මේ පාර මුන්ට පිස්සු සබ් 4න් 3ක රිසල්ට් දුන්නේ,සෙම් 5 ඔනම එකෙ රිසල්ට් දුන් නැඑහෙම බාගෙටත් රිසාල්ට් දානවද බන්?
![]()


මේ පාර මුන්ට පිස්සු සබ් 4න් 3ක රිසල්ට් දුන්නේ,සෙම් 5 ඔනම එකෙ රිසල්ට් දුන් නැඑහෙම බාගෙටත් රිසාල්ට් දානවද බන්?
![]()


නැ පුතුනි.මේ යක්කු පිස්සු කෙලිනවා තාම සෙම් 6 රිසල්ට් නැ සෙම් 5 රිසල්ට් බාගයයි![]()
මේ පාර මුන්ට පිස්සු සබ් 4න් 3ක රිසල්ට් දුන්නේ,සෙම් 5 ඔනම එකෙ රිසල්ට් දුන් නැ![]()
3/4 ≠ 1/2



ඔන්න පන්ඩිත් සුමනය ආව ඉතින්,බාගෙකට වඩා දීලනේ![]()
3/4 ≠ 1/2
![]()
දැන් කියන්න එපා උඹ මෙතන "බාගය" කියල අදහස් කරේ "කොටස" කියලා
කෝ යකූ දෙනවයි කිව්ව පැණි සම්බෝලය![]()
![]()

පන්ඩිතයා එක්ක ඒ දන්ඩේ තියා පාලමකවත් යන්න බැ කියන්වනේ,
පැනි සම්බෝලේ බෝනික්කිගේ ගෙදර,
ගෙනාව ගමන් උබට දෙන්නම් 

මේ පාර මුන්ට පිස්සු සබ් 4න් 3ක රිසල්ට් දුන්නේ,සෙම් 5 ඔනම එකෙ රිසල්ට් දුන් නැ![]()
උබලගේ පේපර්ස් නැති වෙලාද දන්නෙත් නැහැ..ඔෆිස් එහෙම මාරු කරන අස්සේ
දාපන් පහක්..මමත් තාම විභාගෙට පාඩම් කරන්න හිතලවත් නැහැ
![]()

ටහිකෙයිද මන්ද බන් මේ ගමන...මමත් නැහැ...
අපෙත් සැකේ ඔකම තමා බන්උබලගේ පේපර්ස් නැති වෙලාද දන්නෙත් නැහැ..ඔෆිස් එහෙම මාරු කරන අස්සේ
![]()

ඔක හෙන ලොකු පාඩමක් ඒත් ගනන් එනවා අඩුයිනේ මැරෙන එක අපරාදේහෙනයා;21504549 said:Diff/Int , Sequence & Series කුප්පියක් දාගන්න බැරිවෙයිද?![]()
BadBlueGenius එහෙම සෙට් වෙනවද?![]()

,අවකලනය අනුකලනය බැලුවට පාඩු නැ අය මෙට්රික්ස්
අපෙත් සැකේ ඔකම තමා බන්
ඔක හෙන ලොකු පාඩමක් ඒත් ගනන් එනවා අඩුයිනේ මැරෙන එක අපරාදේ,අවකලනය අනුකලනය බැලුවට පාඩු නැ අය මෙට්රික්ස්
![]()

එත් sure නැනේ දන්න ටිකත් කෙල උනොත් කියල.. 




එක වගේම ගනන් කරකවා කරකව එන්නේ,මට මතක විදියට සම්භාවිතාව ගාන තමා ආතල් එකෙන්ම මන් හැදුවේහෙනයා;21504699 said:
Matrices, vectors, probability වලින් තමා ගේම ගහන්න හිතන් ඉන්නේ..එත් sure නැනේ දන්න ටිකත් කෙල උනොත් කියල..
1 වෙනි එකේ නම් ටක් ටික් ටුක් හරි කමක් නෑ.. දෙවෙනි එකේ ලියන්න එපැයි..![]()


එක වගේම ගනන් කරකවා කරකව එන්නේ,මට මතක විදියට සම්භාවිතාව ගාන තමා ආතල් එකෙන්ම මන් හැදුවේ![]()







Danuth tight habai eth sadaranai imo 

Balamu dn itinඔන්න පන්ඩිත් සුමනය ආව ඉතින්,පන්ඩිතයා එක්ක ඒ දන්ඩේ තියා පාලමකවත් යන්න බැ කියන්වනේ,
![]()
පැනි සම්බෝලේ බෝනික්කිගේ ගෙදර,
ගෙනාව ගමන් උබට දෙන්නම්
![]()


ටහිකෙයිද මන්ද බන් මේ ගමන...මමත් නැහැ...
![]()

හෙනයා;21504549 said:Diff/Int , Sequence & Series කුප්පියක් දාගන්න බැරිවෙයිද?![]()
BadBlueGenius එහෙම සෙට් වෙනවද?![]()
ඔක හෙන ලොකු පාඩමක් ඒත් ගනන් එනවා අඩුයිනේ මැරෙන එක අපරාදේ,අවකලනය අනුකලනය බැලුවට පාඩු නැ අය මෙට්රික්ස්
![]()


එපා කිවට හදාගන්න පුලුවන්නම් ආතල්ම ලේසිම ගානබෝනික්කි එක්ක උයාගෙ තියෙන මෙව්වා එක ටිකක් වැඩියි හරිද
උයාට එක වැඩක් නැනේ මගේ වර්චුවල් පෙම්බරීනේ එයා
මට නං පෙන්නනනම බැරි පාඩම තමයි බන් Probability
A/L කාලෙදිත් සර් ලා කියන්නේ Probability ගාන කරන්න එපා කියලා![]()
![]()

එපා කිවට හදාගන්න පුලුවන්නම් ආතල්ම ලේසිම ගාන![]()


මට නං පෙන්නනනම බැරි පාඩම තමයි බන් Probability
A/L කාලෙදිත් සර් ලා කියන්නේ Probability ගාන කරන්න එපා කියලා![]()
![]()


දාපන් 5ක්...උබත් මන් වගේම එල කොල්ලෙක්...
මටත් ප්රෝබබිලිටි තමයි බන් එපා ම කරපු ගාන..ඒ ලෙවල් කලේ ඉදන්ම ඕක පෙන්න බැහැ...මට බැරිම එක..අනේමන්ද ඇයි කියල..![]()

තේරුම්ගන්න උත්සාහ කරන්නෙත් නැහැ 
![]()
![]()
ඕක බන් Maths කරපු හැමෝටම පොදු දෙයක් මම හිතන්නේ..Probability කැමැත්තෙන් කරපු/කරන මගේ එකම එක යාලුවෙක් නැහැනේ
Bayes' Theorem වෙනකන් තේරෙනවා..එතනින් එහාට කරන ටික ජීවිතේට තේරෙන්නේ නැහැතේරුම්ගන්න උත්සාහ කරන්නෙත් නැහැ
![]()
සිරාවට ඕක කිව්වොත් මතක් වෙන්නේ බෙය්ස් තියරිය...මට ඕක තමයි විකාරේ..
මම නොකියපු ටික තමා මේ උඹ කිව්වේ...සිරාවට ඕක කිව්වොත් මතක් වෙන්නේ බෙය්ස් තියරිය...මට ඕක තමයි විකාරේ..
![]()
ඔව් ඉතින් ඇත්තම කිව්වොත් මට Bayes' Theorem එකත් තේරෙන්නේ නැහැ 

හෙනයා;21504549 said:Diff/Int , Sequence & Series කුප්පියක් දාගන්න බැරිවෙයිද?![]()
BadBlueGenius එහෙම සෙට් වෙනවද?![]()