මන් 2013 මටත් මැත්ස් compulsory![]()
man 2012 mata compulsory na.... compulsory nathi nisamane ...degree eka start kare...
මන් 2013 මටත් මැත්ස් compulsory![]()
අමාරුනම් නැ බන් අනුකලනය අවකලනය ගොඩ දාගෙන ප්රොබබිලිට් හැමදාම එන ගනන් මොඩල දෙකයි තියෙන්නේ,එක බලා ගත්තනම් ගොඩ දාන්න පුලුවන්man 2012 mata compulsory na.... compulsory nathi nisamane ...degree eka start kare...



මචන්ලා දන්න එකකේ කියපල්ලා 2017 semsitor 1 exm තියන්නේ දවස් දෙකක විතරද. පහුවලො ආයමෙත් 2017 semsitor 1 exm තියනවද? මට මැයි වල එක්සැම් කරන්න බැරිඋනොත් ආයේ් කරන්න වෙන්නේ ලබන අවුරුද්දෙද?



Papuwa danawa ban meka dakkama


එතකොට semi 1 එකේ part 1 part 2 කියලා දෙකක් තියෙනවද? මේ අවුරුද්දේ අන්තිමට ආයෙ එක්සැම් එකක් තියන්නේ නැද්ද. මට මේ සේරම පැටලිලා තියෙන්නේ බන්. මෙලො දෙයක් තේරෙන්නෙනැහෙනයා;21532750 said:ඔව්.. miss උනොත් ආයේ ලබන අවුරුද්දේ තමා..![]()







Pass pass kalin fail kiyala tibbe![]()
semi 1 අත ඇරලා semi 2 කරන්න පුලුවන්චද?


ඒකට වැඩිය බය නැ.SAN වලට මොන විකාරයක් කර තියෙයිද කියන්න බැඑකයි බයElane bung.. dan ithin Sem 6 pihitai


ඔවු මම register වෙලා ඉන්නෙ
රෙජිස්ටර් වෙලානම් ඉන්නේ පුලුවන්.
ඔවු මම register වෙලා ඉන්නෙ
එතකොට ඇසයින්ග් මන්ට් වලට මොකෝ කරන්නේ..
පුලුවන් නම් පොඩි විස්තරයක් කරන්න සහෝ..




ඔවු මම register වෙලා ඉන්නෙ
එතකොට ඇසයින්ග් මන්ට් වලට මොකෝ කරන්නේ..
පුලුවන් නම් පොඩි විස්තරයක් කරන්න සහෝ..
++ rep added.හෙනයා;21533193 said:assignment කරන එක අනිවාර්ය නෑ DIP සහ HDIP ගන්න බලාපොරොත්තුවක් නැත්තම්.. ගන්න ඕනේ නම් ඊලග අවුරුද්දේ ආයේ assignments ටික කරන්න වෙනවා..





++ rep added.
හරි හරි දැන්තමයි වැඩෙ තේරැනේ..![]()
මට මෙපාර කොහොමවත්ම sem1 කරන්න විදිහක් නෑ.. මොකද්ද මට කරන්න පුලුවන් හොදම දේ ?![]()
හෙනයා;21533413 said:කොහොම කරත් මේ අවුරුද්දේ උබට sem එකක් miss වෙන නිසා ලබන අවුරුද්දෙ ආයේ 1st year register වෙන්න වෙනවා..
පුළුවන්නම් නම් මේ අවුරුද්දේ sem 2 කරලා දාලා ලබන අවුරුද්දේ sem 1 කරලා 2nd year යන්න.. නැත්තම් ලබන අවුරුද්දේ දෙකම කරලා දාලා 2nd year යන්න..








එකියන්නේ මට ලබන අවුරුද්දේ කොහොමවත්ම sem 3 sem4 කරන්න වෙන්නේ නැ නේද?![]()


