BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21191969 said:
    හා.. හා.. පුටා මන් කිව්වේ ඩාටාබේස් වක්‍රය අදිනවා ඇදිල්ලක් ලොවෙත් නැතිවෙන්න කියල.. :baffled::baffled: මගේ 59 ත් 75 දක්වා ඇදල තියෙනවා.. :shocked::shocked:

    අනිත් ඒවත් ඒ range එකේම තියෙනවා.. ;);)

    එල එල congrats! :cool:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හොදයි නේද :cool::P:rofl: මගෙත් B බන් :baffled:

    උඹට A තුනක් තියෙනවනේ :baffled: :cool: :)

    කමක් නැහැ බන් මට නම් දුකක් නැහැ කැම්පස් එකේ වැඩයි Fiverr එකේ වැඩයි තව තව ලොවෙත් නැති වැඩත් එක්ක මේ රිසල්ට් එක ගැන (සතියට සැරයක් අනිවාර්යෙන් අනුරාදපුරය - කොළඹ යැවෙනවා...සිකුරාදා කොළඹ එනවා, ඉරිදට ආපහු අනුරාධපුරේ යනවා) :P ..හැබැයි උඹ උඹ ගැන සතුටුවෙන්න ඕනේ මම මම ගැන සතුටුවෙනවට වඩා :lol: උඹ ජොබ් එකකුත් කරන ගමන් නේ ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹට A තුනක් තියෙනවනේ :baffled: :cool: :)

    කමක් නැහැ බන් මට නම් දුකක් නැහැ කැම්පස් එකේ වැඩයි Fiverr එකේ වැඩයි තව තව ලොවෙත් නැති වැඩත් එක්ක මේ රිසල්ට් එක ගැන (සතියට සැරයක් අනිවාර්යෙන් අනුරාදපුරය - කොළඹ යැවෙනවා...සිකුරාදා කොළඹ එනවා, ඉරිදට ආපහු අනුරාධපුරේ යනවා) :P ..හැබැයි උඹ උඹ ගැන සතුටුවෙන්න ඕනේ මම මම ගැන සතුටුවෙනවට වඩා :lol: උඹ ජොබ් එකකුත් කරන ගමන් නේ ;)

    ඒ උනාට පේපර් මාක් කරද්දී මට මැත්ස් එකට 81ක් ආවා...:baffled::baffled:

    මම A එකක් හිතුවේ..මොකක් හරි වරදින්න ඇති...:baffled:

    එක තමයි දුක...:dull: ඩේටාබේස් නම් ඔහොම ගියා හොදයි..15ක් ම උන් දීල :rofl:
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    pissu wage bn mata nm
    Degree ekak thora ganna bariwa mama me inne
    Hospitality, Tourism and Events Management Degree ekata yannath puluwan uwa campus eke
    http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/

    හෙනයා;21191995 said:
    උබ කැමතිම එක තොරගනින් බන්.. ගෙදර මිනිස්සු, වටේ පිටේ ඉන්න එවුන්, යාළුවො, මේකේ උන් කියන ඒවා මත්තෙම නැහෙන්නේ නැතුව... නැත්තම් පස්සේ උබට පසු තැවෙන්න වෙයි.. :nerd::nerd::nerd:

    මමත් ආසාව නිසා ගෙදර කට්ටියගේ මරණ තර්ජන නොසලකා Management අතහැර IT වලට බැස්ස එකෙක්මි :baffled::baffled::baffled:
    අනිවා මෙන්න උත්තරේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    එල එල congrats! :cool:

    11.gif
    11.gif

    http://lankavision.com/gpa

    GAP මේකෙන් බලාගන්න පුළුවන් :yes:

    11.gif
    11.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ඒ උනාට පේපර් මාක් කරද්දී මට මැත්ස් එකට 81ක් ආවා...:baffled::baffled:

    මම A එකක් හිතුවේ..මොකක් හරි වරදින්න ඇති...:baffled:

    එක තමයි දුක...:dull: ඩේටාබේස් නම් ඔහොම ගියා හොදයි..15ක් ම උන් දීල :rofl:

    මගෙත් Pro වලට 80 ට වඩා තිබ්බා.. ආවේ A- :(:( ලේසි නිසා passmark වැඩි කරන්න ඇති.. :nerd::nerd:

    හැබැයි ඉතින් කිසි දුකක් නෑ අරකට ගෙඩි පිටින් 15 බස්සපු නිසා :baffled::baffled:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මචන්ලා.. දැන් C වලට වඩා අඩුවෙන් ආපු හැම එකක්ම repeat කරන්න ඕනෙද? අර credit සින් එක මොකක්ද එතකොට? credit ගාන complete නම් සමහර ඒවා නොකර ඉන්න පුළුවන් කෙස් එකක් නැද්ද? :dull::dull:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මුන්ට වැරදිලාද කොහෙද . මට database වලට c+ එකක් තියෙනවා
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machanla Personal Computing eka pass kiyala watila thiyeddi ayi thawa kathira lakunakuth watila thiyenne?:(:confused: ubalageth ehemada?:nerd:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;21192337 said:
    :lol::lol::no::no:

    ගෙඩි පිටින් දීලා බන්.. :baffled::baffled:
    මචං මේ communication skills , personal computing වලට ඉස්සරහින් හැමෝගෙම කතිරයක් වැටෙන්නේ ඇයි
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මචං මේ communication skills , personal computing වලට ඉස්සරහින් හැමෝගෙම කතිරයක් වැටෙන්නේ ඇයි

    mageth ehemane bn mage le wathura una eka dakala pass kiyala ayi kathirath watila thiyenawane:(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    machanla Personal Computing eka pass kiyala watila thiyeddi ayi thawa kathira lakunakuth watila thiyenne?:(:confused: ubalageth ehemada?:nerd:

    මචං මේ communication skills , personal computing වලට ඉස්සරහින් හැමෝගෙම කතිරයක් වැටෙන්නේ ඇයි

    උන්ගේ අව්ලක් වෙන්න ඇති.. හැමෝටම එහෙම නම් බය වෙන්න දෙයක් නැනේ..