දෙකම සාමන්යෙන් වෙන්නේ එක සැරේට
උඹ හෙන ගහල තියෙනවා කිව්වට තාම ගොරවනවා ඇහිලා නැහැනේ අපිට..තොගේ හේනේ ඇත්තේ හෙනම හෙන හද්ද පිටිසර ඩොටේ වෙන්න ඇති![]()

A degree equivalent professional qualification, one external academic degree qualification and another internal academic degree![]()
All the best bro!![]()
හෙනයා;21411834 said:එල එල මචෝ.. ඔය ටික කරගත්තා කියන්නේ ගොඩ තමා ඉතින්..![]()
thanks guys 
gn කුකුලනි.හෙට දටක් ගලවන්න යන්නත් තීනවා![]()

කොරමු කොරමු. බැදගත්තා නම් බෙරේ ගහන්නත් එපැයිthanks guys
![]()
OUSL එක Bachelor of Technology - Computer Engineering ඒකද?
or Bachelor of Technology Honours in Engineering ? or BSE?ඇන්ටි පාරකගේද?![]()
තෝ නේද අර ඇන්ටි කෙනෙක්ගෙන් අම්බානෙක දත ගලවනවා කියල ත්රෙඩ් එකක් දාල තිබුනේ![]()
![]()

පල යන්ට.ඇන්ටිලාගේ දත් ගලවන් නැ
මන් ගලවන්නේ සූටි නන්ගිලාගේ දත්

Ekama level eke qualification gannawata wada Ai MSC ekakata atha gahuwe natte??OUSL එක Bachelor of Technology - Computer Engineering ඒකද?
or Bachelor of Technology Honours in Engineering ? or BSE?

OUSL එක Bachelor of Technology - Computer Engineering ඒකද?
or Bachelor of Technology Honours in Engineering ? or BSE?
Ekama level eke qualification gannawata wada Ai MSC ekakata atha gahuwe natte??![]()

පල යන්ට.ඇන්ටිලාගේ දත් ගලවන් නැ
මන් ගලවන්නේ සූටි නන්ගිලාගේ දත්
![]()

Bachelor of Technology Honors in Engineering (Electronics & Communications) මචන්
මේකයි සීන් එක. මම AL කරලා HNDE (මට්ටක්කුලිය) ගියා. ඒකෙන් Electronics & Telecom HNDE එක ගත්තා. HNDE ඉවර වෙද්දි මම BCS ඉවර කර ගත්තා ඒවගේම BIT එකේ 2nd yr වෙනකන් ආවා. HNDE එක තියෙන අයට OUSL එකේ B.Tech degree එකේ මැද්දෙන් join වෙන්න පුලුවන්. ඒක නිසා මම ඒකට Join වුනා. මේ ටික හිමීට ඉවර කරගෙන UCSC එකේ MSc එකක් හිමීට කරලා දාමු.
HNDE කරපු අයට ඔය වෙන pvt TopUP degrees එහෙම නම් තියෙනවා අවුරුද්දයි එකහා මාරයි කරන්න ඕන degree එක දෙනවා. ඒත් මම ඒවාට ගියෙ නැත්තේ IESL දෙන් නෑ බන් ඔය එකකටවත් OUSL එකට විතරයි (gov uni වලට අමතරව) IESL සම්පූර්ණයෙන්ම දෙන්නේ.
අනික OUSL එකේ ගානත් අඩුයි. වැඩ නම් ඉතින් පට්ට අමාරුයි තමයි![]()
Good Luck!adath result na kukulani.
henaya lasti weyan awuruddta akunu gahanna yanna owunta![]()

ඉතින් අද ගලෙව්වද සූටි නංගි කෙනෙක්ගේ දතක්? සූටි නංගි කෙනෙක් හම්බුනාද by the way? මගේ friend list එක ඉල්ලුව නේද උඹ
හෙනයා අද අකුණක් ගැහුවොත් එකේ සද්දේ එන කාලේ වෙද්දී උඹට results ඇවිල්ල තියෙයි![]()
මිනිස්සු ඉතින් එලියට වඩා බය සද්දෙට නිසා UCSC එකේ එවුන් බය වෙන්න තව ගොඩක් කල් යයි![]()

.ජෝඩු වුන එවුන් තනිකඩයින්ට උදව් කරන් නැ
.
මෙහෙත් අයියලා කිප දෙනෙක් තමා සුටි නන්ගිලා ඔක්කොම රන් කරන්නේ
.නැති එකාට ඇත්තෙම නැ.කලු නික හොයන වෙලාවට එකෙක් හම්බුනොත් තමා
UCSC එවුන් බය කරන්න,බැරි උනොත් තෝර්ට කියල මිටියෙන් මුගෙ පස්සට ගහල පොලවට පිටුවහල් කරනවා
මේ ඉබි රත්නේ බම්ප් දානවා විතරයි දැකලා තියෙන්නේ..B U M P..

මන් තමා ලිස්ට් එක ඉල්ලුවේ.උබ දුන් නැනේ.ජෝඩු වුන එවුන් තනිකඩයින්ට උදව් කරන් නැ
.
සුටි නන්ගිලාගේ දත් ගලවන්න තවත් අයියලා ඉන්නවා බන් එකයි අවුල.මෙහෙත් අයියලා කිප දෙනෙක් තමා සුටි නන්ගිලා ඔක්කොම රන් කරන්නේ
.නැති එකාට ඇත්තෙම නැ.කලු නික හොයන වෙලාවට එකෙක් හම්බුනොත් තමා
පව් බන් හෙනයා,හෙනයා කිවට ඔක්කොම පවර්ස් ඇත්තේ මුගේ ගැනිට.හෙනේ වුනත් ගහන්න දෙනවා ඇත්තේ එයාට ඔනනම් විතරයි.මුට නිකන් අකුනු ගහද්දි එලියක් පත්තු කරන්න විතරයි වෙන්න ඇති පුලුවන්.
මේ පාරත් හෙනයට චාන්ස් එකක් දිලා බලමුUCSC එවුන් බය කරන්න,බැරි උනොත් තෝර්ට කියල මිටියෙන් මුගෙ පස්සට ගහල පොලවට පිටුවහල් කරනවා
![]()

මන් තමා ලිස්ට් එක ඉල්ලුවේ.උබ දුන් නැනේ.ජෝඩු වුන එවුන් තනිකඩයින්ට උදව් කරන් නැ
.
සුටි නන්ගිලාගේ දත් ගලවන්න තවත් අයියලා ඉන්නවා බන් එකයි අවුල.මෙහෙත් අයියලා කිප දෙනෙක් තමා සුටි නන්ගිලා ඔක්කොම රන් කරන්නේ
.නැති එකාට ඇත්තෙම නැ.කලු නික හොයන වෙලාවට එකෙක් හම්බුනොත් තමා
පව් බන් හෙනයා,හෙනයා කිවට ඔක්කොම පවර්ස් ඇත්තේ මුගේ ගැනිට.හෙනේ වුනත් ගහන්න දෙනවා ඇත්තේ එයාට ඔනනම් විතරයි.මුට නිකන් අකුනු ගහද්දි එලියක් පත්තු කරන්න විතරයි වෙන්න ඇති පුලුවන්.
මේ පාරත් හෙනයට චාන්ස් එකක් දිලා බලමුUCSC එවුන් බය කරන්න,බැරි උනොත් තෝර්ට කියල මිටියෙන් මුගෙ පස්සට ගහල පොලවට පිටුවහල් කරනවා
![]()
ඉතින් අද ගලෙව්වද සූටි නංගි කෙනෙක්ගේ දතක්? සූටි නංගි කෙනෙක් හම්බුනාද by the way? මගේ friend list එක ඉල්ලුව නේද උඹ
එල එල![]()
Good Luck!
හෙනයා අද අකුණක් ගැහුවොත් එකේ සද්දේ එන කාලේ වෙද්දී උඹට results ඇවිල්ල තියෙයි![]()
මිනිස්සු ඉතින් එලියට වඩා බය සද්දෙට නිසා UCSC එකේ එවුන් බය වෙන්න තව ගොඩක් කල් යයි![]()
පල යන්ට.ඇන්ටිලාගේ දත් ගලවන් නැ
මන් ගලවන්නේ සූටි නන්ගිලාගේ දත්
![]()
මගේ ලිස්ට් එකේ ඉන්න ගොඩක් එවුන් ජෝඩු වෙලා
උඹ නේද ලඟදි break up උනා කිව්වෙත්? (කෙල්ල දාල ගියත් exam කල් යන්නේ නැහැ or something කිව්වේ)
කමක් නැහැ ඕයි සතුටු වෙයන් ඌට උගේ ගෑනිට කියල හරි හෙනයක් ගහන්න පුළුවන්..උඹට..නෑ එක්කෝ ඕනේ නැහැ![]()
(විහිලු හොඳේ)![]()

.hitata ena ekak kotala dapan 