
Re Registration aya monada mcn yawanna ona?Bank slip ekai ID ekai tawa muddara gahapu liyum kawarekut onada?keeyaka muddarada?


හෙනයා;21348912 said:උබලගේ ගෙදරට (වැඩිම උනොත් registered post) එවන්න යන ගාන තමා ඉතින්.![]()
ID ekai bank liyumai liyum coverei witarada mcn etakota yawanna ona?

kokatath EDC ekata call ekak dala ahapanko 

මචන් තාම VLE එකත් access නැ. කොහොමද බන් මැයි වල exam කරන්නේ. කට්ටියම එකතු වෙලා mail ටිකක් දාමුද EDC එකට exam කල් දාන්න කියල![]()


හෙනයා;21349066 said:මේකේ එකෙක් කිව්වා උගේ ගෑනි දාල ගියත් exam නම් කල් යන්නේ නැතිවෙයි කියල.. එහෙව් එකේ mail දැම්මට වැඩක් තියෙයිද?![]()

අඩන්න එපැයි කිරි එරෙන්න.. දාල බලමු
ඇයි යකෝ මාස එකහමාරයි දෙකයිද මුන් අපිට දෙන්නේ පාඩම් කරන්න.. අඩුම ගානෙ තව මාසයක් වත එපැයි. තාම VLE access එකවත් නැතිව මොන රෙද්දක් කරන්නද. තාම 4th sem එකේ results වත් නෑනෙ





හෙනයා;21349066 said:මේකේ එකෙක් කිව්වා උගේ ගෑනි දාල ගියත් exam නම් කල් යන්නේ නැතිවෙයි කියල.. එහෙව් එකේ mail දැම්මට වැඩක් තියෙයිද?![]()

අඩන්න එපැයි කිරි එරෙන්න.. දාල බලමු
ඇයි යකෝ මාස එකහමාරයි දෙකයිද මුන් අපිට දෙන්නේ පාඩම් කරන්න.. අඩුම ගානෙ තව මාසයක් වත එපැයි. තාම VLE access එකවත් නැතිව මොන රෙද්දක් කරන්නද. තාම 4th sem එකේ results වත් නෑනෙ
Ohoma karanna epa yakuneAlready mails demma...
Please hemoma support karanna
hemooma mails danna
Dear Sir, Madam
Kind reminder on Semester 04 results, Still we have not received results and UCSC has already published the tentative exams days too.
Being self-studying students most of the students undergoes following issues.
1. Learning Management System (LMS) blocked- where most of us gain specific knowledge on subjects and get the idea of the scope of the subject
2. Calculating GPA and focus on subjects to be enrolled
3. Tight exam schedules might be a reason to makes are life’s unease and frustrated. Even now it’s too tight to focus on LMS and study material when compared to exam dates scheduled.
We believe UCSU will consider above issues and take a corrective action to makes our education path more reliable.
Apologies for any inconvenience

Tawa sati dekak idapan.nattan mun sem 4 results and sem 6 results aprilwat dena ekak na.me mase result danakan idala exam december wenakan hari kal daganin.Result enakan balan idalama as potta wela 

Ohoma karanna epa yakuneTawa sati dekak idapan.nattan mun sem 4 results and sem 6 results aprilwat dena ekak na.me mase result danakan idala exam december wenakan hari kal daganin.Result enakan balan idalama as potta wela
Balan hitapan uba kiwa de ahai.api sem 3 network subject 1 liwe syllubus ekawat dan nathuwa.aduma 1 note ekak vle tibbe na.ehema welat bohoma lassanata exam tibba.tawa sem 6 SAN wala parana sylubus ekamai e unata aluth sylubus eken prashna awith tibbe.ara subject outline kiyala tiyanawa neda.eke topic balala api note hadagatte.kisima material 1k apitath dun na![]()





na ban eka ganne stat walata.ubala institute yanawanam e institute name eka mark karan ube result eka ekata assign karan tama institute rate karanne,ara taru dala tiyana institute ehema danne ubala e mark karana institute eka anuwa,uba waddeknam uba hodata marks score kareanawanam igena gatta institute rate karanna onanam eke institute dammata kamak naමචං සද්ද නැතිව හිටියොත් මුන් අපිට කවදාවත් සාධාරණය කරන්නේ නෑ... එ නිසා තමයි අපි මැරිල නැති බව උන්ට දැනෙන්න වැඩ කරන්න ඕනේ...
අනික බන් මේ අපේ සල්ලි සහ කාලය පිලිබද ප්‍රශ්නයක්....
මුන්ට ඕනේ ප්‍රයිවට් Institutes වලට අපිව දක්කන්න..
හැම අවුරුද්දෙම රෙගිස්ටර් වෙද්දී අහන්නේ Slef Study ද නැද්ද කියලා.. ඕකුන් හිතා මතාම අපේ ලකුනු වලටත් කෙලිනවද දන්නේ නැ![]()

na ban eka ganne stat walata.ubala institute yanawanam e institute name eka mark karan ube result eka ekata assign karan tama institute rate karanne,ara taru dala tiyana institute ehema danne ubala e mark karana institute eka anuwa,uba waddeknam uba hodata marks score kareanawanam igena gatta institute rate karanna onanam eke institute dammata kamak na![]()


ow e exam eke results man hitanne passing fail wima anuwa tama institute rate karanneහෙනයා;21350135 said:yana Institute eka add karanne exams register weddi neda?![]()

