ආ කෝමද පුති සුවෙන් සැපෙන් ඉන්නවද?![]()
උයාට කෝමද මාතියා බ්‍රෝ?
කිරියේ කෙල්ලෝ ටික රැකගෙන සුවෙන් සැපෙන් ඉන්නවා පුතීආහ්හ් ඇරෝ අන්කල් බ්‍රෝ! සුවෙන් සැපෙන් ඉන්නවා තමා මාතියාඋයාට කෝමද මාතියා බ්‍රෝ?

කිරියේ කෙල්ලෝ ටික රැකගෙන සුවෙන් සැපෙන් ඉන්නවා පුතී![]()
හොඳයි එහෙනං 

උබ ඉතින් හොද කොල්ලනේ.එකයි උබට කිවේ,උබ වගේ උප්පරිම ෆිට් කොල්ලො කිප දෙනයි මට කිරියේ ඉන්නේ,මන් දන්නව උබේ "නැ බැ "නැ කියලා එකයි කිවේ
කිරියේ ඉන්න ගොඩක් අය ඉතින් ඔයාගේ පුතීලානේහොඳයි එහෙනං
උඹ පැණි හලලා ඉවර නැද්ද තාම කෙල්ලොන්ට? මම අන්න උඹ අර පී.එම් එකක් දාල කිව්වා එක කරා![]()
උබ ඉතින් හොද කොල්ලනේ.එකයි උබට කිවේ,උබ වගේ උප්පරිම ෆිට් කොල්ලො කිප දෙනයි මට කිරියේ ඉන්නේ,මන් දන්නව උබේ "නැ බැ "නැ කියලා එකයි කිවේ

අර mediafire link eke කරල තිබ්බ වගේ Short note ගහන්නෙ කොහොමද බන්?.. අපි කොහොමද short note එකක් හදාගන්නෙ?

මම දාපු එක ගැනද කිව්වේ? class එකේ දුන්න note එක කෙටි කරලා word එකේ type කරේ මචන්.. 

Ade exam apply karaddi ID eka yawanna ona na neda?ada matak une. :O

නැහැ![]()
hammo thankx mcho.bokka rath wela hitiye.mata mataka eke seal ekak gahanawa wage.hammo thankx mcho.bokka rath wela hitiye.mata mataka eke seal ekak gahanawa wage.

මොනවද අප්පා මේ SEM 1 Assignment පිස්සු හැදෙනවා......
එක්කෝ අපිට මේවා කරගන්න බැහැ.....![]()
නැත්තං මේවා හදන කෙනාට පිස්සු.......![]()
පෙපර් එකට මොනවා අහවිද මන්දා හපොයි............

(Database වගේ subject එකකදී ඇරෙන්න

)

2 වෙනි එක ඔහේ ගහල 30යි ආවේ..
හැබැයි overall එක 50+ නිසා පාස් 

හෙනයා;21586107 said:
Assignments තරම් බහුතරයක් paper අමාරු වෙන්නේ නෑ බන්(Database වගේ subject එකකදී ඇරෙන්න
)
අපිට තිබ්බ Maths - 2 එකේ 2 වෙනි assignment එකේ මට එක ප්‍රශ්නයක්වත් තේරුනේ නෑ ඔයි..
එකේ 1 වෙනි එක දන්න දන්න පොරවල් වලට කියල ගහගෙන 80ක් සෙට් කරගත්තා..2 වෙනි එක ඔහේ ගහල 30යි ආවේ..
හැබැයි overall එක 50+ නිසා පාස්
![]()

(ඉංග්‍රීසි දන්නවා කියල හිතුවට දුර්වලයි වගේ තේරෙනවා මේවා කරාට පස්සේ
)....10 පාරක් කියෙව්වත් තේරුම් ගන්න අමාරුයි නේ බං.....

අනික මේවායේ ඉංග්‍රීසි.....(ඉංග්‍රීසි දන්නවා කියල හිතුවට දුර්වලයි වගේ තේරෙනවා මේවා කරාට පස්සේ
)....10 පාරක් කියෙව්වත් තේරුම් ගන්න අමාරුයි නේ බං.....
ඇයි බං ඒම....????![]()

okata karanna thiyena ekama de thmai...puluwan tharam english website kiyawanbna...trherem ganna balanna.....
ehema thmai mamath igena gaththe.......

මොනවද අප්පා මේ SEM 1 Assignment පිස්සු හැදෙනවා......
එක්කෝ අපිට මේවා කරගන්න බැහැ.....![]()
නැත්තං මේවා හදන කෙනාට පිස්සු.......![]()
පෙපර් එකට මොනවා අහවිද මන්දා හපොයි............

හෙනයා;21586107 said:
Assignments තරම් බහුතරයක් paper අමාරු වෙන්නේ නෑ බන්(Database වගේ subject එකකදී ඇරෙන්න
)
අපිට තිබ්බ Maths - 2 එකේ 2 වෙනි assignment එකේ මට එක ප්‍රශ්නයක්වත් තේරුනේ නෑ ඔයි..
එකේ 1 වෙනි එක දන්න දන්න පොරවල් වලට කියල ගහගෙන 80ක් සෙට් කරගත්තා..2 වෙනි එක ඔහේ ගහල 30යි ආවේ..
හැබැයි overall එක 50+ නිසා පාස්
![]()
ඉතින් ඔය අස්යිමන්ට් ප්රශ්න ටිකක ස්ක්රින්ස් දාහන් දන්න එකක් කියා දෙන්නම්
apitath kiyala dennako

අනික මේවායේ ඉංග්‍රීසි.....(ඉංග්‍රීසි දන්නවා කියල හිතුවට දුර්වලයි වගේ තේරෙනවා මේවා කරාට පස්සේ
)....10 පාරක් කියෙව්වත් තේරුම් ගන්න අමාරුයි නේ බං.....
ඇයි බං ඒම....????![]()

okata karanna thiyena ekama de thmai...puluwan tharam english website kiyawanbna...trherem ganna balanna.....
ehema thmai mamath igena gaththe.......

දැන් නම් වෙලාවක් නෑ.. tutorials & notes බල බල තමා ඉගෙන ගන්නේ.. 

apitath kiyala dennako

(com skill & PC මතක නෑ මෙලෝ දෙයක් 

තව CS වල CPU architecture එහෙම මතකත් නෑ.. 
)