BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21239574 said:
    ඒ දෙක නම් තිබ්බා බන්.. වැඩිය තේරුනේ නෑ pp කරපු නැති නිසා.. ලබන සතියේ කරනවා කිව්වා.. එදාට තමා බලාගන්න වෙන්නේ.. :sorry::sorry:

    :eek::eek::dull::dull:

    Vectors වලත් concept එක හරියට ඔලුවට ගන්න :) උඹට කලින් එකේ A- එකක් තිබුනනේ maths වලට..උඹට මේකත් ගොඩ දාගන්න පුළුවන් හොඳට.. :yes:

    කුප්පියක් ඕනෙද? :nerd:

    (y) (y) ela machan ..

    :nerd: :nerd:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර

    :D:D eaknee :D
    11.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Vectors වලත් concept එක හරියට ඔලුවට ගන්න :) උඹට කලින් එකේ A- එකක් තිබුනනේ maths වලට..උඹට මේකත් ගොඩ දාගන්න පුළුවන් හොඳට.. :yes:

    කුප්පියක් ඕනෙද? :nerd:

    :nerd: :nerd:

    එකේ නම් ඔය logic ටිකයි set ටිකයි + කනා පාරවල් ගහල තමා ගොඩ දාගත්තේ.. :dull::dull:

    මේකේ එහෙම කෙරුවාවල් නෑනේ.. අහලම නැති ඒවා ටිකක් තියෙන්නේ :(:( matrices විතරයි යන්තන් අහල තියෙන්නේ.. :dull::dull:

    දැන් නිකන් මට තේරෙන්නේ නැත්තේ මොනාද කියලවත් තේරෙන්නේ නෑ බන්.. :nerd::nerd::nerd:

    තාම pp වලට අත ගැහුවේ නෑ බන්.. කරද්දී අවුල් සෑහෙන්න අවොත් මම කියන්නම් උබට.. දැන් ඉදන් පටන් ගන්න ඕනේ.. :(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21241342 said:
    එකේ නම් ඔය logic ටිකයි set ටිකයි + කනා පාරවල් ගහල තමා ගොඩ දාගත්තේ.. :dull::dull:

    මේකේ එහෙම කෙරුවාවල් නෑනේ.. අහලම නැති ඒවා ටිකක් තියෙන්නේ :(:( matrices විතරයි යන්තන් අහල තියෙන්නේ.. :dull::dull:

    දැන් නිකන් මට තේරෙන්නේ නැත්තේ මොනාද කියලවත් තේරෙන්නේ නෑ බන්.. :nerd::nerd::nerd:

    තාම pp වලට අත ගැහුවේ නෑ බන්.. කරද්දී අවුල් සෑහෙන්න අවොත් මම කියන්නම් උබට.. දැන් ඉදන් පටන් ගන්න ඕනේ.. :(:(
    me para kiwa kaleta exam tiyana ekath sure na ban !!okkoma pattama late ne:frown:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Reregister unada kawruhari... :( Results enna kalin call karama results enakan inna kiwwa.Dan phone answer karanne na.

    payment voucher eka aran manually fill karala reg weyan machan.. :):)
    apith reg une ehemai :nerd::nerd:
    me para kiwa kaleta exam tiyana ekath sure na ban !!okkoma pattama late ne:frown:

    happata :(:(:(

    habai result apu dawasema time table ekath damma hena gahanna wage :dull::dull:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    හෙනයා;21242023 said:
    payment voucher eka aran manually fill karala reg weyan machan.. :):)
    apith reg une ehemai :nerd::nerd:

    Keeyak gewwada mcn?mata year 1 reregister wenna ona.BIT office eke sir kenek results enakan inna kiwwa nisa matat mechchara parakku une. :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21242023 said:
    payment voucher eka aran manually fill karala reg weyan machan.. :):)
    apith reg une ehemai :nerd::nerd:

    happata :(:(:(

    habai result apu dawasema time table ekath damma hena gahanna wage :dull::dull:

    මචන් උඹ අර එදා දාපු reregistration voucher එක ආයේ දාපන්කෝ..

    හොයාගන්න බැහැ...පොඩ්ඩක් විස්තර කියපන්...මම සයිට් එකේ බැලුව මොන උත්තක් වත් නැහැ එකේ හොයාගන්න..

    මුන් ලින්ක් දානකන් හිටියොත් බබා හම්බෙයි නැත්තම්..