BIT කරන අය එන්න මෙතෙන්ට

podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    ethin ewage welawata mokada karanna ona? nadda kiyalla ahuwoth na kiyala nikan innawada? nathnam eka me system ekata wadakna kiyala argue karanawada?

    a wage welawata client ge requirement ekak tibbe naa kiyala shape weyan. loku talks denna yanna epa
     
    LawlezzGhost

    Junior member
  • Jan 20, 2017
    82
    12
    8
    Anyone got FIT exam model papers, can't access the portal to get my model paper, but have to face the exam in next week.(registered on this week)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21160966 said:
    ලබන අවුරුද්දේ project එකකුත් තියෙනවා නේ.. :dull: :dull:

    මේ අවුරුද්දෙම ප්‍රජෙක්ට් එකක් පටන්ගනින් :) ටාගට් එකක් තියාගනින් මේ අවුරුද්ද ඇතුලත එක ඉවර කරනවාමයි කියලා..ඉවර කරගත්තොත් වැඩේ එළකිරි වගේ හරිගියොත්, ඊළඟ අවුරුද්දට ඕනේ නම් මේ ප්‍රොජෙක්ට් එක තවත් වැඩි දියුණු කරලා පෙන්නන්න පුළුවන් (අවුරුදු දෙකක් වෙනකොට සිස්ටම් එක මාර විදියට mature වෙලානේ තියෙන්නේ)

    නැත්තන් මේ අවුරුද්දෙ කරන ප්‍රජෙක්ට් එක නිකන් warm up වෙන්න කරන එකක් වගේ සලකපන්..ඊළඟ අවුරුද්දේ සුපිරි ගේමක් දීපන් වෙන ප්‍රජෙක්ට් එකකින් :cool:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    එක තමා බැලුවේ.. :nerd::nerd:

    බොලාට මේ පාර CS එකත් තියෙනවා නේ? :frown::frown:

    Subject 6ක් :baffled::baffled::sorry::sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    හෙනයා;21161780 said:
    එක තමා බැලුවේ.. :nerd::nerd:

    බොලාට මේ පාර CS එකත් තියෙනවා නේ? :frown::frown:

    Subject 6ක් :baffled::baffled::sorry::sorry:

    ow dummy projects 2k withara karapan........SE wage job ekakata yanna innawanam wadagath wei.....

    mamath dummy project karala thmai yantham track ekata daagaththe............

    project ekak karann gaththama amuthuma widiyata problem solving skills ekai.......mokak hari problem ekak awama eka solve karaganna widiyai hodata hadenawa......

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ow dummy projects 2k withara karapan........SE wage job ekakata yanna innawanam wadagath wei.....

    mamath dummy project karala thmai yantham track ekata daagaththe............

    project ekak karann gaththama amuthuma widiyata problem solving skills ekai.......mokak hari problem ekak awama eka solve karaganna widiyai hodata hadenawa......

    project එකකට අදහසක් කිහිපයක් දෙනවද :cool::cool:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21161780 said:
    එක තමා බැලුවේ.. :nerd::nerd:

    බොලාට මේ පාර CS එකත් තියෙනවා නේ? :frown::frown:

    Subject 6ක් :baffled::baffled::sorry::sorry:

    උඹට මතකද මට CS තියෙනවා කියලත් :P ඔව් ඕයි මේකේ සබ්ජෙක්ට්ස් හයයි..කැම්පස් එකේ සබ්ජෙක්ට් හතයි..කැම්පස් එකේ ෆයිනල් year group project ඒකයි..තව Fiverr එකේ වැඩයි..මේ සෙමෙස්ටර් එක ඉවර වෙනකොට මට හොඳ ගණන් :baffled:

    :):):)