BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නැ පුතුනි.මේ යක්කු පිස්සු කෙලිනවා තාම සෙම් 6 රිසල්ට් නැ සෙම් 5 රිසල්ට් බාගයයි:angry::angry:

    මේ පාර මුන්ට පිස්සු සබ් 4න් 3ක රිසල්ට් දුන්නේ,සෙම් 5 ඔනම එකෙ රිසල්ට් දුන් නැ:angry::angry:

    බාගෙකට වඩා දීලනේ :P :confused: 3/4 ≠ 1/2 :confused: :confused:

    දැන් කියන්න එපා උඹ මෙතන "බාගය" කියල අදහස් කරේ "කොටස" කියලා :P

    කෝ යකූ දෙනවයි කිව්ව පැණි සම්බෝලය :growl: :growl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔන්න පන්ඩිත් සුමනය ආව ඉතින්,:growl::growl:පන්ඩිතයා එක්ක ඒ දන්ඩේ තියා පාලමකවත් යන්න බැ කියන්වනේ,:P :P පැනි සම්බෝලේ බෝනික්කිගේ ගෙදර,:baffled::baffled:ගෙනාව ගමන් උබට දෙන්නම් :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ පාර මුන්ට පිස්සු සබ් 4න් 3ක රිසල්ට් දුන්නේ,සෙම් 5 ඔනම එකෙ රිසල්ට් දුන් නැ:angry::angry:

    :confused: උබලගේ පේපර්ස් නැති වෙලාද දන්නෙත් නැහැ..ඔෆිස් එහෙම මාරු කරන අස්සේ :lol:

    :cool: දාපන් පහක්..මමත් තාම විභාගෙට පාඩම් කරන්න හිතලවත් නැහැ :sorry:

    :lol::rofl: ටහිකෙයිද මන්ද බන් මේ ගමන...මමත් නැහැ...:sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Diff/Int , Sequence & Series කුප්පියක් දාගන්න බැරිවෙයිද? :nerd::nerd:

    BadBlueGenius එහෙම සෙට් වෙනවද? :):)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :confused: උබලගේ පේපර්ස් නැති වෙලාද දන්නෙත් නැහැ..ඔෆිස් එහෙම මාරු කරන අස්සේ :lol:
    අපෙත් සැකේ ඔකම තමා බන්:frown:
    හෙනයා;21504549 said:
    Diff/Int , Sequence & Series කුප්පියක් දාගන්න බැරිවෙයිද? :nerd::nerd:

    BadBlueGenius එහෙම සෙට් වෙනවද? :):)
    ඔක හෙන ලොකු පාඩමක් ඒත් ගනන් එනවා අඩුයිනේ මැරෙන එක අපරාදේ:eek::eek:,අවකලනය අනුකලනය බැලුවට පාඩු නැ අය මෙට්‍රික්ස්:D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    අපෙත් සැකේ ඔකම තමා බන්:frown:

    ඔක හෙන ලොකු පාඩමක් ඒත් ගනන් එනවා අඩුයිනේ මැරෙන එක අපරාදේ:eek::eek:,අවකලනය අනුකලනය බැලුවට පාඩු නැ අය මෙට්‍රික්ස්:D

    Matrices, vectors, probability වලින් තමා ගේම ගහන්න හිතන් ඉන්නේ.. :nerd::nerd: එත් sure නැනේ දන්න ටිකත් කෙල උනොත් කියල.. :sorry::sorry:
    1 වෙනි එකේ නම් ටක් ටික් ටුක් හරි කමක් නෑ.. දෙවෙනි එකේ ලියන්න එපැයි.. :(:(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21504699 said:

    එක වගේම ගනන් කරකවා කරකව එන්නේ,මට මතක විදියට සම්භාවිතාව ගාන තමා ආතල් එකෙන්ම මන් හැදුවේ:yes::yes:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Aluth project schedule ehma dala. thank you maye ammaa :love::love::love:

    Bayewela hitiye anata karai kiyala :sorry: Danuth tight habai eth sadaranai imo :sorry::):) Balamu dn itin
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔන්න පන්ඩිත් සුමනය ආව ඉතින්,:growl::growl:පන්ඩිතයා එක්ක ඒ දන්ඩේ තියා පාලමකවත් යන්න බැ කියන්වනේ,:P :P පැනි සම්බෝලේ බෝනික්කිගේ ගෙදර,:baffled::baffled:ගෙනාව ගමන් උබට දෙන්නම් :lol::lol:

    බෝනික්කි එක්ක උයාගෙ තියෙන මෙව්වා එක ටිකක් වැඩියි හරිද :baffled:

    :P

    :lol::rofl: ටහිකෙයිද මන්ද බන් මේ ගමන...මමත් නැහැ...:sorry:

    :sorry: :sorry: :sorry:

    හෙනයා;21504549 said:
    Diff/Int , Sequence & Series කුප්පියක් දාගන්න බැරිවෙයිද? :nerd::nerd:

    BadBlueGenius එහෙම සෙට් වෙනවද? :):)

    Diff/Int ඕනේ නං පුළුවන්, හැබැයි මටත් මේ දවස්වල exam uni එකේ..පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ..බලමු..

    ඔක හෙන ලොකු පාඩමක් ඒත් ගනන් එනවා අඩුයිනේ මැරෙන එක අපරාදේ:eek::eek:,අවකලනය අනුකලනය බැලුවට පාඩු නැ අය මෙට්‍රික්ස්:D

    මට නං පෙන්නනනම බැරි පාඩම තමයි බන් Probability :lol:

    A/L කාලෙදිත් සර් ලා කියන්නේ Probability ගාන කරන්න එපා කියලා :sorry: :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බෝනික්කි එක්ක උයාගෙ තියෙන මෙව්වා එක ටිකක් වැඩියි හරිද :baffled:
    උයාට එක වැඩක් නැනේ මගේ වර්චුවල් පෙම්බරීනේ එයා:love::love::love:
    මට නං පෙන්නනනම බැරි පාඩම තමයි බන් Probability :lol:

    A/L කාලෙදිත් සර් ලා කියන්නේ Probability ගාන කරන්න එපා කියලා :sorry: :P
    එපා කිවට හදාගන්න පුලුවන්නම් ආතල්ම ලේසිම ගාන:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට නං පෙන්නනනම බැරි පාඩම තමයි බන් Probability :lol:

    A/L කාලෙදිත් සර් ලා කියන්නේ Probability ගාන කරන්න එපා කියලා :sorry: :P

    දාපන් 5ක්...උබත් මන් වගේම එල කොල්ලෙක්...:rofl:

    මටත් ප්රෝබබිලිටි තමයි බන් එපා ම කරපු ගාන..ඒ ලෙවල් කලේ ඉදන්ම ඕක පෙන්න බැහැ...මට බැරිම එක..අනේමන්ද ඇයි කියල..:lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දාපන් 5ක්...උබත් මන් වගේම එල කොල්ලෙක්...:rofl:

    මටත් ප්රෝබබිලිටි තමයි බන් එපා ම කරපු ගාන..ඒ ලෙවල් කලේ ඉදන්ම ඕක පෙන්න බැහැ...මට බැරිම එක..අනේමන්ද ඇයි කියල..:lol:

    :lol: :lol:

    ඕක බන් Maths කරපු හැමෝටම පොදු දෙයක් මම හිතන්නේ..Probability කැමැත්තෙන් කරපු/කරන මගේ එකම එක යාලුවෙක් නැහැනේ :baffled:

    Bayes' Theorem වෙනකන් තේරෙනවා..එතනින් එහාට කරන ටික ජීවිතේට තේරෙන්නේ නැහැ :lol: තේරුම්ගන්න උත්සාහ කරන්නෙත් නැහැ :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol: :lol:

    ඕක බන් Maths කරපු හැමෝටම පොදු දෙයක් මම හිතන්නේ..Probability කැමැත්තෙන් කරපු/කරන මගේ එකම එක යාලුවෙක් නැහැනේ :baffled:

    Bayes' Theorem වෙනකන් තේරෙනවා..එතනින් එහාට කරන ටික ජීවිතේට තේරෙන්නේ නැහැ :lol: තේරුම්ගන්න උත්සාහ කරන්නෙත් නැහැ :P

    මම නොකියපු ටික තමා මේ උඹ කිව්වේ...:lol: සිරාවට ඕක කිව්වොත් මතක් වෙන්නේ බෙය්ස් තියරිය...මට ඕක තමයි විකාරේ..:rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම නොකියපු ටික තමා මේ උඹ කිව්වේ...:lol: සිරාවට ඕක කිව්වොත් මතක් වෙන්නේ බෙය්ස් තියරිය...මට ඕක තමයි විකාරේ..:rofl:

    :lol: :lol: ඔව් ඉතින් ඇත්තම කිව්වොත් මට Bayes' Theorem එකත් තේරෙන්නේ නැහැ :rofl:

    Probability Distributions වලට ගියහම තවත් තේරෙන්නේ නැහැ :P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;21504549 said:
    Diff/Int , Sequence & Series කුප්පියක් දාගන්න බැරිවෙයිද? :nerd::nerd:

    BadBlueGenius එහෙම සෙට් වෙනවද? :):)

    owwwwwwwww mama enawa