සිංහල bit anaathayo.



කවුරුහරි ට්‍රයි එකක් දීලා බලපන් bit id එකෙන්. මගෙ එක පරණයි. ඒක නිසා වැඩක් නෑ .ට්‍රයි එකක් දීල කවුරුහරි ප්‍රතිපලේ දාන්න අනික් අයටත් කරගන්න
හෙනයා;21180754 said:උබ කරන්නේ නැත්තම් අදාළ නැති thread වලට හොම්බ දාන්නේ නැතුව පාඩුවේ ඉදපන්..![]()
උඹ මොනාද මේක අස්සේ කරන්නේ..
මේක අපේ ගුබ්බෑයම![]()

Mama cigarette ekak bonna thanak thibbe nathi nisa mekata awe...![]()


යකෝ මෙතන ඉගෙන ගන්න ළමයි ඉන්නේ 

Ado... bit eke monada bn karane... .net walinda java walinda oke project ehema karanne...?
Ai mechchara un oka karanne... oka karama job hambenawada...![]()
bit එකේ ඉතින් IT සබ්ජෙක්ට්ස් බන් කරන්නේ...ප්‍රොජෙක්ට් එක නම් ඕනේ එකකින් පුළුවන් මම හිතන්නේ...
ගොඩක් උන් කරනවා ලාබයි, පාට් ටයිම් කරන්න පුළුවන්, නම හොදයි, කොළඹ යුනි එකෙන් දෙන්නේ ඔය වගේ සීන් නිසා...
කරපු පලියට ජොබ් හම්බෙන්නේ නැහැ බන්..හොඳ පාස් එකක් දාගෙන යමක් කරගන්න පුලුවන්නම් ඉතින් ඩිග්රි එක නමට හොදයි ජොබක් ගන්න පුළුවන් ලේසියෙන්...
Adath na wage ban![]()


ow eka thamai...danawanam mama hithanne 12 weddi watenawa arake news wala
hmm![]()


Email ekak puluwan aya dala ahannako result me moth eka athulatawat denawada kiyalaහෙනයා;21181788 said:ටෞකන්න ගිහාන් දාපිය යකොව් ඉක්මනට දාන මගුලක්![]()
