BIT කරන අය එන්න මෙතෙන්ට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමත් මනුස්සස්යව අඳුර ගත්තා :lol::lol: :eek:

    හෙනයා;21693376 said:
    Arunta dila ganak kada gaththa nam hari :rofl:

    :lol::lol::lol: සිරාවටම කරමුද? කෝ මේ ඇරෝ11 මහත්තය?
    :eek::eek::eek::shocked::shocked::shocked::shocked:ආපහු fb එකින් අතුරුදහන් වෙන්න කාලේ හරි වගේ,අද කෙල්ලෙකුත් ඇහුවා මොකෝ අනු අපහු ආවේ,එක්සෑම් නැති වුන නිසාද කියලා :eek:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    :eek::eek::eek::shocked::shocked::shocked::shocked:ආපහු fb එකින් අතුරුදහන් වෙන්න කාලේ හරි වගේ,අද කෙල්ලෙකුත් ඇහුවා මොකෝ අනු අපහු ආවේ,එක්සෑම් නැති වුන නිසාද කියලා :eek:

    :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙට එක්සෑම් ලියන සියලුම කිරි වාසි දුලා (මෙහෙම උන් ආසාවට එකෙක් නැනේ)පුතිලා ට ගහන ගහන කනා සොට් හරියන හදාගන්න පුළුවන් ගණන් ම සෙට් වෙන හැමෝටම හොද රිසල්ට් දන්නා පුළුවන් වෙන සතුටුදායක විබාගයක් වේවා!!!!:cool::cool:

    මුල් ටික අමාරු උනොත් බය නොවී මුලින් පුළුවන් ඒවා ගහන්න පස්සේ අමාරුයි වගේ පෙන ඒවා බලන්න ,අනික් වැදගත්ම දේ කාගෙන්වත් කොපි කරන්න එපා මොකද අනික් එකා අපිට වඩා කනා ගහන එකෙක් වෙන්න පුළුවන් ........
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Jayawewa machan sem1 kattiyatama... Hodata liyala warella... :cool:
    Exam liyaddi anugamanaya karanna puluwan Tactics, techniques tikak danna hitiye... Magula lapata kela una neh :( :(
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    kattiya exam liyala awada??

    අද ගාල්ලේ නං ගොඩක් ළමයි අඩුයිලු..මගේ යාලුවෙක් කිව්වේ..ඌට කියලා තියෙන්නේ EDC එකෙන්..උට අද තියෙන විභාගෙට යන්න විදියක් තිබුනේ නැහැ (අද යන්න බැරිවුනේ ගංවතුරක් නිසා නෙමෙයි, කැම්පස් එකේ සබ්ජෙක්ට් එකක් නිසා)...දැන් හෙට ඒකට යන්නත් ඌට වෙන ගංවතුර සීන් එක නිසාම ප්‍රශ්නයක් වෙලා, ඒක අහන්න කෝල් කරලා තියෙන්නේ..එථක්තොඅ තමයි කියලා තියෙන්නේ...