BIT කරන අය එන්න මෙතෙන්ට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය කොහෙට හරි රින්ගලා උබත් පොලක්වත් ගහපන්කෝ මුන් ගැන මතක් කරලා ඊයේ කෝල් කරාම මේ වික් එන්ඩ් එකේ දෙනවලු,එතකොට අද වික් ස්ටාර්ට් එකද දන් නැ:angry::angry:
     
    Last edited:

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    ඔය කොහෙට හරි රින්ගලා උබත් පොලක්වත් ගහපන්කෝ මුන් ගැන මතක් කරලා ඊයේ කෝල් කරාම මේ වික් එන්ඩ් එකේ දෙනවලු,එතකොට අද වික් ස්ටාර්ට් එකද දන් නැ:angry::angry:

    Un Vesak samaralama results dei bung :D
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    යකෝ පස්ස හොල්ල හොල්ල ඉන් නැතුව අරුන් හෙල්ලිලා යන්න හෙනයක් ගහපන්කෝ:baffled::baffled::baffled:

    Machan mata hithenawa mun ape results walata kela karala athi kiyala.. mokak hari loku scene ekak wela thiyenawa :oo:
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    අර mediafire link eke කරල තිබ්බ වගේ Short note ගහන්නෙ කොහොමද බන්?.. අපි කොහොමද short note එකක් හදාගන්නෙ?