BIT කරන අය එන්න මෙතෙන්ට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    EDGeqkK.png



    මෙහෙම තමා එන්නේ :baffled:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    රිනිව් කරන්න ඕනේ රිසල්ට්ස් ආවම නේද?

    නැත්තම් ඒ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක කලින් ෆිල් කරලා ඉන්න ඕනෙද? හෙටින් ඉවරයි නේ...

    කවුද මේක දන්නේ?

    :yes: :yes:

    result awith sathi dekak athulatha
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    අඩේ.. 2nd sem exam කරපු නැති එකෙක්ගේ form එකවත් ගන්න බෑනේ.. incorrect මගුලක් එනවා.. :oo::oo:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    හෙනයා;21022653 said:
    අඩේ.. 2nd sem exam කරපු නැති එකෙක්ගේ form එකවත් ගන්න බෑනේ.. incorrect මගුලක් එනවා.. :oo::oo:

    මට 1st yr & 2nd yr subjects ටිකක් තියෙනවා කරල දාන්න. දැන් 2nd yr results එනකන් ඉන්නේ. මං හිටියෙ ආයෙත් 1st yr & 2nd yr reg වෙන්න.. ඇහුවම කිවුවා 2nd yr results එනකන් ඉදලා ඒකෙන් 3rd yr යන්න පුලුවන් නම් 3rd yr යන්නලු. ගිහින් 1st yr or 2nd yr ඉතිරි subs ටික කරන්නලු. ආයෙ 1st yr 2nd yr වලට reg වෙන්න ඕන නැතිලු. 3rd yr යන්න බැරිනම් ඒත් results ආවට පස්සේ ආයෙ 2nd yr reg වෙලා කරගන්න ඕන ටික කරගන්නලු..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මට 1st yr & 2nd yr subjects ටිකක් තියෙනවා කරල දාන්න. දැන් 2nd yr results එනකන් ඉන්නේ. මං හිටියෙ ආයෙත් 1st yr & 2nd yr reg වෙන්න.. ඇහුවම කිවුවා 2nd yr results එනකන් ඉදලා ඒකෙන් 3rd yr යන්න පුලුවන් නම් 3rd yr යන්නලු. ගිහින් 1st yr or 2nd yr ඉතිරි subs ටික කරන්නලු. ආයෙ 1st yr 2nd yr වලට reg වෙන්න ඕන නැතිලු. 3rd yr යන්න බැරිනම් ඒත් results ආවට පස්සේ ආයෙ 2nd yr reg වෙලා කරගන්න ඕන ටික කරගන්නලු..

    :nerd::nerd::nerd:

    අවුරුදු 3 ටම එක පාර reg වෙන්න පුලුවන්ද? :eek::eek:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මම call කරලා ඇහුවම කිව්වා ඔය errors එන අයට උන්ගේ download වල තියෙන payment voucher එක අරන් එක fill කරලා payment කරන්න කියල...:nerd::nerd:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හෙනයා;21022982 said:
    මම call කරලා ඇහුවම කිව්වා ඔය errors එන අයට උන්ගේ download වල තියෙන payment voucher එක අරන් එක fill කරලා payment කරන්න කියල...:nerd::nerd:
    mokku ganada bn oya kiyanne? apitanam result enakan inna wenawane?
     

    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    Mata FIT karana kenek VLE access hari me paara syllabus eka hari denna puluwanda? (dawas 3k tibbanam athi.) Udawwak widiyata maat BIT class notes dennam.
     

    SupunMW

    Member
    May 11, 2016
    33
    1
    0

    දැන් මු දවස් ගානක් මේකම අහනවා කවුරුත් මේ ගැන දන්නවද? මට මටක නැහැ මොකද්ද tick කරන්නේ කියලා. Hard copy එකේ දෙන්න ඕනේ ගාන print වෙලානේ තියෙන්නේ? tick කරන්න ඕනෙමද?

    හරියට ම දැනගන්න edc call කරලා බලන්න මචෝ. :yes:


    OW.Registration kiyana ekenma thamai.Provinsional Reg fee kiyana eka dan adaala na mage hithe.



    thnxx mchoooooo :):):):):):):):)
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Result dan nadda epa wela innne dannam masa 7katath wada balan innawa:growl::growl:ape batch 1 tama kalakannima batch 1.kawadawat hariyata sylubus 1k na scope ekak na e madiwata resultst pattama late:angry::angry:

    :( :( :(

    අපෙත් දැනට 1 record එකක් තියල තියෙන්නේ.. :P කාලකන්නිම ඩාටාබාස් paper එක.. :dull::dull:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21040703 said:

    අඩෝ උබ class යන්නේ නැද්ද? :oo::oo: Weekend එකේ විතරයි නේ class තියෙන්නේ? :rolleyes::rolleyes:

    ක්ලාස් යන්නේ සබ්ජෙක්ට්ස් තුනකට විතරයි බන්..UI එකටයි Maths එකටයි යන්නේ නැහැ :oo: අනිත් තුනට යනවා..අපේ ක්ලාස් එකේ දවසකට සබ්ජෙක්ට්ස් දෙකයිනේ කරන්නේ :nerd: ඉතින් Maths/UI කරන්නේ එක දවසක..ඉතුරු සබ්ජෙක්ට්ස් තුන මාරුවෙන් මාරුවට (දවසට දෙක බැගින්) කරන්නේ..ඉතින් ඔහොම උනහම මට සතියක් ඇර සතියක් ක්ලාස් නැහැ :D වැඩි විස්තර සඳහා පිවිසෙන්න (මාකටින් පාරක් දාන්නේ මේ) :P

    http://auroracs.lk/schedules-semester-3-saturday