෙන්නේ.. SQL ම බර ගානක් තිබ්බනේ බන්.. මුන් හිතනවද දන්නේ නෑ අපේ මොළ SQL processing engine කියලා.. :frown::frown:

    ER වලින් උපරිම ගේම දෙන්න ඕනේ කියල ගියා.. සන්තකේටම තිබ්බේ 2යි.. :angry::angry: අනිත් මගුල විස්තරයක් දීල මොනාද මන්ද අහල තිබ්බ.. :oo::oo:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20831913 said:
    මේ පාර කලින්ටත් වඩා paas mark අඩු කරයි නේ.. :dull::dull: නැත්තම් ලියපු උන්ගෙන් 95% ක් විතර fail වෙනවනේ.. :oo::oo:

    ඔව් බන් ඒ වගේ දෙයක් කරයි..මම හිතන්නේ ගිය පාර WAD එකෙත් පාස් මාක් අඩු කරලා තිබුනා..මම ඒ පාර නිකන් answers චෙක් කරලා බැලුවහම තිබුන රිසල්ට් ඒකට වඩා උඩින් තියෙන රිසල්ට් එක officially ආව..

    බලමු ඉතින් මේ පාර..මම නම් උත්තර චෙක් කරන්නවත් යන්නේ නැහැ..රිසල්ට්ස් එනකන්ම ඉන්නවා :dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හෙනයා;20831930 said:
    :eek::eek::(:(

    මට පෙන විදිහට ඒක අමාරු paper එකක් නෙමෙයි.. පැය 2න් ලියන්න බැරි සීන් එකක් තියෙන්නේ.. SQL ම බර ගානක් තිබ්බනේ බන්.. මුන් හිතනවද දන්නේ නෑ අපේ මොළ SQL processing engine කියලා.. :frown::frown:

    ER වලින් උපරිම ගේම දෙන්න ඕනේ කියල ගියා.. සන්තකේටම තිබ්බේ 2යි.. :angry::angry: අනිත් මගුල විස්තරයක් දීල මොනාද මන්ද අහල තිබ්බ.. :oo::oo:
    ow bn harima asadarana widihata paper eka hadala thiyenne prasna wala amarukama newei eke thiyena ewa kiyawannama yannawa payak withara. mara walwatarama godak thiyenne suddek oka kiyewwath uth holman wenawa.parana paper aran balanna ewayi ochchara wal wataram wikara na.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ow bn harima asadarana widihata paper eka hadala thiyenne prasna wala amarukama newei eke thiyena ewa kiyawannama yannawa payak withara. mara walwatarama godak thiyenne suddek oka kiyewwath uth holman wenawa.parana paper aran balanna ewayi ochchara wal wataram wikara na.

    ඔව් බන්.. වැඩක් නෑ කතා කරලා.. ගිය පාර repeat උන් මේ පාර ලිව්ව්වම උන්ට හිතෙන්න ඇති අපරාදේ ලිව්වේ කියල :nerd::nerd::dull::dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;20831930 said:
    :eek::eek::(:(

    මට පෙන විදිහට ඒක අමාරු paper එකක් නෙමෙයි.. පැය 2න් ලියන්න බැරි සීන් එකක් තියෙන්නේ.. SQL ම බර ගානක් තිබ්බනේ බන්.. මුන් හිතනවද දන්නේ නෑ අපේ මොළ SQL processing engine කියලා.. :frown::frown:

    ER වලින් උපරිම ගේම දෙන්න ඕනේ කියල ගියා.. සන්තකේටම තිබ්බේ 2යි.. :angry::angry: අනිත් මගුල විස්තරයක් දීල මොනාද මන්ද අහල තිබ්බ.. :oo::oo:
    :nerd::nerd:
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    Dan UCSC eka hena strict wela kollane. Semester 5 Fundamentals of Multimedia paper ekata mokkda hena amaru prahsnayak dala student la complain krala loku campaign ekak giya.

    ita passe menna me comment eka thama UCSC side ekin hamda une.

    Untitled_1.jpg

    mamath computer systems - 2 eka kala semester 5 syllabus change krala VLE notes hariyatha dalath na, class wala kranneth na syllabus change krala danne nathi nisa. e unata paper eka dunna loweth na :( godak un nagitala giya.

    mama hitanne na oya pass marks adu krana eka kranawa kiyala habai... me para CSII pass unoth mata hita ganna pluwan oya mraks adu krala pass krana kathawa wenawa kiyala.

    dan num kollane BIT patta amarui, discourage kranawa neme reality eka eka thama.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    හෙනයා;20831930 said:
    :eek::eek::(:(

    මට පෙන විදිහට ඒක අමාරු paper එකක් නෙමෙයි.. පැය 2න් ලියන්න බැරි සීන් එකක් තියෙන්නේ.. SQL ම බර ගානක් තිබ්බනේ බන්.. මුන් හිතනවද දන්නේ නෑ අපේ මොළ SQL processing engine කියලා.. :frown::frown:

    ER වලින් උපරිම ගේම දෙන්න ඕනේ කියල ගියා.. සන්තකේටම තිබ්බේ 2යි.. :angry::angry: අනිත් මගුල විස්තරයක් දීල මොනාද මන්ද අහල තිබ්බ.. :oo::oo:

    DBMS ගැන කතා නොකර ඉමු :no:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;20829405 said:
    ඇයි මේ සමාජය මේ තරම් කෘර :(:(

    අන්න මචන් එකටත් එක්ක java paper එක . කලින් අව්රුදුවලට වඩා පට්ට ලේසියි .. :rofl::rofl:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    mamath computer systems - 2 eka kala semester 5 syllabus change krala VLE notes hariyatha dalath na, class wala kranneth na syllabus change krala danne nathi nisa. e unata paper eka dunna loweth na :( godak un nagitala giya.

    mama hitanne na oya pass marks adu krana eka kranawa kiyala habai... me para CSII pass unoth mata hita ganna pluwan oya mraks adu krala pass krana kathawa wenawa kiyala.

    dan num kollane BIT patta amarui, discourage kranawa neme reality eka eka thama.

    ithin mokada bn karanne BIT wenuwata wena wikalpayak nadda? Aththatama IT walata asa dakshayo halenawa megollo exam thiyena widihata. BCS karala top up degree yak karanam hari neda?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Dan UCSC eka hena strict wela kollane. Semester 5 Fundamentals of Multimedia paper ekata mokkda hena amaru prahsnayak dala student la complain krala loku campaign ekak giya.

    ita passe menna me comment eka thama UCSC side ekin hamda une.

    mamath computer systems - 2 eka kala semester 5 syllabus change krala VLE notes hariyatha dalath na, class wala kranneth na syllabus change krala danne nathi nisa. e unata paper eka dunna loweth na :( godak un nagitala giya.

    mama hitanne na oya pass marks adu krana eka kranawa kiyala habai... me para CSII pass unoth mata hita ganna pluwan oya mraks adu krala pass krana kathawa wenawa kiyala.

    dan num kollane BIT patta amarui, discourage kranawa neme reality eka eka thama.

    :dull::dull::nerd::nerd:

    DBMS ගැන කතා නොකර ඉමු :no:

    :dull::dull:

    අන්න මචන් එකටත් එක්ක java paper එක . කලින් අව්රුදුවලට වඩා පට්ට ලේසියි .. :rofl::rofl:

    :baffled::baffled::yes::yes:

    ubalath me wage ayawa adarshayata aregena hadiyalla........

    http://ucsc.cmb.ac.lk/profile/eno/#academic

    BIT to PhD​

    :cool::cool:;);)