හෙනයා;21191969 said:හා.. හා.. පුටා මන් කිව්වේ ඩාටාබේස් වක්‍රය අදිනවා ඇදිල්ලක් ලොවෙත් නැතිවෙන්න කියල..මගේ 59 ත් 75 දක්වා ඇදල තියෙනවා..
අනිත් ඒවත් ඒ range එකේම තියෙනවා..![]()

හොදයි නේදමගෙත් B බන්
![]()

..හැබැයි උඹ උඹ ගැන සතුටුවෙන්න ඕනේ මම මම ගැන සතුටුවෙනවට වඩා
උඹ ජොබ් එකකුත් කරන ගමන් නේ 
උඹට A තුනක් තියෙනවනේ![]()
![]()
කමක් නැහැ බන් මට නම් දුකක් නැහැ කැම්පස් එකේ වැඩයි Fiverr එකේ වැඩයි තව තව ලොවෙත් නැති වැඩත් එක්ක මේ රිසල්ට් එක ගැන (සතියට සැරයක් අනිවාර්යෙන් අනුරාදපුරය - කොළඹ යැවෙනවා...සිකුරාදා කොළඹ එනවා, ඉරිදට ආපහු අනුරාධපුරේ යනවා)..හැබැයි උඹ උඹ ගැන සතුටුවෙන්න ඕනේ මම මම ගැන සතුටුවෙනවට වඩා
උඹ ජොබ් එකකුත් කරන ගමන් නේ
![]()



ඩේටාබේස් නම් ඔහොම ගියා හොදයි..15ක් ම උන් දීල 
pissu wage bn mata nm
Degree ekak thora ganna bariwa mama me inne
Hospitality, Tourism and Events Management Degree ekata yannath puluwan uwa campus eke
http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/
අනිවා මෙන්න උත්තරේ.හෙනයා;21191995 said:උබ කැමතිම එක තොරගනින් බන්.. ගෙදර මිනිස්සු, වටේ පිටේ ඉන්න එවුන්, යාළුවො, මේකේ උන් කියන ඒවා මත්තෙම නැහෙන්නේ නැතුව... නැත්තම් පස්සේ උබට පසු තැවෙන්න වෙයි..![]()
මමත් ආසාව නිසා ගෙදර කට්ටියගේ මරණ තර්ජන නොසලකා Management අතහැර IT වලට බැස්ස එකෙක්මි![]()
හෙනයා;21192075 said:gpa එකක් කොහෙද බන් පෙන්නන්නේ?
59 --> 75![]()


එල එල congrats!![]()
ඒ උනාට පේපර් මාක් කරද්දී මට මැත්ස් එකට 81ක් ආවා...
මම A එකක් හිතුවේ..මොකක් හරි වරදින්න ඇති...
එක තමයි දුක...ඩේටාබේස් නම් ඔහොම ගියා හොදයි..15ක් ම උන් දීල
![]()

ලේසි නිසා passmark වැඩි කරන්න ඇති.. 



මුන්ට වැරදිලාද කොහෙද . මට database වලට c+ එකක් තියෙනවා






මචං මේ communication skills , personal computing වලට ඉස්සරහින් හැමෝගෙම කතිරයක් වැටෙන්නේ ඇයිහෙනයා;21192337 said:
ගෙඩි පිටින් දීලා බන්..![]()
මචං මේ communication skills , personal computing වලට ඉස්සරහින් හැමෝගෙම කතිරයක් වැටෙන්නේ ඇයි

machanla Personal Computing eka pass kiyala watila thiyeddi ayi thawa kathira lakunakuth watila thiyenne?ubalageth ehemada?
![]()
මචං මේ communication skills , personal computing වලට ඉස්සරහින් හැමෝගෙම කතිරයක් වැටෙන්නේ ඇයි