BIT කරන අය එන්න මෙතෙන්ට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21415516 said:
    සද්ද ඕනේ නෑ... එළියක් දම්මල එකෙක්ව සෙත්තපොච්චි කාලාම බඩු හරි.. :baffled::baffled:

    :oo::oo:

    හැමදාම BIT ගැන කතා කර කර ඉන්නත් බැනේ.. පොඩි ආතල් එකක් තියෙන්න එපැයි.. :P

    anna henaya mona natat atta kiwa :) igena ganna eka unat atal eke idala igena ganna ona :)
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    හෙනයා;21422237 said:

    Exam thiyenne kadden nam..exam eka liyanna kadda one ne...Da

    .එහෙනම් . E අදහසක් iwarai...hama magula tama yako kadda illanawane..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Exam thiyenne kadden nam..exam eka liyanna kadda one ne...Da

    .එහෙනම් . E අදහසක් iwarai...hama magula tama yako kadda illanawane..

    කඩ්ඩ කිව්වේ මහා ලොකු එකක් ඕනේ නෑ බන්.. මොකක්හරි එකක් තේරුම් ගන්න පුළුවන් කම තිබ්බනම් ඇති.. අනික 1st year MCQ විතරයි නේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Exam thiyenne kadden nam..exam eka liyanna kadda one ne...Da

    .එහෙනම් . E අදහසක් iwarai...hama magula tama yako kadda illanawane..

    english kiyanne echchara worry wenna one deyak nemei ban.....poddak allagaththgama lesi.....

    anith eka english literature wala wage english one na.....simple english tikak thibbama athi....​
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Bit Ekata 2 Awuruddata Ekiyanne Giya Para 2 awuruddde sub Repeat Thiyanawa nam Me para Reg Weddi Kiyak Gewanna Oniida
    Mama Online Gewanna Giyama

    http://prntscr.com/etuyi8

    c89f4119c92449fd985af881f3b3a701.png

    Methana Pennana 6600 Gewanna Onida Mamam Poddak Kiyanna Ada i hetaii witharai Thiyenne aye Balanna Wenne na Ekaii
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සෙම් 1 එක්සැම් ඇප්ලිකේශන් දාලෝ.දැන් UCSC/EDC සෙනසුරාදත් වැඩ.මුන් කොයිතරම් වැඩ කරත් වැඩක් නැ වෙලාවට රිසල්ට් දාගන්න බැ:angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Bit Ekata 2 Awuruddata Ekiyanne Giya Para 2 awuruddde sub Repeat Thiyanawa nam Me para Reg Weddi Kiyak Gewanna Oniida
    Mama Online Gewanna Giyama

    http://prntscr.com/etuyi8

    c89f4119c92449fd985af881f3b3a701.png

    Methana Pennana 6600 Gewanna Onida Mamam Poddak Kiyanna Ada i hetaii witharai Thiyenne aye Balanna Wenne na Ekaii

    ඔයා 3 year register වෙන්න යන්නේ,රීට් වුනාට ප්‍රශ්නයක් නැ 3rd year ගාන විතරක් ගෙවන්න.මේ ගිය සතියේ රිසල්ට් ආව සෙට් එකේද ඔයා?