BIT කරන අය එන්න මෙතෙන්ට

RUSITH_PERERA

Member
Dec 25, 2016
86
5
0
BIT 2017 register unu ayage whatsappa group ekak thiyenawa. me para reg unu aya mata msg ekak daanawada? naththam number eka pm kranna.
0770160699 :)
 
හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    කවද්ද බන් මුන් assignments දාන්නේ.. :oo::oo: පස්සේ exam ලං වෙලා පැල් බැදගෙන assignment කරන්න වෙයිද දන්නේ නෑ.. මැයි මුල බබා හම්බවෙනවා එත් තාම vle එකත් නෑ.. :dull::dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මචන් තාම VLE එකත් access නැ. කොහොමද බන් මැයි වල exam කරන්නේ. කට්ටියම එකතු වෙලා mail ටිකක් දාමුද EDC එකට exam කල් දාන්න කියල :sorry::sorry:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    හෙනයා;21348912 said:
    උබලගේ ගෙදරට (වැඩිම උනොත් registered post) එවන්න යන ගාන තමා ඉතින්. :rolleyes::rolleyes:

    ID ekai bank liyumai liyum coverei witarada mcn etakota yawanna ona?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ID ekai bank liyumai liyum coverei witarada mcn etakota yawanna ona?

    danna widihata e tika thama.. payment eka prove karaganna ara form eke EDC copyai , ID ekai , ubata seal gahapu ID eka ewanna liyum kawara & muddara thama... :confused::confused: kokatath EDC ekata call ekak dala ahapanko ;);)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මචන් තාම VLE එකත් access නැ. කොහොමද බන් මැයි වල exam කරන්නේ. කට්ටියම එකතු වෙලා mail ටිකක් දාමුද EDC එකට exam කල් දාන්න කියල :sorry::sorry:

    මේකේ එකෙක් කිව්වා උගේ ගෑනි දාල ගියත් exam නම් කල් යන්නේ නැතිවෙයි කියල.. එහෙව් එකේ mail දැම්මට වැඩක් තියෙයිද? :sorry::sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    හෙනයා;21349066 said:
    මේකේ එකෙක් කිව්වා උගේ ගෑනි දාල ගියත් exam නම් කල් යන්නේ නැතිවෙයි කියල.. එහෙව් එකේ mail දැම්මට වැඩක් තියෙයිද? :sorry::sorry:

    අඩන්න එපැයි කිරි එරෙන්න.. දාල බලමු :rolleyes:

    ඇයි යකෝ මාස එකහමාරයි දෙකයිද මුන් අපිට දෙන්නේ පාඩම් කරන්න.. අඩුම ගානෙ තව මාසයක් වත එපැයි. තාම VLE access එකවත් නැතිව මොන රෙද්දක් කරන්නද. තාම 4th sem එකේ results වත් නෑනෙ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    අඩන්න එපැයි කිරි එරෙන්න.. දාල බලමු :rolleyes:

    ඇයි යකෝ මාස එකහමාරයි දෙකයිද මුන් අපිට දෙන්නේ පාඩම් කරන්න.. අඩුම ගානෙ තව මාසයක් වත එපැයි. තාම VLE access එකවත් නැතිව මොන රෙද්දක් කරන්නද. තාම 4th sem එකේ results වත් නෑනෙ

    :nerd::nerd::nerd::(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21349066 said:
    මේකේ එකෙක් කිව්වා උගේ ගෑනි දාල ගියත් exam නම් කල් යන්නේ නැතිවෙයි කියල.. එහෙව් එකේ mail දැම්මට වැඩක් තියෙයිද? :sorry::sorry:

    yakuu man kiwe oka.gani dala gihin iwarai :(
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    අඩන්න එපැයි කිරි එරෙන්න.. දාල බලමු :rolleyes:

    ඇයි යකෝ මාස එකහමාරයි දෙකයිද මුන් අපිට දෙන්නේ පාඩම් කරන්න.. අඩුම ගානෙ තව මාසයක් වත එපැයි. තාම VLE access එකවත් නැතිව මොන රෙද්දක් කරන්නද. තාම 4th sem එකේ results වත් නෑනෙ

    Already mails demma...
    Please hemoma support karanna
    hemooma mails danna

    Dear Sir, Madam

    Kind reminder on Semester 04 results, Still we have not received results and UCSC has already published the tentative exams days too.

    Being self-studying students most of the students undergoes following issues.

    1. Learning Management System (LMS) blocked- where most of us gain specific knowledge on subjects and get the idea of the scope of the subject

    2. Calculating GPA and focus on subjects to be enrolled

    3. Tight exam schedules might be a reason to makes are life’s unease and frustrated. Even now it’s too tight to focus on LMS and study material when compared to exam dates scheduled.

    We believe UCSU will consider above issues and take a corrective action to makes our education path more reliable.

    Apologies for any inconvenience
     
    Ohoma karanna epa yakune :angry::angry:Tawa sati dekak idapan.nattan mun sem 4 results and sem 6 results aprilwat dena ekak na.me mase result danakan idala exam december wenakan hari kal daganin.Result enakan balan idalama as potta wela :nerd:

    Balan hitapan uba kiwa de ahai.api sem 3 network subject 1 liwe syllubus ekawat dan nathuwa.aduma 1 note ekak vle tibbe na.ehema welat bohoma lassanata exam tibba.tawa sem 6 SAN wala parana sylubus ekamai e unata aluth sylubus eken prashna awith tibbe.ara subject outline kiyala tiyanawa neda.eke topic balala api note hadagatte.kisima material 1k apitath dun na :(
     
    Last edited:

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මචං සද්ද නැතිව හිටියොත් මුන්

    මචං සද්ද නැතිව හිටියොත් මුන් අපිට කවදාවත් සාධාරණය කරන්නේ නෑ... එ නිසා තමයි අපි මැරිල නැති බව උන්ට දැනෙන්න වැඩ කරන්න ඕනේ...
    අනික බන් මේ අපේ සල්ලි සහ කාලය පිලිබද ප්‍රශ්නයක්....
    මුන්ට ඕනේ ප්‍රයිවට් Institutes වලට අපිව දක්කන්න​..
    හැම අවුරුද්දෙම රෙගිස්ටර් වෙද්දී අහන්නේ Slef Study ද නැද්ද කියලා.. ඕකුන් හිතා මතාම අපේ ලකුනු වලටත් කෙලිනවද දන්නේ නැ
    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචං සද්ද නැතිව හිටියොත් මුන් අපිට කවදාවත් සාධාරණය කරන්නේ නෑ... එ නිසා තමයි අපි මැරිල නැති බව උන්ට දැනෙන්න වැඩ කරන්න ඕනේ...
    අනික බන් මේ අපේ සල්ලි සහ කාලය පිලිබද ප්‍රශ්නයක්....
    මුන්ට ඕනේ ප්‍රයිවට් Institutes වලට අපිව දක්කන්න​..
    හැම අවුරුද්දෙම රෙගිස්ටර් වෙද්දී අහන්නේ Slef Study ද නැද්ද කියලා.. ඕකුන් හිතා මතාම අපේ ලකුනු වලටත් කෙලිනවද දන්නේ නැ
    :angry::angry::angry::angry::angry:
    na ban eka ganne stat walata.ubala institute yanawanam e institute name eka mark karan ube result eka ekata assign karan tama institute rate karanne,ara taru dala tiyana institute ehema danne ubala e mark karana institute eka anuwa,uba waddeknam uba hodata marks score kareanawanam igena gatta institute rate karanna onanam eke institute dammata kamak na :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    na ban eka ganne stat walata.ubala institute yanawanam e institute name eka mark karan ube result eka ekata assign karan tama institute rate karanne,ara taru dala tiyana institute ehema danne ubala e mark karana institute eka anuwa,uba waddeknam uba hodata marks score kareanawanam igena gatta institute rate karanna onanam eke institute dammata kamak na :)

    yana Institute eka add karanne exams register weddi neda? :eek::eek: