BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Bit Ekata 2 Awuruddata Ekiyanne Giya Para 2 awuruddde sub Repeat Thiyanawa nam Me para Reg Weddi Kiyak Gewanna Oniida
    Mama Online Gewanna Giyama

    http://prntscr.com/etuyi8

    c89f4119c92449fd985af881f3b3a701.png

    Methana Pennana 6600 Gewanna Onida Mamam Poddak Kiyanna Ada i hetaii witharai Thiyenne aye Balanna Wenne na Ekaii

    uba ithin 3rd year reg une nadda? repeat danne exam apuwama neh :nerd::nerd:

    සෙම් 1 එක්සැම් ඇප්ලිකේශන් දාලෝ.දැන් UCSC/EDC සෙනසුරාදත් වැඩ.මුන් කොයිතරම් වැඩ කරත් වැඩක් නැ වෙලාවට රිසල්ට් දාගන්න බැ:angry:

    :baffled::baffled:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    සෙම් 1 එක්සැම් ඇප්ලිකේශන් දාලෝ.දැන් UCSC/EDC සෙනසුරාදත් වැඩ.මුන් කොයිතරම් වැඩ කරත් වැඩක් නැ වෙලාවට රිසල්ට් දාගන්න බැ:angry:

    Ekane bn :oo:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම ගිය පාර Sem I Exam එකේ එක සබ්ජෙක්ට් එකක් කරේ නැහැ..(ඉතුරු ටික ඔක්කොම කරා)

    මමත් මේ පාර මේ 21 ට කලින් නේද apply කරන්න ඕනේ? මගේ Sem III Exam Form එකත් එක්ක කිසි සම්බන්ධයක් නැහැනේ? :eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ගිය පාර Sem I Exam එකේ එක සබ්ජෙක්ට් එකක් කරේ නැහැ..(ඉතුරු ටික ඔක්කොම කරා)

    මමත් මේ පාර මේ 21 ට කලින් නේද apply කරන්න ඕනේ? මගේ Sem III Exam Form එකත් එක්ක කිසි සම්බන්ධයක් නැහැනේ? :eek:

    na 21ta kalin dapan nattan exam fee double wei
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    Bit and fit part time class fees....

    Math BIT kranna hithagena inne...fit ekath ekka part time kaloth esoft eke masekata fees eka kiyak withara yaida....
    Fit exam eka masa kiyakata sarayakda thiyenne....
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මම ගිය පාර Sem I Exam එකේ එක සබ්ජෙක්ට් එකක් කරේ නැහැ..(ඉතුරු ටික ඔක්කොම කරා)

    මමත් මේ පාර මේ 21 ට කලින් නේද apply කරන්න ඕනේ? මගේ Sem III Exam Form එකත් එක්ක කිසි සම්බන්ධයක් නැහැනේ? :eek:

    අහ්හ් පුතී.. CS තියෙනව නේ.. :baffled::baffled:
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඔයා 3 year register වෙන්න යන්නේ,රීට් වුනාට ප්‍රශ්නයක් නැ 3rd year ගාන විතරක් ගෙවන්න.මේ ගිය සතියේ රිසල්ට් ආව සෙට් එකේද ඔයා?

    Owww bOss 3 rd Year Ekata Yanna baa ban GPA Eka Poddak Madii mokada 4 Sem Eke Okkoma Down kihan Koooo

    උබේ year මොකක්ද?
    2014 Reg Une Ban