රිනිව් කරන්න ඕනේ රිසල්ට්ස් ආවම නේද?
නැත්තම් ඒ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක කලින් ෆිල් කරලා ඉන්න ඕනෙද? හෙටින් ඉවරයි නේ...
කවුද මේක දන්නේ?

හෙනයා;21022580 said:![]()
result awith sathi dekak athulatha

හෙනයා;21022653 said:අඩේ.. 2nd sem exam කරපු නැති එකෙක්ගේ form එකවත් ගන්න බෑනේ.. incorrect මගුලක් එනවා..![]()
මට 1st yr & 2nd yr subjects ටිකක් තියෙනවා කරල දාන්න. දැන් 2nd yr results එනකන් ඉන්නේ. මං හිටියෙ ආයෙත් 1st yr & 2nd yr reg වෙන්න.. ඇහුවම කිවුවා 2nd yr results එනකන් ඉදලා ඒකෙන් 3rd yr යන්න පුලුවන් නම් 3rd yr යන්නලු. ගිහින් 1st yr or 2nd yr ඉතිරි subs ටික කරන්නලු. ආයෙ 1st yr 2nd yr වලට reg වෙන්න ඕන නැතිලු. 3rd yr යන්න බැරිනම් ඒත් results ආවට පස්සේ ආයෙ 2nd yr reg වෙලා කරගන්න ඕන ටික කරගන්නලු..





mokku ganada bn oya kiyanne? apitanam result enakan inna wenawane?හෙනයා;21022982 said:මම call කරලා ඇහුවම කිව්වා ඔය errors එන අයට උන්ගේ download වල තියෙන payment voucher එක අරන් එක fill කරලා payment කරන්න කියල...![]()
mokku ganada bn oya kiyanne? apitanam result enakan inna wenawane?


Mata FIT karana kenek VLE access hari me paara syllabus eka hari denna puluwanda? (dawas 3k tibbanam athi.) Udawwak widiyata maat BIT class notes dennam.
දැන් මු දවස් ගානක් මේකම අහනවා කවුරුත් මේ ගැන දන්නවද? මට මටක නැහැ මොකද්ද tick කරන්නේ කියලා. Hard copy එකේ දෙන්න ඕනේ ගාන print වෙලානේ තියෙන්නේ? tick කරන්න ඕනෙමද?
හරියට ම දැනගන්න edc call කරලා බලන්න මචෝ.![]()
OW.Registration kiyana ekenma thamai.Provinsional Reg fee kiyana eka dan adaala na mage hithe.








results pending![]()




දුක සේ ඉන්නවා![]()

Weekend එකේ විතරයි නේ class තියෙන්නේ? 


ape batch 1 tama kalakannima batch 1.kawadawat hariyata sylubus 1k na scope ekak na e madiwata resultst pattama late

Result dan nadda epa wela innne dannam masa 7katath wada balan innawaape batch 1 tama kalakannima batch 1.kawadawat hariyata sylubus 1k na scope ekak na e madiwata resultst pattama late
කාලකන්නිම ඩාටාබාස් paper එක.. 

Result dan nadda epa wela innne dannam masa 7katath wada balan innawaape batch 1 tama kalakannima batch 1.kawadawat hariyata sylubus 1k na scope ekak na e madiwata resultst pattama late

හෙනයා;21040703 said:
අඩෝ උබ class යන්නේ නැද්ද?Weekend එකේ විතරයි නේ class තියෙන්නේ?
අනිත් තුනට යනවා..අපේ ක්ලාස් එකේ දවසකට සබ්ජෙක්ට්ස් දෙකයිනේ කරන්නේ
ඉතින් Maths/UI කරන්නේ එක දවසක..ඉතුරු සබ්ජෙක්ට්ස් තුන මාරුවෙන් මාරුවට (දවසට දෙක බැගින්) කරන්නේ..ඉතින් ඔහොම උනහම මට සතියක් ඇර සතියක් ක්ලාස් නැහැ
වැඩි විස්තර සඳහා පිවිසෙන්න (මාකටින් පාරක් දාන්නේ මේ) 